වැඩ නිම වෙලා මා ආ කළ කිරිය වෙත.
සොහොනක් සේ දිස්විය අපෙ එම් සි එක..
ඉන් දෝ නොඉන්දෝ කියලා සිතුනි මට...
මොකටද කොකටුවෝ කෙළගන්නේ තොපි ප***ට
කොකටුවො කෙළගන්නෙ නම් ආතල් එකට
සොහොනක් වෙන්නෙ කට්ටිය වැඩ වැඩි කමට
යන්නට තරම් දෙයක් මෙහි සිදුවෙලා නැත
වැඩ නිමවී වෙනදා මෙන් මෙහෙට වර


ඒ පාර මොකද......?? 


joke of the day ... 
