permit ekata dunne EXoriginal EVO mehe hoyanna na(very few). godak ewun mama oya link eke dapu model eka wage ewwa aran awith evo kiyala gahan duwanne.
mama dakka EX ekath evo karala .
body fenders balapu gaman badu mattu.
monawa unath Govenment eken 3 years old cars import karanna dunna nam 2000CC model eka ehema meheta dan genna puluwan . aparade![]()


Nice car eka.. ara malingaya lagath thiyenne me wage ekak needa ? (මීට කලින් දැකල නැද්ද කියල කියන්න ආපු කාර් එක)
sport look ekak thiyenawa.. i like
TFS![]()
රත්තරං, මචන් මම PM එකක් දැම්මා....වෙලාවක් ලැබුනම reply එකක් දාපන් හොදේ...!!
රත්තරං;15514220 said:පොටෝ දානකොට ඇයි ඔච්චර වහලා දාන්නේ කියලා සමහරුන්ට සෑහෙන්න ප්රශ්නයක් ඇති. විශේශෙන් ෆේක් වලින් එන උන්ට. මේකයි හේතුව, මේකේ පොටෝ එකක් දැම්මහම සමහර උන්ට පහුවෙනිදට දාපු වාහනේ සයිලන්සරේට පොටෝ එක දාපු එකාගේ අහවල් එක දාගෙන පොටෝ ගහලා වීඩියෝ කරලා දාලා පෙන්නන්න කියනවනේ වාහනේ තමන්ගේ කියලා ඔප්පු කරන්න. ඒක හින්දයි ඔහොම දාන්නේ. අනේ අප්පේ ඕක මගේ බැයිනම් අල්ලපු ගෙදර බබි ආච්චිගේ කියලා හිතාගත්තත් අපිටනම් කාරියක් නෑ ඕන්
හෆොයි දෙයියනේ ෆේක් අනාතයෝ ටික එකෙන්ම ලිදට.......


ayi me oyata ridilaboru kiyala nathnam baya wenna deyak na.. habayi yaaluwa nam aye anunge wahana wala pics nam daana ekak naha



රත්තරං;15518473 said:nil pata ekada? eka mazda excella ekak
![]()
හෆොයි දෙයියනේ ෆේක් අනාතයෝ ටික එකෙන්ම ලිදට.......
![]()
මාත් ආසා කරන කාර් එකක් ඕක..... ඉස්සරහා බෆර් එක තමා ගතිම......![]()


ape tiyenne lancer GLX 2008 model 1
mama asama ekak tama ban me EX model 1
mara sporty look 1k tiyenne![]()
කලින්නම් evo series එකයි lancer Series එකයි අතරේ ලොකු සම්බන්දයක් තිබ්බේ නෑ.. අලුත් එකේ තමා ඔය සීන් ඔක්කොම.. Evo X පෙනුම තිබුනට මදේ ලොකු වෙනසක් තියෙනවා.. Evo එකේ තියෙන්නේ 4B11T කියන Turbo එන්ජිම.. Lancer GT එකේ තියෙන්නේ 4B11 Non-Turbo එන්ජින් එකක්... අනික evo එකේ body එකේ කොටස් ගොඩක් ඇලුමිනියම් වලින් හදපු එව්වා... ඊට අමතරව evo එකේ Suspension, ECU, Brakes, Gear Box වගේ ඒවත් වෙනස්... හැබැයි දෙකම AWD කාර්.. කොහොම උනත් අන්තිමට උනේ Evo එකේ Unique ගතිය නැති උන එක ... දැන් ගොඩක් උන් මේක දැක්කම හිතන්නේ Evo එකක් කියල...කලින් evo9, evo8, evo7 එහෙම කොහේ දැක්කත් අදුර ගන්න පුළුවන්..
ow laa nil , me wage
![]()