ඔන්න මගෙන් තව එකක්. දන්න අය දන්නවා කියලා විතරක් දාන්න. එතකොට තව කට්ටියට ට්‍රයි කරන්න පුලුවන්නෙ.
කන්නෙත් නෑ
බොන්නෙත් නෑ
ඇවිදින්නෙත් නෑ
මැරෙන්නෙත් නෑ
හැබැයි මිනිහෙක්
අල්ල රත් වෙනකොට බටෙන් දුම් දානවා
කියමු බලන්න
Onna patan gaththa wal therawili kiyanna![]()

සංජු;15494954 said:kethalaya neda![]()
ඔබ නිවැරදි![]()
menna අද කලසේ ප්‍රශ්නය
විසි දෙවසන් විසි දෙවසන් විසිවන් ගසක රාජ සන්තක සතෙක් හරසි දන්ඩක් අනුනව කරත්

පැනලා කියන්නෙ නැතුව ඉන්න කියලා කිවුවනෙ.

තවත් එකක්. කරුනාකරලා ඉල්ලනවා දන්න අය දන්නවා කියලා විතරක් කියන්න.
ඔන්න උකුස්සෙක් කුකුලෙක්ව දඩයම් කරගෙන අහසින් අරන් යනවලු. උකුස්සා පියාබන්නෙ සිග් සැග් හැඩේටලු. ඊට පස්සෙ අර කුකුලා බිත්තරයක් දැම්මලු. යට ගඟක් තියෙනවලු. ඒ ලගම ගලකුත් තියෙනවලු. බිත්තරේ වැටෙන්නෙ කොහේටද?
එකද බන් උත්තරේ ඒ මොකද එහෙම වුනේ ?![]()

අපේ කලිසම ඇතුලේ තියන කෙල්ලොන්ගේ සාරිය අස්සේ නැති දේ මොකද්ද ?
කලින් දැනගෙන හිටපු කට්ටිය එකපාර කියන්නේ නැතුව අනිත් කට්ටියට පොඩ්ඩක් guess කරන්න දෙමුනේ![]()
ඔවු එක්ක හරි. මල් පප්පයි අර දන්නවයි කියපු එක්කෙනයි ඇරෙන්න වෙන කෙනෙක්ට පුලුවන්ද ඒක හැදෙන හැටි කියන්න?