EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: මගුලක් කතා කරනවා...... දතක් රිදෙනවා කියාගෙන ඉන්නේ මේ දවස් වල....... මට හුලං...... :( අර ලොන්ත කොකටු කිඹුලා මේ දත ගලවලා දාන්නෙත් නෑ..... ඒකෙනුත් අන්තිමට මමයි ලිදේ...... :( :P
    kate thiyena dathak neda ridenne.....:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kate thiyena dathak neda ridenne.....:rolleyes::rolleyes:

    :rofl: නැතුව වෙන තැන් වලත් දත් තියෙනවද රත්නපුරේ පැත්තේ අයගේ.....?? :P

    අර ලො.ලො.කො. මේක ගලවලා දාන්නෙත් නෑ..... රිදෙනවා නම් බෑ දත් ගලවන්න කිය කියා..... බෙහෙත් දෙනවා..... :angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl: මගුලක් කතා කරනවා...... දතක් රිදෙනවා කියාගෙන ඉන්නේ මේ දවස් වල....... මට හුලං...... :( අර ලොන්ත කොකටු කිඹුලා මේ දත ගලවලා දාන්නෙත් නෑ..... ඒකෙනුත් අන්තිමට මමයි ලිදේ...... :( :P

    දත බඩ පලයන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: නැතුව වෙන තැන් වලත් දත් තියෙනවද රත්නපුරේ පැත්තේ අයගේ.....?? :P

    අර ලො.ලො.කො. මේක ගලවලා දාන්නෙත් නෑ..... රිදෙනවා නම් බෑ දත් ගලවන්න කිය කියා..... බෙහෙත් දෙනවා..... :angry:
    na mama baluve umbe igi ekeyi datheyi sambande mokakda kiyala....:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: තොපි දෙන්නගෙම දතක් රිදිය..... :yes: එතකොට තේරෙයි..... :yes:

    දත් රිදිලත් තියෙනවා,ගලවලත් තියෙනවා,ඔපරේෂන් කරලත් තියෙනවා,පුරෝලත් තියෙනවා බොල හොප්පටුස්සෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් රිදිලත් තියෙනවා,ගලවලත් තියෙනවා,ඔපරේෂන් කරලත් තියෙනවා,පුරෝලත් තියෙනවා බොල හොප්පටුස්සෝ

    :rofl: නාකියට රිදිලා ගොඩාක්.... පව්...... :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    a13bz5.jpg

    me kawda ... kohedi gaththa ekak kiyalada hithanne ? :D
     
    Status
    Not open for further replies.