.::: Grand Theft Auto 5 :::.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පට්ට මචන්.. පහුගිය දවස් ටිකේම ඕකෙ trailers බලල හූල්ල හූල්ල හිටියෙ.. :( GTA IV එක නම් ආපු දවස් වලම ප්ලේ කරල ඉවර කළා යාලුවෙක්ගෙ PS3 එකක.. :cool: GTA V ප්ලේ කරන්න නම් අමුතුවෙන් pc එකක් හදන්න වෙනව.. :baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,742
    113
    -In Darkness-
    පට්ට මචන්.. පහුගිය දවස් ටිකේම ඕකෙ trailers බලල හූල්ල හූල්ල හිටියෙ.. :( GTA IV එක නම් ආපු දවස් වලම ප්ලේ කරල ඉවර කළා යාලුවෙක්ගෙ PS3 එකක.. :cool: GTA V ප්ලේ කරන්න නම් අමුතුවෙන් pc එකක් හදන්න වෙනව.. :yes:

    ආහ්.... අං ගොප්පුවා කාලෙකට පස්සේ. තෝ මොකද පේන්න නැත්තේ?? වල කජ්ජ ගහලාවත්ද කියලා බැලුවේ :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ආහ්.... අං ගොප්පුවා කාලෙකට පස්සේ. තෝ මොකද පේන්න නැත්තේ?? වල කජ්ජ ගහලාවත්ද කියලා බැලුවේ :D

    ආපෝ තෝත් ඉන්නවද.. :angry: කජ්ජ නම් තාම යහතින් තියෙනව.. :rofl::P මේ දවස් වල බිසී බන්.. :dull: මොකෝ වෙන්නෙ ඉතින් :nerd:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,742
    113
    -In Darkness-
    ආපෝ තෝත් ඉන්නවද.. :angry: කජ්ජ නම් තාම යහතින් තියෙනව.. :rofl::P මේ දවස් වල බිසී බන්.. :dull: මොකෝ වෙන්නෙ ඉතින් :nerd:

    මොනවා වෙන්නද බං. කතාවක් ලියන්න අරගෙන ඒ මඟුලෙම එල්ලිලා ඉන්න වෙලා හදිස්සියකට ගේමක් ගහන්නවත් බෑ මේ ටිකේ :baffled::baffled: මොකෝ වෙන්නේ ඔය පැත්තේ?? උඹට මොන බිසීද? පැය 24ම නිදි ගොන් ලබ්බා වගේ :P:P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොනවා වෙන්නද බං. කතාවක් ලියන්න අරගෙන ඒ මඟුලෙම එල්ලිලා ඉන්න වෙලා හදිස්සියකට ගේමක් ගහන්නවත් බෑ මේ ටිකේ :baffled::baffled: මොකෝ වෙන්නේ ඔය පැත්තේ?? උඹට මොන බිසීද? පැය 24ම නිදි ගොන් ලබ්බා වගේ :P:P

    පු@ තමයි නිදි.. :growl: එපා වෙලා බන් ඉන්නෙ.. :( ත්‍රෙඩ් බලනව විතරයි , කමෙන්ට් එකක් දාන්නවත් හරියට ටයිම් එකක් නෑ.. :dull: මං දැක්ක උඹේ කතාව.. ඕක උඹේ ජිවිත කතාවද ? :rolleyes::P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416

    linda :rofl::rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,742
    113
    -In Darkness-
    දැම්මද යකො ? ?? ?

    යකෝ මම පෙරේදා නිදාගත්ත පාර අද හවස බං ආයේ නිදා ගත්තේ :oo::oo: දැන් ඇහැරුනේ. දැන් ලියන්න ගන්නවා කාලා එහෙම. පාන්දර වෙද්දි දාන්නම් :yes::yes:

    පු@ තමයි නිදි.. :growl: එපා වෙලා බන් ඉන්නෙ.. :( ත්‍රෙඩ් බලනව විතරයි , කමෙන්ට් එකක් දාන්නවත් හරියට ටයිම් එකක් නෑ.. :dull: මං දැක්ක උඹේ කතාව.. ඕක උඹේ ජිවිත කතාවද ? :rolleyes::P

    :no::no: පිස්සුද බං :rofl::rofl: මඟුලක් කියනවා. අපිට කොහෙන්ද පූසෝ මාලු. අපි යනවද මූදූ :P ආතල් එකට ලියන්න ගත්ත එකක් බං. ටික කාලයක් යනකන් ඉතින් බිසී තමා පුටේ මොන රස්සාවෙත් :dull::dull: කට්ට කාගෙන හිටපන් ඉතින් ;)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ඔයා නේද අර බාල වයස්කාර දැරියක් දූෂණය කරලා පොලිසියෙන් කට්ටි පැන පැන ඉන්න කෙනා??:oo::oo:

    කැකිරි කතා කියන්න එපා මස්සිනේ :dull::dull:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    පු@ තමයි නිදි.. :growl: එපා වෙලා බන් ඉන්නෙ.. :( ත්‍රෙඩ් බලනව විතරයි , කමෙන්ට් එකක් දාන්නවත් හරියට ටයිම් එකක් නෑ.. :dull: මං දැක්ක උඹේ කතාව.. ඕක උඹේ ජිවිත කතාවද ? :rolleyes::P

    24854752.jpg
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    යකෝ මම පෙරේදා නිදාගත්ත පාර අද හවස බං ආයේ නිදා ගත්තේ :oo::oo: දැන් ඇහැරුනේ. දැන් ලියන්න ගන්නවා කාලා එහෙම. පාන්දර වෙද්දි දාන්නම් :yes::yes:

    :no::no: පිස්සුද බං :rofl::rofl: මඟුලක් කියනවා. අපිට කොහෙන්ද පූසෝ මාලු. අපි යනවද මූදූ :P ආතල් එකට ලියන්න ගත්ත එකක් බං. ටික කාලයක් යනකන් ඉතින් බිසී තමා පුටේ මොන රස්සාවෙත් :dull::dull: කට්ට කාගෙන හිටපන් ඉතින් ;)

    :yes: එල එල දිගටම ලියපන්.. තෝ වවුල වගෙ රෑ ඇහැරගෙන ඉන්නවද??:eek: දොස්තරට ලෙඩේ හොයාගන්න බැරිවෙයි.. යකෝ රෑ වෙනකන් ඇහැරගෙන ඉන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.. ලෙඩක් හැදුනොත් ඉවරයි.. සසර කලකිරෙනවා.. :( මට දැන් උපදෙස් ලැබිල තියෙන්නෙ ඩොකාගෙන් 12 පහුවෙනකන් ඉන්න එපා කියල.. මං හිතුවෙම මේ පාර මට ටිකට් එක හම්බෙයි කියල.. නිදිවරනවනම් ටිකක් පරිස්සම් වෙයන්.. මමත් යනව බන්.. ගුඩ් නයිට් .. :D:D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,742
    113
    -In Darkness-
    :yes: එල එල දිගටම ලියපන්.. තෝ වවුල වගෙ රෑ ඇහැරගෙන ඉන්නවද??:eek: දොස්තරට ලෙඩේ හොයාගන්න බැරිවෙයි.. යකෝ රෑ වෙනකන් ඇහැරගෙන ඉන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.. ලෙඩක් හැදුනොත් ඉවරයි.. සසර කලකිරෙනවා.. :( මට දැන් උපදෙස් ලැබිල තියෙන්නෙ ඩොකාගෙන් 12 පහුවෙනකන් ඉන්න එපා කියල.. මං හිතුවෙම මේ පාර මට ටිකට් එක හම්බෙයි කියල.. නිදිවරනවනම් ටිකක් පරිස්සම් වෙයන්.. මමත් යනව බන්.. ගුඩ් නයිට් .. :D:D

    අඩෝ සිරා කතාව. දැන් ඉතින් ටිකක් කල් ඉඳලා මෙහෙම තමා බං :baffled::baffled: කෙල වුනොත් නම් සදා සොත්ති. මාත් ඉතින් උණක් වගේ හැදුනොත් නම් නිදා ගන්නවා නිදි මරන්නේ නෑ.
    එළ එළ. එහෙනම් ගුඩ් නයිට් කිව්වා. පස්සේ සෙට් වෙමු ;) බුදු සරණයි මචං