මේකා නං ගමේ කුකුලෙක් කියලා කිව්වලු.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 10, 2013 #3,342 එතකොටම එතනට හොර වෙදෙක් ආවලු. ඌ කිව්වලු " ඕවා කන්න එපා බොල මකර ගින්දර මිනිස්සුන්ට විසයි." කියලා. අනාතයා බයවෙලා මස් කෑල්ලත් දාලා යන්න ගියාලු. ඌ යනකම් ඉඳලා හොර වෙදා "මේ වගේ ගෝතයෝ ඉන්නකම් අපි ගොඩ" කියලා මුලු කුකුලටම වැඩේ දුන්නලු.
එතකොටම එතනට හොර වෙදෙක් ආවලු. ඌ කිව්වලු " ඕවා කන්න එපා බොල මකර ගින්දර මිනිස්සුන්ට විසයි." කියලා. අනාතයා බයවෙලා මස් කෑල්ලත් දාලා යන්න ගියාලු. ඌ යනකම් ඉඳලා හොර වෙදා "මේ වගේ ගෝතයෝ ඉන්නකම් අපි ගොඩ" කියලා මුලු කුකුලටම වැඩේ දුන්නලු.
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Sep 10, 2013 #3,343 හොර වෙදා කාලා ඉවරවෙනකොටම බැට්මෑන් වගේ ඇඳගත්ත කුකුලෙක් ආවලු. වෙදා ඇහුවලු තමුසේ කවුද කියලා. එතකොට කුකුලා කිව්වලු..
හොර වෙදා කාලා ඉවරවෙනකොටම බැට්මෑන් වගේ ඇඳගත්ත කුකුලෙක් ආවලු. වෙදා ඇහුවලු තමුසේ කවුද කියලා. එතකොට කුකුලා කිව්වලු..
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Sep 10, 2013 #3,344 Mama ube thaththa Kiyala.. aruta gihin muhudata paninna hithunali ita passe....
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 10, 2013 #3,345 හැබැයි වෙදාට ටික වෙලාවකින් තේරුනාලු ඌ කිව්වේ බොරුවක් කියලා.ඌ මන්න පිහියකුත් අරගෙන ආවලු බැට් මෑන්ට කොටන්න.
හැබැයි වෙදාට ටික වෙලාවකින් තේරුනාලු ඌ කිව්වේ බොරුවක් කියලා.ඌ මන්න පිහියකුත් අරගෙන ආවලු බැට් මෑන්ට කොටන්න.
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Sep 10, 2013 #3,346 බැට්මෑන් දුම් බෝම්බයක් අරගෙන ගැහුවලු.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 10, 2013 #3,347 දුම් බෝම්බේ ඇතුලේ තිබිලා බිත්තරේකුත් එලියට විසිවුනාලු.
rx_storm_aight Well-known member Oct 29, 2008 3,364 1,124 113 Earth Sep 10, 2013 #3,348 වෙදා දුම් බෝම්බෙට matrix එකේ නියෝ දාන වැඩ කෑල්ල දාලා බේරුණා
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 10, 2013 #3,349 වෙදා බේරුනාට බිත්තරේ නම් බිම වැටුනලු.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 12, 2013 #3,350 biththare kude kudulu dan mala hath ilawwai dan
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 14, 2013 #3,351 ඒක කුණු බිත්තරයක්ලු. ඒකේ ගඳට බැට්මෑන් කලන්තේ හැදිලා වැටුනලු.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 14, 2013 #3,352 wedata dan hodatama hinalu weda pannalu hoda kane parak gahanna bat manta
rx_storm_aight Well-known member Oct 29, 2008 3,364 1,124 113 Earth Sep 14, 2013 #3,353 සිහි නැතිව ඉන්න bat man ට වෙදා දැන් දිගට හරහට නෙලනවා
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Sep 14, 2013 #3,354 චිත්රපටි වල වගේ එක පාරටම බැට් මෑන් ඇස් ඇරියාලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 14, 2013 #3,355 ඩොකා ඒක දැකලා දුන්නලු හොම්බටම ශොට් එකක් ආපහු සිහි නැතිවෙලා යන්න.
chrishanelloyd Well-known member Oct 20, 2012 5,680 890 113 Sep 14, 2013 #3,356 ethakota thama ethanata superman ave
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 14, 2013 #3,357 සුපර්මෑන් එනවා දැකලා එතනට සීබා කියලා dachshund බැල්ලියෙකුත් දුවගෙන ආවලු.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 14, 2013 #3,358 SUPER MAN BALLANTA BAYALU :SHOCKED:
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 14, 2013 #3,359 ඒක හින්දා සුපර්මෑන් අර බැල්ලිට බිස්කට් එකක් දීලා කිව්වලු "not to eat sheeba"කියලා.....බැල්ලිට කඩ්ඩ තේරෙන හින්දා කන්නේ නැතුව බලන් ඉන්නවලු.
ඒක හින්දා සුපර්මෑන් අර බැල්ලිට බිස්කට් එකක් දීලා කිව්වලු "not to eat sheeba"කියලා.....බැල්ලිට කඩ්ඩ තේරෙන හින්දා කන්නේ නැතුව බලන් ඉන්නවලු.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 14, 2013 #3,360 E PARA SUPER MAN BISCUT EKA BIMA DALA KALA PENNUWALU EKAPRATAMA ROBIN AWALU ETANATA