EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි අවුල් ද?:dull::dull:
    අනුන් ගේ ඩස්ට් බින් වලට හොට නොදා ඉදපන් හොට්ටෝ...........:frown:

    මේකටනන් බ.ල. ට හොදටම රිදෙයි...
    රිදිල දුවගෙන ඇවිත් රිප්ලයි කරයි..
    උපරිමෙ රිදීමේ ප්‍රකාශිත වේදනාව ඉදිරිපත් කරයි.. :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈහ්හ්හ්....... මම වැරදි තැනකටද ඇවිත් ඉන්නේ........ වෙනදට පැත්ත පළාතේ එන්නේ නැති අපේ කළුකුමායි බස්සයි අද හිටු කියලා පෝස්ට්ස් දානවනේ......... මොකෝ වෙලා තියෙන්නේ මුන් දෙන්නට.......... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඈහ්හ්හ්....... මම වැරදි තැනකටද ඇවිත් ඉන්නේ........ වෙනදට පැත්ත පළාතේ එන්නේ නැති අපේ කළුකුමායි බස්සයි අද හිටු කියලා පෝස්ට්ස් දානවනේ......... මොකෝ වෙලා තියෙන්නේ මුන් දෙන්නට.......... :lol:

    පල තෝ..
    තොපිට මක්කැයි වෙලා තියෙන්නෙ..
    කම්මැලියි යකුනෙ :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: මුකුත් කියනවද නොකියනවද කියලා කල්පනා කරේ මම........ :dull::baffled:
    මුකුත් නොකීවට කමක් නෑ....................:frown:
    ලියල දෙන විදියට ට්‍රිප යන උන්ට බාබකිව් එක දාල දීපං..............ඒ ඇති.......:angry:

    හැබැයි ඔය කටට මාස්ක් එකක් දෙන්නම් ඒක දාගනින්....නැත්තං චොක-චොක ගාන්න ගත්තාම මෙලෝ රහක් නැතුව, මේකෙ වගේම, කටේ තියන කෙළ ලෝඩ් එක බාබකිව් එකට ගිහින් බාබකිව් කරපු කෙළ කන්න වෙයි අනිත් උන්ට................:dull::dull::dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඈහ්හ්හ්....... මම වැරදි තැනකටද ඇවිත් ඉන්නේ........ වෙනදට පැත්ත පළාතේ එන්නේ නැති අපේ කළුකුමායි බස්සයි අද හිටු කියලා පෝස්ට්ස් දානවනේ......... මොකෝ වෙලා තියෙන්නේ මුන් දෙන්නට.......... :lol:

    අපිට වෙච්ච දේ නෙවෙයි යකො උඹට වෙච්ච දේ ගැන හිතහන් ... උඹනෙ මේකෙ පදින්චි වෙලා හිටියෙ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුකුත් නොකීවට කමක් නෑ....................:frown:
    ලියල දෙන විදියට ට්‍රිප යන උන්ට බාබකිව් එක දාල දීපං..............ඒ ඇති.......:angry:

    හැබැයි ඔය කටට මාස්ක් එකක් දෙන්නම් ඒක දාගනින්....නැත්තං චොක-චොක ගාන්න ගත්තාම මෙලෝ රහක් නැතුව, මේකෙ වගේම, කටේ තියන කෙළ ලෝඩ් එක බාබකිව් එකට ගිහින් බාබකිව් කරපු කෙළ කන්න වෙයි අනිත් උන්ට................:dull::dull::dull::dull:

    about-to-vomit.gif
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුකුත් නොකීවට කමක් නෑ....................:frown:
    ලියල දෙන විදියට ට්‍රිප යන උන්ට බාබකිව් එක දාල දීපං..............ඒ ඇති.......:angry:

    හැබැයි ඔය කටට මාස්ක් එකක් දෙන්නම් ඒක දාගනින්....නැත්තං චොක-චොක ගාන්න ගත්තාම මෙලෝ රහක් නැතුව, මේකෙ වගේම, කටේ තියන කෙළ ලෝඩ් එක බාබකිව් එකට ගිහින් බාබකිව් කරපු කෙළ කන්න වෙයි අනිත් උන්ට................:dull::dull::dull::dull:

    අද බ.ල. ළිදට තල්ලු කරල, ආයිත් ගොඩ අරන් ආයිත් තල්ලු කරන වැඩේ කිඹුලයියා භාර අරගෙන
    :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩ වගයක හිරවෙලා බං ඉන්නේ....... අද මේක බලා සිටින්න පමණි සිදුව ඇත්තේ....... :dull:

    සමහර වෙලාවට..
    දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න එක ඇගට ගුණයි බන්......:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එම් සී එකට වෙච්ච වින්නැහියක්..
    යකෝ මේකෙ එකෙක්වත් නැහැනෙ බෙහෙතකටවත්
    මුංට මොන යකා ගහලද?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එම් සී එකට වෙච්ච වින්නැහියක්..
    යකෝ මේකෙ එකෙක්වත් නැහැනෙ බෙහෙතකටවත්
    මුංට මොන යකා ගහලද?

    මුගේ පණු අමාරුව වැඩිවෙලාද මන්දා මූ අද හෙන aggressive.....කැකපුසිමියාව හැදිලද දන්නෑ..:P
     
    Status
    Not open for further replies.