නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    :lol oi umba meken neda copya gahuwe

    MV5BMTg2NTk2MjU5NV5BMl5BanBnXkFtZTcwNTY0Nzg4Mg@@._V1_SX214_.jpg

    http://www.imdb.com/title/tt1324059/
    :P

    Wake Up Sid?? You kidding me?? යකෝ මේකේ තියෙන්නේ බං මූ පත්තරේක වැඩ කරන සීන් එකක්නේ. අක්කෙක්ට ලවු කරන :rofl::rofl: අනික බං ඒකි ඉන්නෙ තනියම, මූ සල්ලිකාරයා වුනාට මූ ආස Photography වලටනේ :baffled::baffled: තූ තෝ. ලඟින් වත් තියන්න පුලුවන්ද?? :P:angry::angry:

    මෙමේ, ඒවා හරියන්නෙ නැ, ,, අපි උබට පඩි ගෙවන්නෙ නිදාගන්න නෙමෙයිනෙ . .. .

    අද දැම්මෙ නැත්නම්, උබට නෙතලිට කියල දෙනවා හොද කනේපාරක්,, :P නිදිමත යන්න, ,, :P

    සීදේවි අතින් කෑවත් සැපයි කියලා තව ඩිංඟක් නිදා ගන්නවා :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Wake Up Sid?? You kidding me?? යකෝ මේකේ තියෙන්නේ බං මූ පත්තරේක වැඩ කරන සීන් එකක්නේ. අක්කෙක්ට ලවු කරන :rofl::rofl: අනික බං ඒකි ඉන්නෙ තනියම, මූ සල්ලිකාරයා වුනාට මූ ආස Photography වලටනේ :baffled::baffled: තූ තෝ. ලඟින් වත් තියන්න පුලුවන්ද?? :P:angry::angry:

    සීදේවි අතින් කෑවත් සැපයි කියලා තව ඩිංඟක් නිදා ගන්නවා :rofl::rofl:
    :rofl:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    Wake Up Sid?? You kidding me?? යකෝ මේකේ තියෙන්නේ බං මූ පත්තරේක වැඩ කරන සීන් එකක්නේ. අක්කෙක්ට ලවු කරන :rofl::rofl: අනික බං ඒකි ඉන්නෙ තනියම, මූ සල්ලිකාරයා වුනාට මූ ආස Photography වලටනේ :baffled::baffled: තූ තෝ. ලඟින් වත් තියන්න පුලුවන්ද?? :P:angry::angry:
    මුල් ටික එහෙම්මම තියනවනේ. exam fail වෙලා ගෙදරට වෙලා තාත්තගේ සල්ලි නාස්ති කර කර ඉන්න කොට තාත්ත බැනල එලෝ ගන්නව. ලගින් වත් තියන්න බැ කියන්න බැ. මු තේරැම් ගන්නව තනියම හම්බකරගෙන ජිවත් වෙන එක කොච්චර අමාරැද කියල.
    මම නම් ඒ කතාවට කැමති බන්. උඹ කියල තියන විදිහට උඹ ඒ storyata කැමති නෑ වගේ.:oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    මුල් ටික එහෙම්මම තියනවනේ. exam fail වෙලා ගෙදරට වෙලා තාත්තගේ සල්ලි නාස්ති කර කර ඉන්න කොට තාත්ත බැනල එලෝ ගන්නව. ලගින් වත් තියන්න බැ කියන්න බැ. මු තේරැම් ගන්නව තනියම හම්බකරගෙන ජිවත් වෙන එක කොච්චර අමාරැද කියල.
    මම නම් ඒ කතාවට කැමති බන්. උඹ කියල තියන විදිහට උඹ ඒ storyata කැමති නෑ වගේ.:oo:

    දිනුක එක්සෑම් ෆේල් වෙන්නේ නෑනේ බං :P අනික බං සිඩ් අමාරුකම් දැනගත්තට ඌට ඕනේ ඌට සිම්පල් රස්සාවක් කරන්නනේ :baffled::baffled: නෑ මම ආසයි ඒ කතාවට. මේ ලඟදිත් බැලුවා :yes::yes: Heart Touching. කෙල්ල මුලදි කැමති නොවී පස්සේ ඌ යද්දි සද්ද බද්ද දාලා පිස්සු නටලා, කෙල්ලනේ ඒකේ කතාවක් ලියන්නේ :P:P
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    දිනුක එක්සෑම් ෆේල් වෙන්නේ නෑනේ බං :P අනික බං සිඩ් අමාරුකම් දැනගත්තට ඌට ඕනේ ඌට සිම්පල් රස්සාවක් කරන්නනේ :baffled::baffled: නෑ මම ආසයි ඒ කතාවට. මේ ලඟදිත් බැලුවා :yes::yes: Heart Touching. කෙල්ල මුලදි කැමති නොවී පස්සේ ඌ යද්දි සද්ද බද්ද දාලා පිස්සු නටලා, කෙල්ලනේ ඒකේ කතාවක් ලියන්නේ :P:P

    අන්න බලපන්. උඹේ කතාවමනේ ඕකත්. ෂෙහාරත් බලන් හිටියේ දිනුක ගෙදරින් යනකම් නේ:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    අන්න බලපන්. උඹේ කතාවමනේ ඕකත්. ෂෙහාරත් බලන් හිටියේ දිනුක ගෙදරින් යනකම් නේ:P

    :dull::dull: යකෝ ඒකි මූ යනවට මුකුත් කිව්වේත් නෑනේ :angry::angry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    කතාව කියලටද යකෝ දන්නේ:angry:

    මල් පප්පට වචනත් පැටලෙනවා තියෙන තදියමට. .. Furry ගෙ සියලු ගමන් බිමන් තහනම් කරලා. නිවාස අඩස්සියෙ තියන්න ඕන,, , :P.. .