dakkada aurudu 8 lamayege athe nail polish tiyanawa?
mewa kage waradda?
ai me wayase lamayinta owa onada?
gonnu wage comments danna epa..saadaranawa daanna..![]()
අනේ බන් මේ පොඩි ගෑනු ළමයෙක්. එයාලා පොඩි කාලේ ඉඳලම කැමති ඔය වගේ ලස්සන වෙන වැඩ කරන්න. ඔය ඇඟිල්ලේ පොඩි නේල් පොලිෂ් පාරක් දැකපුවාම නගිනවා කියන්නේ, දුෂණ කරන්ඩ ඕනේ කියලා හිතෙන්නේ හෙනම හෙන මෙන්ටල් පොරක්. උඹත් අර මුස්ලිම් උන් හිතන විදියටනේ බන් හිතන්නේ. දැන් බලපන් උන් ගෑණු කළු පාටින් ඔළුවේ ඉඳලා වහලා තියෙන්නේ උන්ට ගෑනුන්ගේ ලස්සන දැකපුවාම අනන් මනං හිතෙන නිසාලු ඒක පව්ලු. මෙන්ටල් රිටාර්ඩ්ස් කියන්නේ ඕවට තමයි.









