කඳු පාර ඈත අයිනේ....
සඳ රෑ ක ඈ සිනා සේ....
වේදනා....සිතාරයේ....
ඒ ගීත රාවේ ඇසේවා....
ජීවිතේ පුරා....
-Milton Mallawarachchi-
නියමයි..
ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ
පාළු නෑ මේ දිවියේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
දෝරේ යයි ආදරේ...
ස්වප්නා.. ස්වප්නා...
-දසුන් මධුශාන් සහ ශානිකා මධුමාලි-
දුහුල් මාරුතේ වෙළී මා ගතේ
පැතුම් මෝදු වීලා සැඳෑ යාමයේ
හැඟුම් මාවතේ තුරුල් වී හදේ
මවා ගත්ත ලෝකේ හැබැහී වගේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
දෝරේ යයි ආදරේ..
ස්වප්නා.. ස්වප්නා...
ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ
සුදු මූණේ පෙම වෑහේ හැමදාමත් මගෙ වාගේ
හිත් දෙකක් ළං වෙලා කල්පයක් වගේ
රත්තරන් ආදරයේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
දෝරේ යයි ආදරේ...
ස්වප්නා.. ස්වප්නා...
සඳපානේ තරු පාරේ ඇවිඳින්න යන් එක රෑනේ
නොසිතුව සේ දුක සෝකේ හිමි වූවත් සංසාරේ
ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ
පාළු නෑ මේ දිවියේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
දෝරේ යයි ආදරේ...
ස්වප්නා.. ස්වප්නා...
-දසුන් මධුශාන් සහ ශානිකා මධුමාලි-
නියමයි..![]()
පට්ට සෝන්ග් එක...රදීෂ වැන්ඳබොනට හොඳ අනාගතයක් තියෙනවා ඉස්සරහට....![]()
















තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා..
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා..
![]()
අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
අප හමුවෙන්න කලින්..
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ලඳකි මෙමං..
ඔබ ලඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්..
මිහිපිට මා හට නැත වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්..
සිත සිත ඔබ ගැන දින දින ලතැවෙමි
වෙන මා කරන් කුමක්..
හමුවුනේ ඇයි අප ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්..
සිතු පැතු හැමදේ නෑ ඉටුවන්නේ
ලොව අප සිතන ලෙසින්..
මතු හමුවන තුරු වෙන්වී යමු අපි
ඔබ හට ආයුබෝවන්..
) 