Mitsubishi Lancer EX

Dec 3, 2012
3,788
159
0
Purgatory
ටී.එෆ්.එස්. බ්‍රෝ +
11.gif

ස්පොර්ට්ස් ලුක් එක තියෙන ලස්සන
කාර් එකක්:cool:
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ela machan 7+

    පුලුවන් නම් GT එක ගැනත් පොඩි විස්තරයක් දාපන්කො මචන් ....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked:

    permit ekata dunne EX :):) original EVO mehe hoyanna na(very few). godak ewun mama oya link eke dapu model eka wage ewwa aran awith evo kiyala gahan duwanne. :lol::lol: mama dakka EX ekath evo karala .:lol: body fenders balapu gaman badu mattu.

    monawa unath Govenment eken 3 years old cars import karanna dunna nam 2000CC model eka ehema meheta dan genna puluwan . aparade:sorry:

    පොඩ්ඩක් ඉවසලා ඉදින් ලොක්කා ලංකාව චීනෙට විකුනනකන්. ඊට පස්සේ ටැක්ස් අඩු වෙයි
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Nice car eka.. ara malingaya lagath thiyenne me wage ekak needa ? (මීට කලින් දැකල නැද්ද කියල කියන්න ආපු කාර් එක) :rofl:

    sport look ekak thiyenawa.. i like
    TFS :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15514220 said:
    පොටෝ දානකොට ඇයි ඔච්චර වහලා දාන්නේ කියලා සමහරුන්ට සෑහෙන්න ප්‍රශ්නයක් ඇති. විශේශෙන් ෆේක් වලින් එන උන්ට. මේකයි හේතුව, මේකේ පොටෝ එකක් දැම්මහම සමහර උන්ට පහුවෙනිදට දාපු වාහනේ සයිලන්සරේට පොටෝ එක දාපු එකාගේ අහවල් එක දාගෙන පොටෝ ගහලා වීඩියෝ කරලා දාලා පෙන්නන්න කියනවනේ වාහනේ තමන්ගේ කියලා ඔප්පු කරන්න. ඒක හින්දයි ඔහොම දාන්නේ. අනේ අප්පේ ඕක මගේ බැයිනම් අල්ලපු ගෙදර බබි ආච්චිගේ කියලා හිතාගත්තත් අපිටනම් කාරියක් නෑ ඕන්

    :rofl: :lol: හෆොයි දෙයියනේ ෆේක් අනාතයෝ ටික එකෙන්ම ලිදට....... :lol:

    මාත් ආසා කරන කාර් එකක් ඕක..... ඉස්සරහා බෆර් එක තමා ගතිම...... :cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කලින්නම් evo series එකයි lancer Series එකයි අතරේ ලොකු සම්බන්දයක් තිබ්බේ නෑ.. අලුත් එකේ තමා ඔය සීන් ඔක්කොම.. Evo X පෙනුම තිබුනට මදේ ලොකු වෙනසක් තියෙනවා.. Evo එකේ තියෙන්නේ 4B11T කියන Turbo එන්ජිම.. Lancer GT එකේ තියෙන්නේ 4B11 Non-Turbo එන්ජින් එකක්... අනික evo එකේ body එකේ කොටස් ගොඩක් ඇලුමිනියම් වලින් හදපු එව්වා... ඊට අමතරව evo එකේ Suspension, ECU, Brakes, Gear Box වගේ ඒවත් වෙනස්... හැබැයි දෙකම AWD කාර්.. කොහොම උනත් අන්තිමට උනේ Evo එකේ Unique ගතිය නැති උන එක ... දැන් ගොඩක් උන් මේක දැක්කම හිතන්නේ Evo එකක් කියල...කලින් evo9, evo8, evo7 එහෙම කොහේ දැක්කත් අදුර ගන්න පුළුවන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl: :lol: හෆොයි දෙයියනේ ෆේක් අනාතයෝ ටික එකෙන්ම ලිදට....... :lol:

    මාත් ආසා කරන කාර් එකක් ඕක..... ඉස්සරහා බෆර් එක තමා ගතිම...... :cool:

    ""පයිy@ සයිලන්සරේට දාලා පොටෝ ගහලා දැම්මත් ඒත් සෑහීමක් නෑනේ බන්. ඊට පස්සේ කියනවා ඒ පයිy@ උබේමයි කියලා ඔප්පු කරපන් කියලා
    ""

    ගතිනම් තමා. හැබයි බෆර් දෙක ඇවිල්ලා කාර් එකෙන් භාගයක් වගේ. ඕකේ ඉස්සරහා සම්පූර්නම තියෙන්නේ බෆර් එක. උඩටම එනකම්. සෑහෙන්න ලොකුයි. වැදුනොත් පලාතක් යනවා. අනික මචන් බෆර් එක උඩ කොටස එහෙම නිකන්ම එබෙනවනේ බන්. සමහර විට එහෙම තමා හදලම ඇත්තේ වැදුනොත් හානිය අඩු කරන්න. නිකමට වගේ කාර් එකක් දැක්කොත් බොනට් එක ගාවින් බෆර් එක ඔබලා බලපන්. චුස් ගාල එබෙනවා, වැඩේ තියෙන්නේ සීරිලා එහෙම පොටි ඇද්දොත් බොහොම ඉක්මනට පොටි ක්‍රැක් වෙන්න බලනවා ඒ නිසා.:baffled::baffled:
    images
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කලින්නම් evo series එකයි lancer Series එකයි අතරේ ලොකු සම්බන්දයක් තිබ්බේ නෑ.. අලුත් එකේ තමා ඔය සීන් ඔක්කොම.. Evo X පෙනුම තිබුනට මදේ ලොකු වෙනසක් තියෙනවා.. Evo එකේ තියෙන්නේ 4B11T කියන Turbo එන්ජිම.. Lancer GT එකේ තියෙන්නේ 4B11 Non-Turbo එන්ජින් එකක්... අනික evo එකේ body එකේ කොටස් ගොඩක් ඇලුමිනියම් වලින් හදපු එව්වා... ඊට අමතරව evo එකේ Suspension, ECU, Brakes, Gear Box වගේ ඒවත් වෙනස්... හැබැයි දෙකම AWD කාර්.. කොහොම උනත් අන්තිමට උනේ Evo එකේ Unique ගතිය නැති උන එක ... දැන් ගොඩක් උන් මේක දැක්කම හිතන්නේ Evo එකක් කියල...කලින් evo9, evo8, evo7 එහෙම කොහේ දැක්කත් අදුර ගන්න පුළුවන්..

    ඔව් මමත් ඒක තමා කිව්වේ පෙනුම එක උනාට සම්පූරන කතන්දර දෙකක් කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow laa nil , me wage
    images

    ඌට බොහෝම දරුනු නිල් පාට උනක් තියෙනවා

    මේ උගේ ඇක්සෙලා එක. ඒක වික්කා

    232855a.jpeg

    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=120&vehicleno=232855

    මේ තියෙන්නේ උගේ එවෝ X එක. දන්න විදිහට නෝමල් කාර් එකක් එවෝ කරලා තියෙන්නේ. හැබැයි evo ඇන්ජිමකුත් තිබ්බා

    41677637965898407902725.jpg

    48619237965824406052434.jpg

    52216837966272017241535.jpg
     
    Last edited: