Iwara Nowena Kathawak

Gaara

Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    අනේ දැන් ඇති බං කුකුල්ලු.. :(

    ඔන්න ඉතින් අපේ ඉවොක් කුමාරයා කුමාරිකාවත් එක්ක ගියාලු එයාගේ පිය රජතුමාව මීට් වෙන්න මැරි කරන්න පර්මිෂන් ගන්න..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිය රජතුමා මාළිගාවේ නෑලු:(
    වාර්ශික කුකුල් පොර සැනකෙලිය නරඹන්න ගිහින්ලු:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ සැණකෙලි‍යේ කුකුල්ලු විතරක් නෙවෙ‍යි කිකිලි‍යොත් හිටි‍යලු.....:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දත නැති කුකුලාට කිකිලියෝ ටික කොටනවලු:P.දත නැති කුකුලාට කරකියාගන්න දෙයක් නෑලු:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ඉවෝක් කුමාරයාගෙ තාත්තා කැමති උනේ නෑලු ඒ කුමාරිට. ඉතිං ඉවෝක් කුමාරයා කිව්වලු මං ඔයා එක්ක පැනලා යනවා කියලා :sorry:
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    දැන් ඉතින් කුමාරයයි කුමාරියි හඳ පායනකන් බලන් ඉන්නවලු පැනල යන්න..
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඉවොක් කුමාරයා ඉවොක් එකේ මාලිගාව ලඟට ඇවිත් හෙඩ් ලයිට් ගහලා කුමාරිකාවට සිග්නල් එක දුන්නලු..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හොටවල් දෙකේ කුකුලා දැක්කා විතරයි ඉවෝක් කුමාරයට කුමාරිවත් අමතක වුනාලු.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුකුලා තමයි සංඥාව.. ඒ තමා ලෝකෙටම හිටිය අන්තිම කුකුලා, උගෙ බෙල්ල කපලා ලේ වටේටම ඉහලා කුමාරිව දාගෙන හෝටලේකට ගියාලු. දවස් 3කට රූම් එක බුක් කරලා ඇතුලට ගියාලු දෙන්නම :P:P:P
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    එසේ මෙසේ කුකුලෙක් නෙවෙයි ඌ හොඳ සිංහල කුකුලෙක්ලු හොඳේ.. :P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නූක් කරන එක ලේසි වැඩියි කියලා දෙයියගේ කාර් එකේ ඩිකියෙන් පොරවක් ගත්තලු සින්හල කුමාරයව පාප්පයක් කරන්න කියලා හිතාගෙන..