EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උදෑසන සුබ වේවා...දවාලත් සුබ වේවා... රාත්‍රිය.... ඔව් එය රාගික වේවා එලකිරි සැමගේම

    පව් බන් අසරණයා.....පණු අමාරුව හොඳටම වැඩි වෙලාද කොහෙද..
    උදැහැනක්කේ වැඩ අධික වූ නිසා එන්නට නොහැකි වීමි....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොනාද මූ මේ කියන්නේ???:shocked:

    මම දැන් ඔෆිස් එනකොට දැක්කා මෙන්න මේ වගේ ඩයල් එකක්......
    images
    ඉතිං ඌ දකපුවම මට ඔය ස්ටයිල් කරන එවුන් කතාකරන විදිය මතක් වුනා....... :lol::lol::lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම දැන් ඔෆිස් එනකොට දැක්කා මෙන්න මේ වගේ ඩයල් එකක්......
    images
    ඉතිං ඌ දකපුවම මට ඔය ස්ටයිල් කරන එවුන් කතාකරන විදිය මතක් වුනා....... :lol::lol::lol::lol:

    :oo: දැකල විතරක් නෙමේ උගෙන් මොනවහරි වෙලා වගේ මට පෙන්නේ:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දැකල විතරක් නෙමේ උගෙන් මොනවහරි වෙලා වගේ මට පෙන්නේ:baffled:

    තූහහ් තූහහ් තුහ්හ්........ නොදෝකින් බඩම පල තොට මට ඔහොම කිව්වට........ අර කළුකුමාත් ඉද්දි මේ මටම තෝ ඔහොම කිව්වනේ......... :frown::frown:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම දැන් ඔෆිස් එනකොට දැක්කා මෙන්න මේ වගේ ඩයල් එකක්......
    images
    ඉතිං ඌ දකපුවම මට ඔය ස්ටයිල් කරන එවුන් කතාකරන විදිය මතක් වුනා....... :lol::lol::lol::lol:

    ඔෆිස් එක තියෙන්නේ NY ද?
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තූහහ් තූහහ් තුහ්හ්........ නොදෝකින් බඩම පල තොට මට ඔහොම කිව්වට........ අර කළුකුමාත් ඉද්දි මේ මටම තෝ ඔහොම කිව්වනේ......... :frown::frown:

    ඇයි කලුකුමා ආස නැද්ද වෙන උන් එක්ක යනවට :shocked::shocked::shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි කලුකුමා ආස නැද්ද වෙන උන් එක්ක යනවට :shocked::shocked::shocked:

    චිහ්හ්හ්...... යහපත් පවුල් ජිවිත ගතකරගෙන ඉන්න අපිට තොපිලා හදන පද........ ඔහොම කියද්දී දඩෝන් ගාලා වැටෙනවනේ මානසිකව......... :(:(
     
    Status
    Not open for further replies.