machan s4 i9500 da hoda s4 i9505 da?
i9505 කියන්නේ 4G LTE ෆෝන් එකක්. උබ 4G පාවිච්චි කරනවා නම් i9505 හොදයි. එත් ලංකාවේ
ගොඩක් තැන් වලට 4g තාම හරියට නෑ. ඔය 4G ඇරුනම ඔය දෙකම ගොඩක් සමානයි. එත් ගොඩක්
අය කියන්නේ i9500 හොදයි කියලා. එකේ රත්වෙන කේස් එහෙම අඩුයිලු. මම නම් ගත්තොත් ගන්නේ
i9500 එකක්
. එලකිරියෙන්ම තමා මම මේවා හොයාගත්තේ