EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    the පණුකුමා™

    හොදටම රිදිල අපි යනකල් ඉදල දුවගෙන ඇවිත් අකුරු පුලුවන් තරම් ලොකුවට දානව..
    වේදනාවෙ තරම අකුරු වලින් පේනවා... :P:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොදටම රිදිල අපි යනකල් ඉදල දුවගෙන ඇවිත් අකුරු පුලුවන් තරම් ලොකුවට දානව..
    වේදනාවෙ තරම අකුරු වලින් පේනවා... :P:P

    ෆල ෆල,මාමණ්ඩියට ෆේස්බුක් ගේම් ගහන්න දීල දේපල ඔක්කොම ලියාගත්ත නේද උඹ?:rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆල ෆල,මාමණ්ඩියට ෆේස්බුක් ගේම් ගහන්න දීල දේපල ඔක්කොම ලියාගත්ත නේද උඹ?:rofl::rofl::rofl:

    දෑවැද්ද මට මීට අවුරුදු ගාණකට කලින් ලැබුන...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරිමත් මගෙ සකි - යහපත් ළමයෙකි
    නුවණත් ඇත්තෙකි - වැඩටත් සමතෙකි

    :oo:

    කුමාර අපෙ සකි - සමනළ ළමයෙකි
    නුවණත් නැත්තෙකි - පණුවන් ඈත්තෙකි

    :rofl::P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දෑවැද්ද මට මීට අවුරුදු ගාණකට කලින් ලැබුන...:P
    ඉතුරු වෙලා තියෙන සන්තකෙත් හූරගෙන කන්නයි ඔය ප්ලෑන් එක:angry::angry::angry:
    :oo:

    කුමාර අපෙ සකි - සමනළ ළමයෙකි
    නුවණත් නැත්තෙකි - පණුවන් ඈත්තෙකි

    :rofl::P

    ජබොක් සද්දෙකි - ළිඳකින් ආවකි
    කිසිවෙක් හෝ සකි - දැන් එහි පැන්නෙකි
    :yes::yes::yes::yes:
    ඇඩ්රස් නැතිවම ලිං පතුලේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙනෙක් පමා ව සිට පසුව නොපමාව කටයුතු කරයි නම් එතෙම වළා අතරින් මිදුනු සදක් සේ බබළවයි..
    කෙනෙක් උදේ ඉදන් දාපු කොමෙන්ට් වලට රෑ වෙලා දුවගෙන ඇවිත් රිප්ලයි කරයි නම් ඔහු බ.ල සේ ළිදටම වැටෙයි..
    මේකටනන් අනිවා රිදිල රිප්ලයි කරයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුකුත් නොකීවට කමක් නෑ....................:frown:
    ලියල දෙන විදියට ට්‍රිප යන උන්ට බාබකිව් එක දාල දීපං..............ඒ ඇති.......:angry:

    හැබැයි ඔය කටට මාස්ක් එකක් දෙන්නම් ඒක දාගනින්....නැත්තං චොක-චොක ගාන්න ගත්තාම මෙලෝ රහක් නැතුව, මේකෙ වගේම, කටේ තියන කෙළ ලෝඩ් එක බාබකිව් එකට ගිහින් බාබකිව් කරපු කෙළ කන්න වෙයි අනිත් උන්ට................:dull::dull::dull::dull:

    :frown: බාබකිව් හදනවා එදාට කිඹුලෙක්ව අපි...... :yes::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එම් සී එකට වෙච්ච වින්නැහියක්..
    යකෝ මේකෙ එකෙක්වත් නැහැනෙ බෙහෙතකටවත්
    මුංට මොන යකා ගහලද?

    :rofl: අද ලැපක් මස් කරන්න.... ඩෙස්ක්ටොප් එකක් හදන්න වගේ වැඩ තිබ්බා බං....... ඒකයි අද මේ පැත්තේ එන්න උනේ නැත්තේ...... :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: අද ලැපක් මස් කරන්න.... ඩෙස්ක්ටොප් එකක් හදන්න වගේ වැඩ තිබ්බා බං....... ඒකයි අද මේ පැත්තේ එන්න උනේ නැත්තේ...... :(

    ලැ පකන්නා :baffled::baffled: සොරි සොරි... ලැප් කන්නා..

    මේ අර මගේ එච් පී ලැප් එකට මොකද බන් දැන් කරන්නේ..(g42 )
    බෝඩ් එකක් දාන්න පට්ට ගාණක් යනවනෙ..
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලැ පකන්නා :baffled::baffled: සොරි සොරි... ලැප් කන්නා..

    මේ අර මගේ එච් පී ලැප් එකට මොකද බන් දැන් කරන්නේ..(g42 )
    බෝඩ් එකක් දාන්න පට්ට ගාණක් යනවනෙ..

    මම පැට්‍රොල් බෝතලයක් එවන්නම්,වක්කරලා ගිනිකුරක් ගහපන්:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම පැට්‍රොල් බෝතලයක් එවන්නම්,වක්කරලා ගිනිකුරක් ගහපන්:P

    අනේ පලකො..ගිහින් නිදාගනින්කො..ලොකු උදව්වක්.. දැන් පී.එම්. එකක් එව්ව නේද නිදිමතයි කියල...:P
     
    Status
    Not open for further replies.