ශිතකරනයක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    මම නම් කලේ Crown එකෙන් Reconditioned ශීතකරණයක් ගත්ත එක...

    ඒක Japanese Domestic එකක්... (5 Star) ගාන 32000/=.
    (Previously used for about 2 years. Compressor: 'LG' made in Korea 2010 brand new.)

    නියමෙට වැඩ... :D

    කවදාවත්
    Japanese Domestic එකක් ලංකාවේ brandnew ගන්න බෑ.

    uba japan used ekak aran LG compressor ekak thibbada ?

    Japan eva 100V neh uba transformer ekak dala neda use karanne. power consumption kohomada?
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    Samsung SR21-NME

    දැන් අවු 8ක් විතර වෙනව. ලොකු ලෙඩක් ආවේ නෑ. එක පාරක් PTC Relay එක ගියා. ඇතුලේ තියන ප්ලාස්ටික් trays එච්චරම හයිය නැ. ඒලවලු බකට් එක බිම වැටිල පුපුරල තියෙන්නේ. මාසෙට යුනිට් 40 ක් වගේ යනවා. දැන් නම් පිටිපස්සේ පොඩි cool air ලීක් එකක් තියනවා.
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මචන්ලා......

    මට ශිතකරනයක් ගන්ඩ ඔනේ.හොද ජාතියක් මොකක්ද?
    හරියටම කියුවොත් කටන්ට් එක අඩු මොකේද?


    Samsung hodai da????

    ape gedara kalinn thibbe SISIL eka nam kisi awulak nathuwa 10 years walata lankarala paawichchi kala.... eeta passe gewal gawa hitapu duppath manussayekta eka deela genawe LG ekak melo rahak na bun awuruddak yanakota dora galawila athata awa.. freezer eke doreth ledak thiyanawa dan.. gaththa modakama kiyala hithila thiyanne.. mage athdakeemen nam sisil honday...
     

    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    So for Samsung

    Samsung hondai ban, puluwan nam samsung thailand wala hadapu ekak ganin, aluth models thiyanawa, indian eka echchara quality naa, korean ekakma ganna puluwan nam godak hondai, ape current bill eka me maase units 30k withara adu una meka maaru kalain passe.
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    :no::no::no::no:

    LG fridge හොඳයි මචන් කැඩෙනකන්.
    Abans එකේ service එක අන්තිමයි. මාස ගානක් බලගෙන ඉන්න වෙයි හදල දෙනකන්.


    :(:(:(

    අපෝ ඔව් බන් abans ලගෙ සර්විස්නම් අන්තිමයි..:growl:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    lg-logo_1.jpeg
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    SISIL aurudu 20k withara use karala ain karala apahu Sisil ekakma gatta. Hebei parana ewa tharam idanam ne :( Hunduwak wage.