තේරවිලි...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​

    මාසෙ 5 වෙනිදා නේද?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරිනේ :yes:

    තව එකක් මේකත් උබට නම් ලේසි වෙයි

    ගඟක් තියනවා මේ ගඟ බාර යකෙක් ඉන්නවා පොර හැමතිස්සෙම විනාඩි 5ක් ඇහැරිලා ඉන්නවා විනාඩි 5ක් නිදාගන්නවා මේ ගඟෙන් එගොඩ වෙන්න විනාඩි 10ක් යනවා හදිස්සියේ හරි කවුරුහරි ගඟට බැහැල ඉන්නවා යකා දැක්කොත් ආපු පැත්තටම මිනිහව උස්සගෙන ගිහින් දානවා කොහොමද ගඟෙන් එගොඩ වෙන්නේ :rolleyes:

    ගග මැදට ගිහින් අනිත් පැත්ත හැරෙනවා:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​

    කව්බෝයි පදින අස්පයා ගේ නම සිකුරාදා
    :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​

    අනිත් සිකුරාද යන්නෙ වෙන කව් බොයි කෙනෙක්:D:rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​

    නගරෙට ගිහින් ආපහු ඇවිල්ලා ආයි ගිහින් ආයි එනවද?