danna ekk kiyapan balanna aliya akamthima kole mokkda kiyala ?
බුලත් කොලේ එත් රැලේ ඉන්න නාකිම ලොම් හැලිච්ච අලියා නම් එච්චර අකමැති නැතිලු ඒ කොලේට.
![]()

Ko meke anith kattiya? :rolleys:
ekane anith aya nane.... ada doi athi kattiya
මාත් යනවා බන් නිදාගන්න සුභ රාත්රියක් 

බුලත් කොලේ එත් රැලේ ඉන්න නාකිම ලොම් හැලිච්ච අලියා නම් එච්චර අකමැති නැතිලු ඒ කොලේට.
![]()


english වචනයක් මචන්දැන් නම් හරි ලේසි
bowser![]()
handa (spoon da?)පැණි රසට ආසාවෙන් උණු දියේ ඔලුව ඔබාගෙන රවුමට නටන කෙට්ටු මහත්තයා කවුද කියමු බලන්න.![]()
පාරේ වතුර එහෙට මෙහෙට ගෙනියන ගුරුතුමා කවුද කියල කියන්න බලන්න
