hyundai accent 2012 Car......Help

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    who says not smooth.
    its more than what rider wants to get

    no
    Toyota corolla has smooth ride(suspension towards comfort)
    Honda civic has rough/stiff ride (suspension towards sport not comfort)-but handling is very good compared to toyota
    This is a very basic difference between them.
    I am talking about north american edition.

    (read some reviews)
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ලංකාවේ ඉතින් තියෙන්නේ.. මහ අමුතුම වාහන මාර්කට් එකක්නේ.. හොඳද නරකදනම් දන්නෑ. කොරියන් වෙහිකල් ගත්තත් පට්ට ලුක් එකක් සහ සාපේක්ෂව ගොඩක් ඔප්ෂන්ස් තියෙනව. ඒත් ඉතින් අපේ ගොඩදෙනෙක් ගන්නෑ.. මාර්කට් එක අවුල් නිසා... :baffled: ටොයොට කොරොල්ලා, ඇලියොන්, ප්‍රීමියෝ. ඔය මොන එක ගත්තත් එක වගේ.. එකම අච්චුව කරකවල වෙනත් නමකින් දානව.. ඉන්ටීරියර් මෙලෝ රහක් නෑ.. කාර් එකකට නැග්ගම හොඳ ෆීලින්ග් එකක් නෑ.. මේ ටොයොට වලනම්.. ටොයොට අවෙන්ජර් එකනම් පට්ටයි වගේ.. ඒත් ඉතින් අපි වගේ මධ්‍යම පාන්තික අයට ඒක හිතන්න අමාරුයි.. ලංකාවේ ටැක්ස් එක්ක.. :no: ටොයොටලගේ ඩිසයිනර්ස්ලා නම් පට්ට චා.. මෙලෝරහක් නෑ... ඩිසයින් අතින්නම්... :growl:

    සිරාවට බන්...එ අතින් මැzඩා.....
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    no
    Toyota corolla has smooth ride(suspension towards comfort)
    Honda civic has rough/stiff ride (suspension towards sport not comfort)-but handling is very good compared to toyota
    This is a very basic difference between them.
    I am talking about north american edition.

    (read some reviews)

    i hv using civic ek3 jdm one. rear it has independent suspension. more comfortable than corolla 110 or 121 .
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Premio , Allion kiyanne hena basic cars ban ... melo rahak na eth daily usage ekatai lankawatai hodata galapenawa :yes: .. mehe luxury cars category ekatane watenne :D Korean unath aluthen ena ewa awlak na man hithanne ...unge aluth designers la ehema inne dan :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා මට මේ Car එක හොඳයිද? තෙල් කෙරුවාව කොහොමද? වාහනේ හොඳ නරක ටිකක් කියපල්ලකෝ.........
    පෙනුම නම් මාරයි....
    ......

    Hyundai-Accent_2012_photo_01.jpg


    ලක්ෂ 30-32 කට හොඳ වාහනයක් කියපල්ලකෝ අලුත් model එකක්

    වාහනේ සැප පහසුවනම් හොඳටම ඇති..ඩිසයින් එකත් හොඳයි..හුන්ඩයි වාහන වලින් Accent එකේ පෙට්‍රැල් කිරීම Auto නම් 8ක් හෝ 9ක් තමයි.. මැනුවල් නම් 11ක් 12ක් කරයි..
    අලුතෙන්ම ගන්න එකක් නම් ලෙඩ වලට කර ගහන්න වෙන්නේ නෑ..මේ වාහන වල කේස් එක තියෙන්නේ 2න්ඩ් හෑන්ඩ් මාර්කට් එක ටිකක් අඩුයි..ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.සමහර කාල වලට ඔය වාහන පත්තරේ දාපු සැනින් විකිණෙනවා..:):)
    ඔය වාහන වල ඉලෙක්ට්‍රික් සිස්ටම් ගැන තාම වැඩි දෙනෙක්ට අයිඩියා එකක් නෑ ගලව ගත්තම එක එක සීන් දානවා..

    හොඳම දේ ජපන් එකකට යන්න..මේ වාහන වලට ගොඩ දෙනෙක් එන්නේ..ඔය ගානට ඔච්චර කම්ෆටබල් ජපන් හෝ යුරෝපීය වාහනයකට යන්න බැරි නිසා.අලුතෙන්ම නම් ගන්නේ අරන් පාවිච්චි කරන්න අපේ දිහා ගත්ත එකත් දැන් අවු 8ක් හෝ 7ක් තාම හොඳින් තියෙනවා..ඒක මට ඇනයක් වෙලා තියෙන්නේ වෙන එකක් ගන්නෙත් නෑ බං.:(:(:(.

    වාහනේ අලුත් උනත් ගොඩක් අතින් අතට ගිහිල්ලා නම් ගන්න එපා..කොයි වාහනේ ගත්තත් අරන් දුවනවා ගෙදර දානවා ආයේ දුවනවා වතුර තෙල් ටික බලන්නේ නැත්තම් වාහනේ විනාස වෙනවා..වාහනේ ආදරෙන් බලා ගන්න කෙල්ලව බලා ගන්නවා වගේ..

    කොහොමත් ඉස්සරහට ලංකාව කොරියන් හරි චයිනීස් හරි වෙනවා..
    දැනටම ආණ්ඩුවෙන් වැඩේ දීගෙන එන්නේ..
    ඒ නිසා ඒ කාලෙට සකන්ඩ් හෑන්ඩ් මාකට් තියෙන්නත් බැරි නෑ..
    :lol::lol::lol:

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    awula 2nd hand market tamai mchn 10-20 athen padu wenawa tawa 3 years walin wage wikunna giyama...mehe ewunta keda hadala pewwath hyhundai kia dan hodai kiyala reputation eka aye ganna be....penawane kotchara hoda wahana tibath ara ladaran ae100,110 ekak allagena marenna hadana heti awurudu 16k parana ekath 2 million walata gannawa...uba godakm kal use karanna ganawanan ganin nattan honda,mazda wage yanna etchara market adu wenne ne....toyota ithin kemthinan yanna mae aluthen ena ewanan plastic godawal honda mazda ekka beluwama epa wenawa...
     

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    Machan...ape mamath ekakata ahuwela inne...vikunana giyama illana ganata ...balanna enaekata vedithiyanna hithenawa...mama nam yojana karanne Japan wahanekata yanna..theeranaya obe athe....
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan wahane aulak na....man rata innkota mage yaluwek diuwa.habai brand new aran...lankawe nam itin market nahane..eka nisa tikak hitapan...mokada pita ratawal wala 2nd hand market kohomath adui...kotinma kiyanawanam Montero 2005 ekak laksa 15 kata ganda puluwan..e ehe hati,,,lankawata itin Japan saha Toyota puke aralane tiyenne....