Wake Up Sid?? You kidding me?? යකෝ මේකේ තියෙන්නේ බං මූ පත්තරේක වැඩ කරන සීන් එකක්නේ. අක්කෙක්ට ලවු කරන 
අනික බං ඒකි ඉන්නෙ තනියම, මූ සල්ලිකාරයා වුනාට මූ ආස Photography වලටනේ 
තූ තෝ. ලඟින් වත් තියන්න පුලුවන්ද?? 


අනික බං ඒකි ඉන්නෙ තනියම, මූ සල්ලිකාරයා වුනාට මූ ආස Photography වලටනේ 
තූ තෝ. ලඟින් වත් තියන්න පුලුවන්ද?? 

මෙමේ, ඒවා හරියන්නෙ නැ, ,, අපි උබට පඩි ගෙවන්නෙ නිදාගන්න නෙමෙයිනෙ . .. .
අද දැම්මෙ නැත්නම්, උබට නෙතලිට කියල දෙනවා හොද කනේපාරක්,,නිදිමත යන්න, ,,
සීදේවි අතින් කෑවත් සැපයි කියලා තව ඩිංඟක් නිදා ගන්නවා 





