6 Wheel ,10 wheel thiyena aya enno.....

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1.6wheel & 10 Wheel wala thel kochchara karanawada ?
    2.hoda TATA da LEYLAND da?
    3.wada hoda brand new ganna ekada?nattam use karapu low milage ekak ganna ekada?

    anik aya BUMP denna...............:yes:


    මචන් මේ මනුස්සයෙක් අහන ප්‍රශ්නයක්ද බන්??
    "6wheel & 10 Wheel wala thel kochchara karanawada ?"
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    රත්තරං;15479655 said:

    මචන් මේ මනුස්සයෙක් අහන ප්‍රශ්නයක්ද බන්??
    "6wheel & 10 Wheel wala thel kochchara karanawada ?"

    ai ban ayye ehema kiyanne?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ai ban ayye ehema kiyanne?

    උබ මොඩල් කියපන්. අපි දන්න දන්න විදිහට ඒවා ගැන කියන්නම්. මේක පොදුවේ උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමේ. මම ලොරි ගැනනම් ලොකුව්ට දන්නේ නෑ. ජපන් ලොරි ගැනනම් ලාවට දන්නවා. කාර් ගැන දැනගන්න ඕනෙම දෙයක් තියෙනවනම් කියපන් (හයිබ්‍රිඩ් ඇර )
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලොකු ලොරි වලින් නම් ටාටා ලේලන්ඩ් දෙකම හොඳයි(ටොන් 10න් උඩ ඒවා), ටාටා ලොකු ලොරි හැම එකකම වගේ දැන් එන්නෙ කමින්ස් එන්ජින්(indian cummins), ඒ නිසා ටිකක් විශ්වාසය තියන්න පුළුවන්. ලේලන්ඩ් නම් කොහොමත් අවුලක් නෑනේ.

    ඩීසල් නම් 3-6 දක්වා තමයි

    second hand ගන්නව නම් හොඳට හොයල බලල ගන්න වෙනවා, ගොඩක් පට්ට ගහපුවා තමයි තියෙන්නේ. brandnew ම ගන්න බලන්න



    ඔය සයිස් ජපන් වාහන ගැන නම් හිතන්නවත් එපා මචන්:yes:
     

    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    tata hodata kadu adinawa,,, habai thel karanne aduwen LEYLAND walata wada... TaTa yaka wage habai driving karanakota tikak mahanc...

    LEYLAND(cargo modal) avit driving agata amaruwak naha(japan wage nemei man kiyanne indian)... thannata tata walata wada wegen yanna puluwan


    used gannawa nam hodata balala ganin,,, double jack katu nam ganna epa.. leda waattu... man kiyanne LEYLAND cargo ekak ganna...

    ganna lakin hodata hithala balala ganin mage lagat wahana 3k thibuna anthimata 3ma dunna,,,
    digatama wada thiye nam ganna,,,
    hithana tharam lesy wadak nemei,,,
    man nam kiyanne bus ekak aran school lamai adapan meeta wada hodai...

    man goda awet okenma thamai,,, eth dan wada naha ban,,, hamo lagama wahana thiyenawa
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    puluwannam japan badu ganin.....indian ewa gannawanam uba koi taram kalayak saha ube uwamanawa matha thiranaya wenawa...e anuwa brand new da used da kiyala select karapan....