ow ban full..hall eken ekayi senaga...![]()

the පණුකුමා™


හොදටම රිදිල අපි යනකල් ඉදල දුවගෙන ඇවිත් අකුරු පුලුවන් තරම් ලොකුවට දානව..
වේදනාවෙ තරම අකුරු වලින් පේනවා...![]()



ෆල ෆල,මාමණ්ඩියට ෆේස්බුක් ගේම් ගහන්න දීල දේපල ඔක්කොම ලියාගත්ත නේද උඹ?![]()

MC eke koheda hotto box....anna dan box walata penala check karanna yanawalu ... parissamin hode![]()
![]()


සිරිමත් මගෙ සකි - යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි - වැඩටත් සමතෙකි


රට්ටු නිකන් කතා හදන්නෙත් නෑ නෙ බන්![]()

ජබුක් සද්දේ විතරමයි ආවේ......

ඉතුරු වෙලා තියෙන සන්තකෙත් හූරගෙන කන්නයි ඔය ප්ලෑන් එකදෑවැද්ද මට මීට අවුරුදු ගාණකට කලින් ලැබුන...![]()



![]()
කුමාර අපෙ සකි - සමනළ ළමයෙකි
නුවණත් නැත්තෙකි - පණුවන් ඈත්තෙකි
![]()




ඇයි අවුල් ද?
අනුන් ගේ ඩස්ට් බින් වලට හොට නොදා ඉදපන් හොට්ටෝ...........![]()
Ok 
මුකුත් නොකීවට කමක් නෑ....................
ලියල දෙන විදියට ට්‍රිප යන උන්ට බාබකිව් එක දාල දීපං..............ඒ ඇති.......
හැබැයි ඔය කටට මාස්ක් එකක් දෙන්නම් ඒක දාගනින්....නැත්තං චොක-චොක ගාන්න ගත්තාම මෙලෝ රහක් නැතුව, මේකෙ වගේම, කටේ තියන කෙළ ලෝඩ් එක බාබකිව් එකට ගිහින් බාබකිව් කරපු කෙළ කන්න වෙයි අනිත් උන්ට................![]()
බාබකිව් හදනවා එදාට කිඹුලෙක්ව අපි...... 

එම් සී එකට වෙච්ච වින්නැහියක්..
යකෝ මේකෙ එකෙක්වත් නැහැනෙ බෙහෙතකටවත්
මුංට මොන යකා ගහලද?
අද ලැපක් මස් කරන්න.... ඩෙස්ක්ටොප් එකක් හදන්න වගේ වැඩ තිබ්බා බං....... ඒකයි අද මේ පැත්තේ එන්න උනේ නැත්තේ...... 
අද ලැපක් මස් කරන්න.... ඩෙස්ක්ටොප් එකක් හදන්න වගේ වැඩ තිබ්බා බං....... ඒකයි අද මේ පැත්තේ එන්න උනේ නැත්තේ......
![]()

සොරි සොරි... ලැප් කන්නා..ලැ පකන්නාසොරි සොරි... ලැප් කන්නා..
මේ අර මගේ එච් පී ලැප් එකට මොකද බන් දැන් කරන්නේ..(g42 )
බෝඩ් එකක් දාන්න පට්ට ගාණක් යනවනෙ..

මම පැට්‍රොල් බෝතලයක් එවන්නම්,වක්කරලා ගිනිකුරක් ගහපන්![]()
