What is Honda Dio HET (Indian)

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thanks machan. elaz....

    TFS
    Rep +
    abacus_tfs.png

    හැමදාම වගේ bikes ගැන නියම thread එකක් :cool:
    Rep 5+​

    good post machan :)+7

    ela machan,uba nisa nodanna dewal godak danagaththa,rep+++



    Comment කල rep දුන්න හැමෝම බොහොම ස්තුතියි....!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ත්‍රෙඩ් එක නම් සුපිරි බන්
    ඒත් ඔවා වැඩක් තියෙනවද බන් කොල්ලන්ට
    :baffled::baffled::baffled::baffled::baffled:

    55 කියන්ෙන් මදිනේ යකෝ මගේ discover එකෙත් තාමත් 60ක් විතර කරනවා

    :rofl::P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Machan Yamaha Ray Eka Gana Mokada? Eka kohomada? Thel Keruvava hodada?

    මම නම් මචන් හරියටම Yamaha Ray එක ගැන කියන්න දන්නේ නැහැ.මොකද මට පාවිච්චි කරන්න හෝ ගොඩක් දුර පැදලා බලන්න ලැබුණේ නැහැ.පෙට්‍රල් නම් 55ක් විතර කරනවා කියල තමයි කියන්නේ. නරක නැහැ මචන්. Dio , Ray දෙකම එකට එකම performance තියෙන විදියට තමයි හදල තියන්නේ.

    ත්‍රෙඩ් එක නම් සුපිරි බන්
    ඒත් ඔවා වැඩක් තියෙනවද බන් කොල්ලන්ට
    :baffled::baffled::baffled::baffled::baffled:

    55 කියන්ෙන් මදිනේ යකෝ මගේ discover එකෙත් තාමත් 60ක් විතර කරනවා

    :rofl::P:P

    දැන් මචන් කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නැහැ.උඹ ගාල්ල මාතර පැත්තේ හරි අනුරාධපුරේ පැත්තේ වගේ ගියොත් බලාගන්න පුළුවන් කොහොමද scooter පැදිල්ල කියල.පොඩි එකාගේ පටන් ඔක්කොම පදිනවා.මම නම් අවංකවම ආසයි scooter පදින්න.අනික ළඟ එහෙ මෙහෙ යන්න කියාපු භාණ්ඩේ.රෝද පොඩිනේ මචන්. ඒ නිසා දුර යනකොට ගොඩාක් තෙල් කරන්නේ නැහැ. ඕන නම් carb එක හදන්න පුළුවන් 70kmpl විතර කරන්න.නමුත් එකෙන් එන්ජිම ඉවර වෙනවා.මොනවත් නොකර factory settings වලට 55kmpl දුවන එක ඇති brand new එකකට.
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    umba bike eka kandy walin gatta shop eka mokadda?ray eka ban dan 188000.ai ban meka ganan wadi?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    machan kinetic scooters kohomada

    මම එහෙම ගොඩක් කියන්න දන්නේ නැහැ මචන්.හැබැයි දැන් ඕක අයිති Mahindra එකට.ඒ වගේමයි Mahindra එකේ parts හදන්නේ ඔය company එකෙන්. උන්ගේ බයික් වල quality එක ගැන නම් ගොඩක් දන්නේ නැහැ. නමුත් මුල් කාලයේ උන් Honda එක්කත් joint venture තිබ්බ.ඒ කියන්නේ ඉතින් උන්ගේ වැඩ නම් හොඳයි. මොකද වැඩ හොඳ නැත්නම් කවදාවත් Honda company එක උන්ව සෙට් කරගන්නේ නැහැ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මට පේන විදියට දැං ජනප්‍රියම ස්කූටර් එක තමයි Honda Dio. Yamaha Ray ගොඩක් ලස්සනයි
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට පේන විදියට දැං ජනප්‍රියම ස්කූටර් එක තමයි Honda Dio. Yamaha Ray ගොඩක් ලස්සනයි

    මේ දවස් වල නම් Honda Dio වැහි වැහල. මට පෙන්නේ මේ දවස් වල වැඩියෙන්ම විකිනෙන්නේ මේ model එක.