ලසා රශ්

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
image.jpg
 
suuraya

Member
Apr 27, 2013
1,036
64
0

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    නෙත් FM එකේ පහත් වැඩ. යකෝ ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. එහෙම කිසි භාදාවක් නැහැ. යකෝ බලපන් නෙත්ෆ්ම් එකෙන් ප්‍රසිද්ධියේ අර පුද්ගලයාට අපහස කරන හැටි.

    උඹ මගුලක් කියනවා. මං මූව දන්නවා හොදටම. මොරටුවෙ. Prince of Wales ගියෙ. නම් නම් පවා දන්නවා. ජරා වැඩ කරලා බේරෙන්න මහණ උනාම හරිද යකෝ. :angry::angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    oyatika roll kerela..ituru tika man kiyanna ona nane..
    ona ekekta ona welawaka mahana unahaki..anguli makath kale...

    දන්න මගුලක් කියපන් බං
    ඔන්න ඉතින් හැන්ගි හොරා ගේම් නෑ -Rep නම දාලම දුන්න ඔන්න
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මම නම් මේක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මේක බුදුරජාණන් වහන්සේ දේශනා කල දෙයක් නොවේ. පසු කාලීනව හදා ගත්ත දේවල් තම තමන්ගේ වාසියට. එතකොට ඔය බෞද්ධ නිකයවලුත් බුදුරජාණන් වහන්සේ හදපුවද. මෙතන කිසිම වාදයක් අවශ්‍ය නැහැ. ලසා රශ් කියන්නෙත් තව එක් කෙනෙක් පමණයි. මේ රටේ මේ පුද්ගලයාගෙන් උබලට වැරද්දක් උනාද. උබල අපචාරයට ලක් කලද ... කිසිම හිංසාවක් නොකරපු එක අහිංසක මනුස්ස්සයෙක් පමණයි.යකෝ මෙචර මේ රටේ ස්ත්‍රී දුෂකයෝ , ළමා අපචාරකයෝ , කම්බ හොරු,මංකොල්ල කාරයෝ, මිනී මරුවෝ ඉන්නවා. නෙත් FM එකට මේවා පෙන්න නැහැ. ඉස්සලම පුලුවන්නම් නෙත් FM එකට අභියෝග කරනවා ආණ්ඩුවේ වැරදි පෙන්නන්න කියල. මේ ඔක්කොම පාදඩ වැඩ කරන හැතිකරේ ඉන්න ආණ්ඩුවේ. මොකද ඒවාට උන් බයයි . ගූ යනවා. මම කියන්න නැහැ නෙත් FM එක වැරදයි කියල . හොද දේවලුත් කරලා තියනවා. තව දෙයක් කියන්න ඕන බෞද්ධ ධර්මය කියන්නේ තවත් නාසි හිට්ලර් ගේ ධර්මයක් නොවෙයි. සියලු දෙනාටම විවුර්ත වූ ධර්මයක්. බෞද්ධ ධර්මය පිලිබඳ නිවැරිදි වැටහීමක් තියන ඕනෑම පුද්ගලයෙකුට මේක තේරෙනවා මෙය බුදු රජාණන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් කියල.

    මේක මහාවග්ග පාලියේ මේ ටික තියෙන්නේ දන්නේ නැතිව බූරුවෙක් වගේ කෑ ගහන්නේ නැතිව පොත් වලින් බැයිනම් ගූගල් එකේ හොයලා බලපංකෝ
    http://www.lakehouse.lk/alokoudapadi/2013/08/21/_art.asp?fn=a13082116
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka

    මම නම් මේක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මේක බුදුරජාණන් වහන්සේ දේශනා කල දෙයක් නොවේ. පසු කාලීනව හදා ගත්ත දේවල් තම තමන්ගේ වාසියට. එතකොට ඔය බෞද්ධ නිකයවලුත් බුදුරජාණන් වහන්සේ හදපුවද. මෙතන කිසිම වාදයක් අවශ්‍ය නැහැ. ලසා රශ් කියන්නෙත් තව එක් කෙනෙක් පමණයි. මේ රටේ මේ පුද්ගලයාගෙන් උබලට වැරද්දක් උනාද. උබල අපචාරයට ලක් කලද ... කිසිම හිංසාවක් නොකරපු එක අහිංසක මනුස්ස්සයෙක් පමණයි.යකෝ මෙචර මේ රටේ ස්ත්‍රී දුෂකයෝ , ළමා අපචාරකයෝ , කම්බ හොරු,මංකොල්ල කාරයෝ, මිනී මරුවෝ ඉන්නවා. නෙත් FM එකට මේවා පෙන්න නැහැ. ඉස්සලම පුලුවන්නම් නෙත් FM එකට අභියෝග කරනවා ආණ්ඩුවේ වැරදි පෙන්නන්න කියල. මේ ඔක්කොම පාදඩ වැඩ කරන හැතිකරේ ඉන්න ආණ්ඩුවේ. මොකද ඒවාට උන් බයයි . ගූ යනවා. මම කියන්න නැහැ නෙත් FM එක වැරදයි කියල . හොද දේවලුත් කරලා තියනවා. තව දෙයක් කියන්න ඕන බෞද්ධ ධර්මය කියන්නේ තවත් නාසි හිට්ලර් ගේ ධර්මයක් නොවෙයි. සියලු දෙනාටම විවුර්ත වූ ධර්මයක්. බෞද්ධ ධර්මය පිලිබඳ නිවැරිදි වැටහීමක් තියන ඕනෑම පුද්ගලයෙකුට මේක තේරෙනවා මෙය බුදු රජාණන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් කියල.

    නෙත් FM එක ආණ්ඩුවට බය නම් මෙහෙම කරයිද ?

    උඹ මුලින්ම බැලුම්ගල අහපන් බලුම්ගලින් හැමදාම වගේ අල්ලන්නේ හොරු මංකොල්ලකාරයෝ තමයි. තේරුම් ගනින් මේක ගැන අපි කතා නොකලොත් හැම සමලිංගිකයම වගේ මහන වෙන්න යයි . ඊට පස්සේ අපේ බුද්ධ ශාසනයට වෙන්නේ මොකක්ද ?
    අනිත් එක බුදුන් කියල නැහැ නීතියෙන් බේරෙන්න මහන වෙන්න කියල. හිතු මතේ හැම එකාටම මහන වෙලා අපිට අනිත් දවසේ උන්ට නිකන් වඳින්න බැහැ හාමුදුරුවෝ කෙනෙක් උනාම කෝටියක් සංවර ශිලය තියෙන්න ඕනේ. සංවරශිලය පැත්තක දාපන් මේ එකපාරට මහන උන පොරට අඩු ගානේ බනක්වත් කියන පුලුවන්ද ?
    උඹත් දන්නවා මු මහන උනේ නීතියෙන් බේරෙන්න කියල එහෙම වෙලා ඇයි බේරන්න යන්නේ ?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මචන් ඕකට කියන්න තියෙන්න පහත් තැනින් යයි ගලා ජලේ කියන කියමන තමයි. නෙත් FM එකෙන් විවේචනය කරන්න ආණ්ඩුවේන් එලවන්න ඔන්න මෙන්න තියන පොරවල් ව තමයි. මොකද එතකොට ආණ්ඩුවෙන් වෙන බලපෑම අඩුයි නේ. කොහොම උනත් කාට කාටත් පෙනෙන්නේ පොඩි අයගේ වැරදි තමයි . පුලුවන්නම් පෙන්නන්න කියපන්කො වැලිවේරි ය සිද්දිය . පුලුවන්නම් ඔය ගොටභය ව විවේචනයට ලක් කරන්න කියපල්ලකෝ. ඔකුන්ගේ කැලිවත් ඉතුරුවෙන්න නැහැ. මම අර කලින් කීවා වගේ පහත් තැනින් යයි ගලා ජලේ ...ඕක තමයි හැමතැනම සිද්ද වෙන්න. එලියන්ත කියන්න ලොකු පොරක් නොවෙයි. අනෙක ආණ්ඩුවෙන්ම පොරව විවේචනයට ලක් කරපු අවස්ථා ඕන තරම් තියනවා. ආණ්ඩුවෙන් විවේචනයය කරපු එලවන්න ඔන්න මෙන්න තියන අය තමයි නෙත් FM එකෙන් විවේචනය කරන්න. තව උදාහරණයක් මර්වින් ..මොකද එතකොට බය නැහැනේ.

    මචන් මනුස්සය මහන උන කියල මේකත් මේ රටේ ප්‍රශ්නයක් ද. මේ පුද්ගලයා මහන උන කියල මොකක්ද තියන වැරැද්ද. ඇයි ඒ පුද්ගලය අතින් යම් වරදක් උනානම් එක හදා ගන්න ඉඩ නොදෙන්න. අනෙක ශ්‍රී ලංකා නීතියට එපිටින් වරදක් උනානම් එකට මහන උන කියල වැඩක් වෙන්න නැහැ. නීතියෙන් දඩුවම් පමුණුවන්න පුළුවන්.

    දැන් නෙත් FM එකෙන් කියන්න බෞද්ධ සාසනය විනාශ වෙනවා කියල. යකෝ බෞද්ධ සාසනය විනාශ කරුඅන එඋවුන් ඉහේ කෙස් ගානට මේ ලංකාවේ ඉන්නවා. මේ එකක්වත් පෙන්න නැහැ. මේවගේ පොඩි කිරි ටොපි සිද්ධි තමයි මුන් මහා ලොකුවට උලුප්පල පෙන්නන්න. මා ඇහුන තව ස්වාමින් වහන්සේ නමක් කතාකරල අදහස් ප්‍රකාශ කලා අඩුම තරමේ උන් වහන්සේ හරියට කතා කරන්නවත් දන්නා නැහැ.

    මම අර කලින් කීවා වගේ කියන්නේ අද කලේ විවිද පුද්ගලයෝ බෞද්ධ ධර්මය නාසි ධර්මයක් බවට පත්කරගන්න උත්සහ ගන්නවා. ඔවුන්ගේ පරමාර්ථය බෞද්ධ දර්ශනය රක ගැනීම නොවෙයි. විනාශ මුකයට ලං කිරීම. ඔය මොක උනත මේ ලෝකේ කිසි කෙනෙකුට නිර්මල බෞද්ධ ධර්මය විනාශ කරන්න බැහැ. මේක විශ්ව ධර්මයක්.

    • Like
    Reactions: DJvodka

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නෙත් FM එකේ පහත් වැඩ. යකෝ ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. එහෙම කිසි භාදාවක් නැහැ. යකෝ බලපන් නෙත්ෆ්ම් එකෙන් ප්‍රසිද්ධියේ අර පුද්ගලයාට අපහස කරන හැටි.

    එතකොට දැන් උඹ කියන්නෙ අර කථා කරපු මහනායක හාමුදුරුවන් වහන්සෙලා කියපු ඔක්කෝම බොරු කියලද? උඹ ඊටත් වඩා ධර්මය දන්නවද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka

    මචන් ඕකට කියන්න තියෙන්න පහත් තැනින් යයි ගලා ජලේ කියන කියමන තමයි. නෙත් FM එකෙන් විවේචනය කරන්න ආණ්ඩුවේන් එලවන්න ඔන්න මෙන්න තියන පොරවල් ව තමයි. මොකද එතකොට ආණ්ඩුවෙන් වෙන බලපෑම අඩුයි නේ. කොහොම උනත් කාට කාටත් පෙනෙන්නේ පොඩි අයගේ වැරදි තමයි . පුලුවන්නම් පෙන්නන්න කියපන්කො වැලිවේරි ය සිද්දිය . පුලුවන්නම් ඔය ගොටභය ව විවේචනයට ලක් කරන්න කියපල්ලකෝ. ඔකුන්ගේ කැලිවත් ඉතුරුවෙන්න නැහැ. මම අර කලින් කීවා වගේ පහත් තැනින් යයි ගලා ජලේ ...ඕක තමයි හැමතැනම සිද්ද වෙන්න. එලියන්ත කියන්න ලොකු පොරක් නොවෙයි. අනෙක ආණ්ඩුවෙන්ම පොරව විවේචනයට ලක් කරපු අවස්ථා ඕන තරම් තියනවා. ආණ්ඩුවෙන් විවේචනයය කරපු එලවන්න ඔන්න මෙන්න තියන අය තමයි නෙත් FM එකෙන් විවේචනය කරන්න. තව උදාහරණයක් මර්වින් ..මොකද එතකොට බය නැහැනේ.

    මචන් මනුස්සය මහන උන කියල මේකත් මේ රටේ ප්‍රශ්නයක් ද. මේ පුද්ගලයා මහන උන කියල මොකක්ද තියන වැරැද්ද. ඇයි ඒ පුද්ගලය අතින් යම් වරදක් උනානම් එක හදා ගන්න ඉඩ නොදෙන්න. අනෙක ශ්‍රී ලංකා නීතියට එපිටින් වරදක් උනානම් එකට මහන උන කියල වැඩක් වෙන්න නැහැ. නීතියෙන් දඩුවම් පමුණුවන්න පුළුවන්.

    දැන් නෙත් FM එකෙන් කියන්න බෞද්ධ සාසනය විනාශ වෙනවා කියල. යකෝ බෞද්ධ සාසනය විනාශ කරුඅන එඋවුන් ඉහේ කෙස් ගානට මේ ලංකාවේ ඉන්නවා. මේ එකක්වත් පෙන්න නැහැ. මේවගේ පොඩි කිරි ටොපි සිද්ධි තමයි මුන් මහා ලොකුවට උලුප්පල පෙන්නන්න. මා ඇහුන තව ස්වාමින් වහන්සේ නමක් කතාකරල අදහස් ප්‍රකාශ කලා අඩුම තරමේ උන් වහන්සේ හරියට කතා කරන්නවත් දන්නා නැහැ.

    මම අර කලින් කීවා වගේ කියන්නේ අද කලේ විවිද පුද්ගලයෝ බෞද්ධ ධර්මය නාසි ධර්මයක් බවට පත්කරගන්න උත්සහ ගන්නවා. ඔවුන්ගේ පරමාර්ථය බෞද්ධ දර්ශනය රක ගැනීම නොවෙයි. විනාශ මුකයට ලං කිරීම. ඔය මොක උනත මේ ලෝකේ කිසි කෙනෙකුට නිර්මල බෞද්ධ ධර්මය විනාශ කරන්න බැහැ. මේක විශ්ව ධර්මයක්.

    දැන් උඹ කියන්නේ මර්වින්ව ආණ්ඩුවෙන් එලවන්නද හදන්නේ ? එක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්.
    අනිත් එක මොන වැඩේ හෙලිකරත් හැමෝම අන්තිමට එන්නේ මේවද වැරදි ආරක්ෂක ලේකම් ට බනින්න බැරි ඇයි ? හරි අපි කියමු ආරක්ෂක ලේකම් ට බනින්න බයයි කියල එත් ඒවා විතරද වැරදි ?

    ඇයි උඹ තේරුම් ගන්නේ නැත්තේ මේක අපි ගණන් ගන්නේ නැතුව හිටියොත් හැම එකාම මේක කරන්න පටන් ගනී කියල. සමලින්ගිකයෝ මහණ කලොත් උඹ කියන්නේ ශාසනයක් තියෙයිද ? සාමනේර හිමි නමකට මහන වෙන්න පුළුවන් වෙයිද අනාගතේ.

    ඕන කෙනෙක්ට මහන වෙන්න පුලුවන් එත් ඔහු ධර්මය ගැන පැහැදෙන්න ඕනේ , ධර්මය දැනගන්න ඕනේ . මම කලින් කිව්වා වගේ කෝටියක් සංවර ශිලය තියෙන්න ඕනේ. කැමති කෙනෙක්ට දවසින් මහන වෙන්න බැහැ. මේක නාසි ධර්මයක් නෙමෙයි එ වගේම අපෙන් වැඳුම් ලබන්න නම් ධර්මය ගැන දැනගෙන මහන වෙන්න ඕනේ.

    උඹ මේක තෙරිලත් තේරුනේ නැහැ වගේ ඉන්නේ මොකද කියල මම දන්නේ නැහැ :dull:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    oyatika roll kerela..ituru tika man kiyanna ona nane..
    ona ekekta ona welawaka mahana unahaki..anguli makath kale...

    Sahodaraya Angulimalawa Mahana kale Budurajanan wahanse wisin. ehema nethuwa samanya swamin wahanse namak newei. Oya dannawa athine Budu rajanan wahanse kyanne kauda kiyala. ehenam hithala balanne mechcharakalayak wedak gaththe nethi oyage oya chuty molen mokakda wenna aththe kiyala.

    ප.ලි. Harakek unata kamak ne Umbe kiyanna epa.Katawahagena hitiyanam Harakek kiyala therenne ne oyage wate inna ayata
     
    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63

    මචන් ඕකට කියන්න තියෙන්න පහත් තැනින් යයි ගලා ජලේ කියන කියමන තමයි. නෙත් FM එකෙන් විවේචනය කරන්න ආණ්ඩුවේන් එලවන්න ඔන්න මෙන්න තියන පොරවල් ව තමයි. මොකද එතකොට ආණ්ඩුවෙන් වෙන බලපෑම අඩුයි නේ. කොහොම උනත් කාට කාටත් පෙනෙන්නේ පොඩි අයගේ වැරදි තමයි . පුලුවන්නම් පෙන්නන්න කියපන්කො වැලිවේරි ය සිද්දිය . පුලුවන්නම් ඔය ගොටභය ව විවේචනයට ලක් කරන්න කියපල්ලකෝ. ඔකුන්ගේ කැලිවත් ඉතුරුවෙන්න නැහැ. මම අර කලින් කීවා වගේ පහත් තැනින් යයි ගලා ජලේ ...ඕක තමයි හැමතැනම සිද්ද වෙන්න. එලියන්ත කියන්න ලොකු පොරක් නොවෙයි. අනෙක ආණ්ඩුවෙන්ම පොරව විවේචනයට ලක් කරපු අවස්ථා ඕන තරම් තියනවා. ආණ්ඩුවෙන් විවේචනයය කරපු එලවන්න ඔන්න මෙන්න තියන අය තමයි නෙත් FM එකෙන් විවේචනය කරන්න. තව උදාහරණයක් මර්වින් ..මොකද එතකොට බය නැහැනේ.

    මචන් මනුස්සය මහන උන කියල මේකත් මේ රටේ ප්‍රශ්නයක් ද. මේ පුද්ගලයා මහන උන කියල මොකක්ද තියන වැරැද්ද. ඇයි ඒ පුද්ගලය අතින් යම් වරදක් උනානම් එක හදා ගන්න ඉඩ නොදෙන්න. අනෙක ශ්‍රී ලංකා නීතියට එපිටින් වරදක් උනානම් එකට මහන උන කියල වැඩක් වෙන්න නැහැ. නීතියෙන් දඩුවම් පමුණුවන්න පුළුවන්.

    දැන් නෙත් FM එකෙන් කියන්න බෞද්ධ සාසනය විනාශ වෙනවා කියල. යකෝ බෞද්ධ සාසනය විනාශ කරුඅන එඋවුන් ඉහේ කෙස් ගානට මේ ලංකාවේ ඉන්නවා. මේ එකක්වත් පෙන්න නැහැ. මේවගේ පොඩි කිරි ටොපි සිද්ධි තමයි මුන් මහා ලොකුවට උලුප්පල පෙන්නන්න. මා ඇහුන තව ස්වාමින් වහන්සේ නමක් කතාකරල අදහස් ප්‍රකාශ කලා අඩුම තරමේ උන් වහන්සේ හරියට කතා කරන්නවත් දන්නා නැහැ.

    මම අර කලින් කීවා වගේ කියන්නේ අද කලේ විවිද පුද්ගලයෝ බෞද්ධ ධර්මය නාසි ධර්මයක් බවට පත්කරගන්න උත්සහ ගන්නවා. ඔවුන්ගේ පරමාර්ථය බෞද්ධ දර්ශනය රක ගැනීම නොවෙයි. විනාශ මුකයට ලං කිරීම. ඔය මොක උනත මේ ලෝකේ කිසි කෙනෙකුට නිර්මල බෞද්ධ ධර්මය විනාශ කරන්න බැහැ. මේක විශ්ව ධර්මයක්.

    umba belumgala hemadama ahanawada, weliweriya siddiya gena kee parak giyada oke, horek, mankolla karayekta wada samalingikayek sasanayata athul wena eka bayanaka nedda?
     
    Aug 25, 2013
    241
    11
    0
    Sahodaraya Angulimalawa Mahana kale Budurajanan wahanse wisin. ehema nethuwa samanya swamin wahanse namak newei. Oya dannawa athine Budu rajanan wahanse kyanne kauda kiyala. ehenam hithala balanne mechcharakalayak wedak gaththe nethi oyage oya chuty molen mokakda wenna aththe kiyala.

    ප.ලි. Harakek unata kamak ne Umbe kiyanna epa.Katawahagena hitiyanam Harakek kiyala therenne ne oyage wate inna ayata
    ane ***
    umbe oya sinhala baudda kama gaha ganin roll kerela..:growl::growl:
    gas gal welata wandagena hitahan..anathayo wage..:dull:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මර්වියව දැන් අවුරුදු 2-3 ක් ඉඳල කපනවා ආණ්ඩුවෙන්. හැබයි එක සිද්ධ වෙන්න වක්‍රාකාරව. හොදම උදාහරණෙ තමයි මර්වියගේ පුතාට ගහපු සිද්දිය. දැන් මර්විය වැඩිය ආණ්ඩුවට කඩේ යන්න නැති ගානට ඉන්න.

    ඔව් ධර්මය ගැන පැහැදෙන්න එක පැය කිහිපයක් ඇති. මහන උනාට පස්සේ ත් යම් වැරදි වැඩවල යෙදෙනවානම් නීතියට අනුව කටයුතු සිද්ධ කරන්න පුළුවන් . එකේ කිසිම බාධාවක් නැහැ. ඔව් සමලිංගික පිරිස් මහන කලොත් ඒ මිනිස්සු වැරදි හදාගන ජිවත්වේවි. හැබයි බලෙන් මහන කිරීමක් සිද්ධ වෙන්න නැහැ නේ මෙතන. දැන් බලහන් අද කාලයේ ඉන්න සමහර සිවුරු පොරව ගත්ත හාමුදුරුවෝ කරපු වැඩ බැලුවම ඔය වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. අයි මේ හාමුදුරුවන් සාසනයෙන් නෙරපා දමන්නේ නැත්තේ. ඔය වගේ අශිෂ්ට විදියට පහත ලෙස විවේචනය කරන්නේ නෙත් FM එකේ තියන බලු කම. යකෝ මේ පොඩි ළමයෙක් . වැරදි වලට පොඩි නැහැ තමයි. නමුත් මේ උසස්පෙළ වයසේ ඉන්න දරුවෙක්. එහෙම වත් මේ කාලකන්නින්ට හිතන්න බැරිද. අනෙක ළමයෙක් වැරදි කලාම උසාවියෙන් උනත් හිරේ විලංගුවේ දන්නා නැහැ. එක සදාචාර සම්පන්න නැහැ.

    හැබයි මෙතැනදී මහන කිරීමකට වඩා මානසික ප්‍රතිකාර සඳහා මනෝ චිකිත්සක වරයකු වෙත මේ දරුවාව යොමු කලානම් ඉතා වැදගත්.

    සමහරවිට මේ පුදගලයට එල්ලවන විවේචන දරාගන්න බැරුව මහන උන වෙන්න පුළුවන්. එකොහොම උනත් අපි දන්නේ නැහැ නේ ඇයි මහන උනේ කියල. ජිවිතේ කල කිරෙන්න එක පැයක් ඇති මචන්. මහන දිවියට ඇතුලත් උනාට පස්සේ යම් යම් වැරදි වෙනවනම් කෙලින්ම පන්සලේ ලොකුහමුදුරුවන්ට නෙරපා දමන්න පුළුවන්,.

    අර කතාකරපු හාමුදුරුවන් නියම බෞද්ධ කියලද නම් ගැටළුවක් තියනවා. තව කවුද කෙනෙක් අහල තිබ්බ " උබ මහනායක හාමුදුරුවන්ටත් වඩා ධර්මය ගැන දන්නවද කියල ". අහෝ ඔහුගේ දූපත් මානසිකත්වය. මහා නායක හිමිවරු කියන ඕනෑම දෙයක් හිස් මුදුනින් පිළිගන්න තමයි අපේ අය පුරුදු වෙලා තියන්න. තර්කනුලුලව හිතන්න කිසිම ශක්තියක් නැහැ. අර හාමුදුරුවෝ බන කිවම සාදු සාදු කියන උපාසක ඇත්තෝ වගේ ( හැමෝම නොවෙයි ). බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියන්න තමන් වහන්සේ දේශනාකරපු දෙයක් කියල එක පාරටම පිළිගන්න එපා කියල. තමන්ගේ බුද්ධියට සහ තර්කයට ගෝචර වේ නම් පමණක් පිළිගන්න කියල.

    මේකයි මචන් මේ බෞද්ධ ධර්මයට නිගා දෙන්නේ අපේ ඔය බෞද්ධ කියන පිරිසම තමයි. ගොඩක් අය බෞද්ධ කියන්නේ උප්පතියෙන්. බෞද්ධ ධර්මය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. ඒ උනට අපි බෞද්ධ. කරන තරමක් කරන්න අන්තිම පිළිකුල් පහත් අශිෂ්ට වැඩ. ඒ උනට බෞද්ධ. මචන් මෙතනින් එහාට මේ thread මම මේකට උත්තර ලියන්න යන්න නැහැ. කැමති අයුරකින් පිළිගන්න පුළුවන්. අනෙක් කරනේ තමයි සමලිංගිකයෝ කියන්නෙත් අමුතු සත්තු ජාතියක් නොවෙයි. අපි වගේ ම මිනිස්සු කොට්ටාශයක්. අපේ මිනිස්සු ඒ මිනිස්සුන්ව පොන්නයා යන අදින් වදන් වලින් පරිභව කරන්නේ ඉතා අශිලාචාර විදිහට. උනුත් මිනිස්සු. ඒ මිනිස්සු ඒ උප්පතිය ලබපු හැටි. ඒ මිනිස්සුන්ටත් හැගීම් දැනීම් තියනවා. පොඩ්ඩක් හිතපන් උබලත් ඒවගේ ඉපදුනානම් මොකද වෙන්න කියල. ඒවාට හිනා වෙනවනම් ඒ හිනාවෙන පුදගලය තරම් පොන්නෙක් මේ ලෝකේ වෙන නැහැ. මේ විදියට නිගා දෙන එවුන් අනිවාර්යෙන්ම ලිංගික විකුර්තිතා ඇතුව තමයි ලබන ආත්මයේ ඉපදෙන්න. මම මේවා වැඩිපුර කතා කරන්න යන්න නැහැ. මොකද මේවා කතා කරන්න ගියාම අපිවත් ඒ ගානට දානවා. අද බෞද්ධ යැයි කියාගන්න පිරිස් කරන දේවල් බලල ඒවා විවේචනය කලාම ඒ කරපු ඒක හම්බය . දෙමල මනුස්සයෙකුට උන අසාධාරණයක් ගැන කතා කලාම ඒක කොටියා . සමලිංගික මිනිස්සු ගැන කතා කලාම ඒක පොන්නයා. ඔන්න ඕකයි මේ ශ්‍රී ලංකාවේ තත්වය. අර කවුද කියන්න වගේ ලංකාවේ බොහෝ දෙනෙක් ජීවත්වෙන්න ගෝත්‍රික සමාජයක. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. එතනින් එහාට ලෝකේ දැකල නැහැ. බොරුවට කයිවාරු ගසමින් අපි වීර සිංහ පැටවූ කියා කියා තමයි ඉන්න වෙනනේ. මගේ පිළිතුරු සැපයීම මෙහනින් සමාප්ත කරමි.

    දැන් උඹ කියන්නේ මර්වින්ව ආණ්ඩුවෙන් එලවන්නද හදන්නේ ? එක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්.
    අනිත් එක මොන වැඩේ හෙලිකරත් හැමෝම අන්තිමට එන්නේ මේවද වැරදි ආරක්ෂක ලේකම් ට බනින්න බැරි ඇයි ? හරි අපි කියමු ආරක්ෂක ලේකම් ට බනින්න බයයි කියල එත් ඒවා විතරද වැරදි ?

    ඇයි උඹ තේරුම් ගන්නේ නැත්තේ මේක අපි ගණන් ගන්නේ නැතුව හිටියොත් හැම එකාම මේක කරන්න පටන් ගනී කියල. සමලින්ගිකයෝ මහණ කලොත් උඹ කියන්නේ ශාසනයක් තියෙයිද ? සාමනේර හිමි නමකට මහන වෙන්න පුළුවන් වෙයිද අනාගතේ.

    ඕන කෙනෙක්ට මහන වෙන්න පුලුවන් එත් ඔහු ධර්මය ගැන පැහැදෙන්න ඕනේ , ධර්මය දැනගන්න ඕනේ . මම කලින් කිව්වා වගේ කෝටියක් සංවර ශිලය තියෙන්න ඕනේ. කැමති කෙනෙක්ට දවසින් මහන වෙන්න බැහැ. මේක නාසි ධර්මයක් නෙමෙයි එ වගේම අපෙන් වැඳුම් ලබන්න නම් ධර්මය ගැන දැනගෙන මහන වෙන්න ඕනේ.

    උඹ මේක තෙරිලත් තේරුනේ නැහැ වගේ ඉන්නේ මොකද කියල මම දන්නේ නැහැ :dull:
     
    Last edited:
    • Like
    Reactions: tharakato

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂

    මම නම් මේක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මේක බුදුරජාණන් වහන්සේ දේශනා කල දෙයක් නොවේ. පසු කාලීනව හදා ගත්ත දේවල් තම තමන්ගේ වාසියට. එතකොට ඔය බෞද්ධ නිකයවලුත් බුදුරජාණන් වහන්සේ හදපුවද. මෙතන කිසිම වාදයක් අවශ්‍ය නැහැ. ලසා රශ් කියන්නෙත් තව එක් කෙනෙක් පමණයි. මේ රටේ මේ පුද්ගලයාගෙන් උබලට වැරද්දක් උනාද. උබල අපචාරයට ලක් කලද ... කිසිම හිංසාවක් නොකරපු එක අහිංසක මනුස්ස්සයෙක් පමණයි.යකෝ මෙචර මේ රටේ ස්ත්‍රී දුෂකයෝ , ළමා අපචාරකයෝ , කම්බ හොරු,මංකොල්ල කාරයෝ, මිනී මරුවෝ ඉන්නවා. නෙත් FM එකට මේවා පෙන්න නැහැ. ඉස්සලම පුලුවන්නම් නෙත් FM එකට අභියෝග කරනවා ආණ්ඩුවේ වැරදි පෙන්නන්න කියල. මේ ඔක්කොම පාදඩ වැඩ කරන හැතිකරේ ඉන්න ආණ්ඩුවේ. මොකද ඒවාට උන් බයයි . ගූ යනවා. මම කියන්න නැහැ නෙත් FM එක වැරදයි කියල . හොද දේවලුත් කරලා තියනවා. තව දෙයක් කියන්න ඕන බෞද්ධ ධර්මය කියන්නේ තවත් නාසි හිට්ලර් ගේ ධර්මයක් නොවෙයි. සියලු දෙනාටම විවුර්ත වූ ධර්මයක්. බෞද්ධ ධර්මය පිලිබඳ නිවැරිදි වැටහීමක් තියන ඕනෑම පුද්ගලයෙකුට මේක තේරෙනවා මෙය බුදු රජාණන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් කියල.
    මේකයි මචන් සිද්දිය මහා වග්ග පාලියේදී සමලිංගිකයන් මහන කිරීම තහනම් කලේ සිද්ධියක් උනාට පස්සේ. පිළිගන්නේ නැත්තේ උඹට ඒ තරමට දැනීමක් නැති නිසා වෙන්න ඇති.
    කථාව පැහැදිලි කරනවානම්.
    ඒක සමලිංගිකයෙක් සාසනේ මහන උනා මහන වෙලා ටික දවසක් යනකොට එක එක මිනිස්සු ගාවට ගිහින් අමාරුව ඇරගත්තා. මිනිස්සු කථාවෙන්න ගත්තා හාමුදුරුවෝ හැමෝම මේ වගේ තමයි කියලා. මේක් බුදු රඣානන් වහන්සේට ආරන්චි වෙලා තමයි. තහනමට අනු ප්‍රඥ්ඥප්තියක් විදියට මේ සමලිංගිකයන් ආදිය මහන කරන එක තහනම් කලේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    මචන් මර්වියව දැන් අවුරුදු 2-3 ක් ඉඳල කපනවා ආණ්ඩුවෙන්. හැබයි එක සිද්ධ වෙන්න වක්‍රාකාරව. හොදම උදාහරණෙ තමයි මර්වියගේ පුතාට ගහපු සිද්දිය. දැන් මර්විය වැඩිය ආණ්ඩුවට කඩේ යන්න නැති ගානට ඉන්න.

    ඔව් ධර්මය ගැන පැහැදෙන්න එක පැය කිහිපයක් ඇති. මහන උනාට පස්සේ ත් යම් වැරදි වැඩවල යෙදෙනවානම් නීතියට අනුව කටයුතු සිද්ධ කරන්න පුළුවන් . එකේ කිසිම බාධාවක් නැහැ. ඔව් සමලිංගික පිරිස් මහන කලොත් ඒ මිනිස්සු වැරදි හදාගන ජිවත්වේවි. හැබයි බලෙන් මහන කිරීමක් සිද්ධ වෙන්න නැහැ නේ මෙතන. දැන් බලහන් අද කාලයේ ඉන්න සමහර සිවුරු පොරව ගත්ත හාමුදුරුවෝ කරපු වැඩ බැලුවම ඔය වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. අයි මේ හාමුදුරුවන් සාසනයෙන් නෙරපා දමන්නේ නැත්තේ. ඔය වගේ අශිෂ්ට විදියට පහත ලෙස විවේචනය කරන්නේ නෙත් FM එකේ තියන බලු කම. යකෝ මේ පොඩි ළමයෙක් . වැරදි වලට පොඩි නැහැ තමයි. නමුත් මේ උසස්පෙළ වයසේ ඉන්න දරුවෙක්. එහෙම වත් මේ කාලකන්නින්ට හිතන්න බැරිද. අනෙක ළමයෙක් වැරදි කලාම උසාවියෙන් උනත් හිරේ විලංගුවේ දන්නා නැහැ. එක සදාචාර සම්පන්න නැහැ.

    හැබයි මෙතැනදී මහන කිරීමකට වඩා මානසික ප්‍රතිකාර සඳහා මනෝ චිකිත්සක වරයකු වෙත මේ දරුවාව යොමු කලානම් ඉතා වැදගත්.

    සමහරවිට මේ පුදගලයට එල්ලවන විවේචන දරාගන්න බැරුව මහන උන වෙන්න පුළුවන්. එකොහොම උනත් අපි දන්නේ නැහැ නේ ඇයි මහන උනේ කියල. ජිවිතේ කල කිරෙන්න එක පැයක් ඇති මචන්. මහන දිවියට ඇතුලත් උනාට පස්සේ යම් යම් වැරදි වෙනවනම් කෙලින්ම පන්සලේ ලොකුහමුදුරුවන්ට නෙරපා දමන්න පුළුවන්,.

    අර කතාකරපු හාමුදුරුවන් නියම බෞද්ධ කියලද නම් ගැටළුවක් තියනවා. තව කවුද කෙනෙක් අහල තිබ්බ " උබ මහනායක හාමුදුරුවන්ටත් වඩා ධර්මය ගැන දන්නවද කියල ". අහෝ ඔහුගේ දූපත් මානසිකත්වය. මහා නායක හිමිවරු කියන ඕනෑම දෙයක් හිස් මුදුනින් පිළිගන්න තමයි අපේ අය පුරුදු වෙලා තියන්න. තර්කනුලුලව හිතන්න කිසිම ශක්තියක් නැහැ. අර හාමුදුරුවෝ බන කිවම සාදු සාදු කියන උපාසක ඇත්තෝ වගේ ( හැමෝම නොවෙයි ). බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියන්න තමන් වහන්සේ දේශනාකරපු දෙයක් කියල එක පාරටම පිළිගන්න එපා කියල. තමන්ගේ බුද්ධියට සහ තර්කයට ගෝචර වේ නම් පමණක් පිළිගන්න කියල.

    මේකයි මචන් මේ බෞද්ධ ධර්මයට නිගා දෙන්නේ අපේ ඔය බෞද්ධ කියන පිරිසම තමයි. ගොඩක් අය බෞද්ධ කියන්නේ උප්පතියෙන්. බෞද්ධ ධර්මය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. ඒ උනට අපි බෞද්ධ. කරන තරමක් කරන්න අන්තිම පිළිකුල් පහත් අශිෂ්ට වැඩ. ඒ උනට බෞද්ධ. මචන් මෙතනින් එහාට මේ thread මම මේකට උත්තර ලියන්න යන්න නැහැ. කැමති අයුරකින් පිළිගන්න පුළුවන්. අනෙක් කරනේ තමයි සමලිංගිකයෝ කියන්නෙත් අමුතු සත්තු ජාතියක් නොවෙයි. අපි වගේ ම මිනිස්සු කොට්ටාශයක්. අපේ මිනිස්සු ඒ මිනිස්සුන්ව පොන්නයා යන අදින් වදන් වලින් පරිභව කරන්නේ ඉතා අශිලාචාර විදිහට. උනුත් මිනිස්සු. ඒ මිනිස්සු ඒ උප්පතිය ලබපු හැටි. ඒ මිනිස්සුන්ටත් හැගීම් දැනීම් තියනවා. පොඩ්ඩක් හිතපන් උබලත් ඒවගේ ඉපදුනානම් මොකද වෙන්න කියල. ඒවාට හිනා වෙනවනම් ඒ හිනාවෙන පුදගලය තරම් පොන්නෙක් මේ ලෝකේ වෙන නැහැ. මේ විදියට නිගා දෙන එවුන් අනිවාර්යෙන්ම ලිංගික විකුර්තිතා ඇතුව තමයි ලබන ආත්මයේ ඉපදෙන්න. මම මේවා වැඩිපුර කතා කරන්න යන්න නැහැ. මොකද මේවා කතා කරන්න ගියාම අපිවත් ඒ ගානට දානවා. අද බෞද්ධ යැයි කියාගන්න පිරිස් කරන දේවල් බලල ඒවා විවේචනය කලාම ඒ කරපු ඒක හම්බය . දෙමල මනුස්සයෙකුට උන අසාධාරණයක් ගැන කතා කලාම ඒක කොටියා . සමලිංගික මිනිස්සු ගැන කතා කලාම ඒක පොන්නයා. ඔන්න ඕකයි මේ ශ්‍රී ලංකාවේ තත්වය. අර කවුද කියන්න වගේ ලංකාවේ බොහෝ දෙනෙක් ජීවත්වෙන්න ගෝත්‍රික සමාජයක. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. එතනින් එහාට ලෝකේ දැකල නැහැ. බොරුවට කයිවාරු ගසමින් අපි වීර සිංහ පැටවූ කියා කියා තමයි ඉන්න වෙනනේ. මගේ පිළිතුරු සැපයීම මෙහනින් සමාප්ත කරමි.

    එතන උනේ නම් මර්වින් ආණ්ඩුවෙන් කැපීම නෙමෙයි. මර්වින්ගේ පුතාට ගහපු කෙනා බලවත් කෙනෙක් වෙන්න ඕනේ
    මම reply එකකදීම කියන්න උත්සාහ කලේ හිතපු ගමන් මහන වෙන්න බැහැ එකට මාස 3 ක් වත් මහන දම් පිරීම ගැන ඉගෙන ගන්න ඕනේ අපිට හොඳට තේරෙනවා මේක නීතියෙන් බේරෙන්න වෙච්ච මහන වීමක්

    මම කියන්නේ නැහැ මෙයා පස්සේ එලවාගෙන යන එක සාදාරනයි කියල. එත් මෙයාව ආදර්ශයට අරගෙන සමලිංගිකයන් මහන වෙන්න ගත්තොත් අපේ බුද්ධ ශාසනය එතනින් ඉවරයි

    මම සමලින්ගිකයි කියල එයාට අපහාස කරන්නේ නැහැ එත් සමලිංගික විවාහ පිළිගන්නෙත් නැහැ. උපතින්ම සමලිංගික අය ගැන කරන්න දෙයක් නැහැ ඒගොල්ලන්ට එ ගොල්ලන්ගේ වගේම කට්ටිය එක්ක සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් එත් මේ වගේ විවාහ උනාම / මේක ජනප්‍රිය උනහම වෙන්නේ උපතින්ම එලෙස නැති අයත් එකට ඇබ්බැහි කරගන්න පුළුවන්. අන්න එකට මම විරුධයි.

    මේ ලෝකේ බිහි උනදා පටන් එහෙම අය ඉන්න ඇති ඒගොල්ලෝ නිශ්ශබ්දව ඒගොල්ලොන්ගේ පාඩුවේ ඉන්න ඇති. එත් ඒගොල්ලෝ එකෙන් බේරෙන්න මහන වෙන්න , පල්ලියේ ෆාදර් ,මුස්ලිම් පූජකයෙක් වෙන්න ගත්තොත් තමයි ප්‍රශ්න පටන් ගන්නේ

    ඔය වගේ අශිෂ්ට විදියට පහත ලෙස විවේචනය කරන්නේ නෙත් FM එකේ තියන බලු කම. යකෝ මේ පොඩි ළමයෙක් . වැරදි වලට පොඩි නැහැ තමයි. නමුත් මේ උසස්පෙළ වයසේ ඉන්න දරුවෙක්. එහෙම වත් මේ කාලකන්නින්ට හිතන්න බැරිද.

    නෙත් එක ගහනවා නම් සැර වැඩියි තමයි . මම එකඟ වෙනවා මානසික උපදේශනයට යොමු කිරීම ගැන. මොකද මෙයාගේ මානසික මට්ටම ගොඩක් පහල වැටිලා තියෙන්න පුළුවන් වෙලාවක් මේක එත් එ තත්වෙට මේක පත් උනේ පත්තර වල Ad දාගෙන Fashion Show තියාගෙන ආපු ගමන තමයි. මේක promote කරන්නේ නැතුව හිටිය නම් මේ මුකුත් නැහැ
     
    • Like
    Reactions: siripala