who says not smooth.
its more than what rider wants to get
no
Toyota corolla has smooth ride(suspension towards comfort)
Honda civic has rough/stiff ride (suspension towards sport not comfort)-but handling is very good compared to toyota
This is a very basic difference between them.
I am talking about north american edition.
(read some reviews)
ටොයොට කොරොල්ලා, ඇලියොන්, ප්රීමියෝ. ඔය මොන එක ගත්තත් එක වගේ.. එකම අච්චුව කරකවල වෙනත් නමකින් දානව.. ඉන්ටීරියර් මෙලෝ රහක් නෑ.. කාර් එකකට නැග්ගම හොඳ ෆීලින්ග් එකක් නෑ.. මේ ටොයොට වලනම්.. ටොයොට අවෙන්ජර් එකනම් පට්ටයි වගේ.. ඒත් ඉතින් අපි වගේ මධ්‍යම පාන්තික අයට ඒක හිතන්න අමාරුයි.. ලංකාවේ ටැක්ස් එක්ක..
ටොයොටලගේ ඩිසයිනර්ස්ලා නම් පට්ට චා.. මෙලෝරහක් නෑ... ඩිසයින් අතින්නම්... 
.. mehe luxury cars category ekatane watenne
Korean unath aluthen ena ewa awlak na man hithanne ...unge aluth designers la ehema inne dan


