ජන්තු අයියා;15496188 said:ලගදි මමම තනියෙම ගලෝලා සුද්ද කරලා ආයිත් ගැහුවා..ඒත් වෙනසක් නෑ බං
Machan oya hallogen bulb valat eliya wadi sudu paatata huru bulb ekak tiyanava.. eka dala chek karala balapan umbata wireing side eka shure nam..
Rectifier ekat chek karala balapan.. rectifer eka haraha thamai head light ekata current eka enne umbe modal eket..
දාන්න ඇත්තේ එන්ගින් ඔයිල් වෙන්න ඇති.
චේන් ලූබ් එකක් හරි ගියර් ඔයිල් ටිකක් හරි දාල බලන්න. 

සුපිරියටම තියෙන බයික් එක..... අළුතෙන් එන බඩු ටික ටික බාලයි..... ඉන්දියන් නේ.... 




ආයෙත් ඔය කතාවක් කිව්වොත් බලාගමු අපි......
මම TDI ටත් කිව්වා..... ඔන්න පින්තූර ටික......