තේරවිලි...

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ekane anith aya nane.... ada doi athi kattiya

Ivey කොලුවත් නෑනේ පේන්නවත් :eek: මාත් යනවා බන් නිදාගන්න සුභ රාත්‍රියක් :)
කට්ටිය ආවොත් අර මගේ කලින් තේරවිල්ලට උත්තරේ හොයල කියන්න පුළුවන් නම් ;)
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
පැණි රසට ආසාවෙන් උණු දියේ ඔලුව ඔබාගෙන රවුමට නටන කෙට්ටු මහත්තයා කවුද කියමු බලන්න. ;)