iten yako e-bay eken ganin aduewata mama giya sumane asassins creed 3 pc stream key eka 5usd valata gathha
ආවාද Disc එක ? කැරම් ගහපුවද දන්නේ නැ.. Blue ray වල පොඩ්ඩක් මොනා හරි උනොත් වැඩ කරන්නෙ නැ බං, ,,,
iten yako e-bay eken ganin aduewata mama giya sumane asassins creed 3 pc stream key eka 5usd valata gathha
japan වල Computer නිකක් දෙනවලු බං keyboard එකක් ගන්නකොට, සයු තමයි කියන්නෙ,,, අපි නම් දන්නෙ නැ, ,, ,,

Puta dan class yanawada![]()

GTA IV එක නම් ආපු දවස් වලම ප්ලේ කරල ඉවර කළා යාලුවෙක්ගෙ PS3 එකක..
GTA V ප්ලේ කරන්න නම් අමුතුවෙන් pc එකක් හදන්න වෙනව..
පට්ට මචන්.. පහුගිය දවස් ටිකේම ඕකෙ trailers බලල හූල්ල හූල්ල හිටියෙ..GTA IV එක නම් ආපු දවස් වලම ප්ලේ කරල ඉවර කළා යාලුවෙක්ගෙ PS3 එකක..
GTA V ප්ලේ කරන්න නම් අමුතුවෙන් pc එකක් හදන්න වෙනව..
ආහ්.... අං ගොප්පුවා කාලෙකට පස්සේ. තෝ මොකද පේන්න නැත්තේ?? වල කජ්ජ ගහලාවත්ද කියලා බැලුවේ
කජ්ජ නම් තාම යහතින් තියෙනව.. 
මේ දවස් වල බිසී බන්..
මොකෝ වෙන්නෙ ඉතින්
ආපෝ තෝත් ඉන්නවද..කජ්ජ නම් තාම යහතින් තියෙනව..
මේ දවස් වල බිසී බන්..
මොකෝ වෙන්නෙ ඉතින්

මොකෝ වෙන්නේ ඔය පැත්තේ?? උඹට මොන බිසීද? පැය 24ම නිදි ගොන් ලබ්බා වගේ 
ආහ්.... අං ගොප්පුවා කාලෙකට පස්සේ. තෝ මොකද පේන්න නැත්තේ?? වල කජ්ජ ගහලාවත්ද කියලා බැලුවේ
මොනවා වෙන්නද බං. කතාවක් ලියන්න අරගෙන ඒ මඟුලෙම එල්ලිලා ඉන්න වෙලා හදිස්සියකට ගේමක් ගහන්නවත් බෑ මේ ටිකේමොකෝ වෙන්නේ ඔය පැත්තේ?? උඹට මොන බිසීද? පැය 24ම නිදි ගොන් ලබ්බා වගේ
එපා වෙලා බන් ඉන්නෙ..
ත්රෙඩ් බලනව විතරයි , කමෙන්ට් එකක් දාන්නවත් හරියට ටයිම් එකක් නෑ..
මං දැක්ක උඹේ කතාව.. ඕක උඹේ ජිවිත කතාවද ? 
පු@ තමයි නිදි..එපා වෙලා බන් ඉන්නෙ..

දැම්මද යකො ? ?? ?

දැන් ඇහැරුනේ. දැන් ලියන්න ගන්නවා කාලා එහෙම. පාන්දර වෙද්දි දාන්නම් 
පු@ තමයි නිදි..එපා වෙලා බන් ඉන්නෙ..
ත්රෙඩ් බලනව විතරයි , කමෙන්ට් එකක් දාන්නවත් හරියට ටයිම් එකක් නෑ..
මං දැක්ක උඹේ කතාව.. ඕක උඹේ ජිවිත කතාවද ?

පිස්සුද බං 
මඟුලක් කියනවා. අපිට කොහෙන්ද පූසෝ මාලු. අපි යනවද මූදූ
ආතල් එකට ලියන්න ගත්ත එකක් බං. ටික කාලයක් යනකන් ඉතින් බිසී තමා පුටේ මොන රස්සාවෙත් 
කට්ට කාගෙන හිටපන් ඉතින්
linda

ඔයා නේද අර බාල වයස්කාර දැරියක් දූෂණය කරලා පොලිසියෙන් කට්ටි පැන පැන ඉන්න කෙනා??

පු@ තමයි නිදි..එපා වෙලා බන් ඉන්නෙ..
ත්රෙඩ් බලනව විතරයි , කමෙන්ට් එකක් දාන්නවත් හරියට ටයිම් එකක් නෑ..
මං දැක්ක උඹේ කතාව.. ඕක උඹේ ජිවිත කතාවද ?
යකෝ මම පෙරේදා නිදාගත්ත පාර අද හවස බං ආයේ නිදා ගත්තේදැන් ඇහැරුනේ. දැන් ලියන්න ගන්නවා කාලා එහෙම. පාන්දර වෙද්දි දාන්නම්
පිස්සුද බං
මඟුලක් කියනවා. අපිට කොහෙන්ද පූසෝ මාලු. අපි යනවද මූදූ
ආතල් එකට ලියන්න ගත්ත එකක් බං. ටික කාලයක් යනකන් ඉතින් බිසී තමා පුටේ මොන රස්සාවෙත්
කට්ට කාගෙන හිටපන් ඉතින්
එල එල දිගටම ලියපන්.. තෝ වවුල වගෙ රෑ ඇහැරගෙන ඉන්නවද??
දොස්තරට ලෙඩේ හොයාගන්න බැරිවෙයි.. යකෝ රෑ වෙනකන් ඇහැරගෙන ඉන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.. ලෙඩක් හැදුනොත් ඉවරයි.. සසර කලකිරෙනවා..
මට දැන් උපදෙස් ලැබිල තියෙන්නෙ ඩොකාගෙන් 12 පහුවෙනකන් ඉන්න එපා කියල.. මං හිතුවෙම මේ පාර මට ටිකට් එක හම්බෙයි කියල.. නිදිවරනවනම් ටිකක් පරිස්සම් වෙයන්.. මමත් යනව බන්.. ගුඩ් නයිට් .. 

කෙල වුනොත් නම් සදා සොත්ති. මාත් ඉතින් උණක් වගේ හැදුනොත් නම් නිදා ගන්නවා නිදි මරන්නේ නෑ.
බුදු සරණයි මචං