අඩො නියමයි මචන්! Thanks! රෙප්+ ගෙදර ගියාම හදලා බලනවා!
elaz 6+
අඩෝ රොටිය හදන්නේ උබ නම් නොවයි වගේ ගැහැණු කෙනෙක් වගේ( අම්ම හරි වෙන කව්රු හරි නේ ?)
![]()
අපි හිතුවේ උබම රොටියත් හැදුව කියල
එල එල බොහොම ඉස්ත්තුතියි ..
අර මම උඩින් කිව්වා එකටත් පිළිතුරක් දීපන්
අජින මොටෝ අරව මේවා දාන්නේ නැති හොටෙල් ගම්පහ තියනවනම් කියපන්
ammatasiri.. ela ela...
patta yako


අඩෝ සුපිරි ඔන්න රේප් 5 ක්
අපිත් ගම්පහ තමයි බන් ..
මචෝ ගම්පහ හොද කොත්තු කඩයක් දන්නවනම් කියපන් ජරාව දන්නේ නැති
(අජින මොටෝ ඒවා මේවා )
මොකද බන් ඉස්සරනම් ඔවා බැලුවේ නැහැ කෑවා ඊත් දැන් .
raata bada dagalanawa ( gas ) wage
kaala nida gannakota

බඩමපල මේක බම්ප්කල එකාටපාන්දර 3.30ට මොන කොත්තුද ?
බිස්කට් 1ක්වත් බඩට දාගන්නවා ඔන්න ඔහෙ
මොනා උනත් පට්ට කොත්තුව


ලබන මේ ඉරිදට ගම්පහ එනවා කස්ටමර් කෙනෙක්ගේ ලැපක කේස් එකක් විසදන්න...... කොත්තුවක් කාලා යන්න එන්නම් එහෙනම්......![]()
![]()



උබද එන්නේ
එහෙනම් කඩෙන් කන්න ඕනි නැහැ
කොහොමත් උබ ලැප කොත්තු කරනවනේ ඒකම කාපන්![]()


ela ela.................rep6+![]()
ela kollo..Good Post..
elXZ
thanks machan maath try karanna one
කොත්තු BUMP
Rep++
එලකිරි මචෝ.... ගොඩක් තැන්ක්ස්


patta thanks macho !!! REP + me uba danne nadda ban cuttlefish ara badala hadana vidiha ??? dannawa nam poddak kiyahan ko mama kadekin kava mara rahak thiyenne nikan papadam kanawa wage......... Jaya veeva !!!






