එහෙනම් කොල්ලාව අරන් හදාගත්තු එකා ....දෙන්නෙක් ඉන්නවා දොස්තරයි කොල්ලයි

එහෙනම් කොල්ලාව අරන් හදාගත්තු එකා ....දෙන්නෙක් ඉන්නවා දොස්තරයි කොල්ලයි

එහෙනම් කොල්ලාව අරන් හදාගත්තු එකා ....![]()
DNA ත් ගැලපෙනවා50 ගානේ ගත්තට දෙන්නේ රුපියලයි නේ ඉතින් 49ක්ම ලාබයිනේඔන්න. මිනි.හෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?
50 ගානේ ගත්තට දෙන්නේ රුපියලයි නේ ඉතින් 49ක්ම ලාබයිනේ
DNA ත් ගැලපෙනවා
ලේසි කරන්නම් උත්තරේට එන්නේ දොස්තර මෙන්න මෙයා තමයි දොස්තර කියල ..මෙයා කියන එක්කෙනා තමයි කව්ද කියන්න ඕන

පැට්රොල් මැක්ස් එකට හුලන් ගහන එකද ?
wathra tankiya
අපෝ මම හිතුව මේකට උත්තරේ හොයාගෙන ඇති කියල ගිහින් තිබුන පිටු ගානේ හැටියට
කෝ කට්ටිය උත්සහ කරන්නඔන්න ලේසි එකක්
දොස්තර කෙනෙකුයි කොල්ලෙකුයි මාළු බානවා..... කොල්ලා තමයි දොස්තරගේ පුතා .... ඒ උනාට දොස්තර කොල්ලගේ තාත්තා නෙමෙයි ... එහෙනම් දොස්තර කව්ද ?
මෙකත් ට්රයි කරපල්ල ඉන්න ගමන්.....
ඔන්න කොටියෙක් මුවෙක්ගෙ පස්සෙන් පන්නන් යනවලු. ඔහොම යනකොට මුවා පොඩි වෙට්ටුවක් දාල පැන්නලු. කොටියට මුවාව හොය ගන්න බැරුව ලග හිටිය වලහා ගෙන් ඇහුවලු මෙතනින් මුවෙක් ගියාද කියල. සීන් එක කියන්නෙ වලහට ඇස් පෙන්නෙ නැලු.මුවා වලහ ගාවින් යනකොට එක දෙයක් කියන් ගියලු. එ අනුව වලහ කිව්වලු මුවෙක්ද දන්නෙ නැ හැබැයි මිරිමි සතෙක් නම් ගියා කියලා. මොකක්ද මුවා කියන් ගියෙ. කියපල්ල බලන්න


ඔන්න. මිනි.හෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?

?????????????kooooooooo![]()
