ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට
නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට.
කොහොමද ඒක කරේ...
දෙමු බලන්න උත්තර
මාසෙ 5 වෙනිදා නේද?
ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට
නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට.
කොහොමද ඒක කරේ...
දෙමු බලන්න උත්තර
winadi 5k gagen gihin yanna ona patthata wirudda patthata herila hitiyama yaka nomaga gihin minihata ona patthata nomilema gihin danawa???????????
උබ හරි කලින් පිළිතුරු දෙන ලදී 
හරිනේ![]()
තව එකක් මේකත් උබට නම් ලේසි වෙයි
ගඟක් තියනවා මේ ගඟ බාර යකෙක් ඉන්නවා පොර හැමතිස්සෙම විනාඩි 5ක් ඇහැරිලා ඉන්නවා විනාඩි 5ක් නිදාගන්නවා මේ ගඟෙන් එගොඩ වෙන්න විනාඩි 10ක් යනවා හදිස්සියේ හරි කවුරුහරි ගඟට බැහැල ඉන්නවා යකා දැක්කොත් ආපු පැත්තටම මිනිහව උස්සගෙන ගිහින් දානවා කොහොමද ගඟෙන් එගොඩ වෙන්නේ![]()

winadi 5k gagen gihin yanna ona patthata wirudda patthata herila hitiyama yaka nomaga gihin minihata ona patthata nomilema gihin danawa???????????
ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට
නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට.
කොහොමද ඒක කරේ...
දෙමු බලන්න උත්තර

ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට
නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට.
කොහොමද ඒක කරේ...
දෙමු බලන්න උත්තර

ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට
නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට.
කොහොමද ඒක කරේ...
දෙමු බලන්න උත්තර
කොට සුදු මහත්තය හොටු පෙරාගෙන අඩනවලු![]()
ඉටිපන්දම

palathurak ne?
ඉටිපන්දම බන් ඇඟ පුරාම මොලේ තියන අපේ ඔලු බක්ක උත්තරේ දුන්න 