තේරවිලි...

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    එහෙනම් කොල්ලාව අරන් හදාගත්තු එකා ....:oo:

    :no: DNA ත් ගැලපෙනවා

    ලේසි කරන්නම් උත්තරේට එන්නේ දොස්තර මෙන්න මෙයා තමයි දොස්තර කියල ..මෙයා කියන එක්කෙනා තමයි කව්ද කියන්න ඕන
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න. මිනි.හෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔන්න. මිනි.හෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?
    50 ගානේ ගත්තට දෙන්නේ රුපියලයි නේ ඉතින් 49ක්ම ලාබයිනේ
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :no: DNA ත් ගැලපෙනවා

    ලේසි කරන්නම් උත්තරේට එන්නේ දොස්තර මෙන්න මෙයා තමයි දොස්තර කියල ..මෙයා කියන එක්කෙනා තමයි කව්ද කියන්න ඕන

    :eek:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    පැට්‍රොල් මැක්ස් එකට හුලන් ගහන එකද ?

    wathra tankiya

    දෙන්නම වැරදි :no: අපෝ මම හිතුව මේකට උත්තරේ හොයාගෙන ඇති කියල ගිහින් තිබුන පිටු ගානේ හැටියට ;) කෝ කට්ටිය උත්සහ කරන්න
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඔන්න ලේසි එකක්
    දොස්තර කෙනෙකුයි කොල්ලෙකුයි මාළු බානවා..... කොල්ලා තමයි දොස්තරගේ පුතා .... ඒ උනාට දොස්තර කොල්ලගේ තාත්තා නෙමෙයි ... එහෙනම් දොස්තර කව්ද ?

    දොස්තර කොල්ලගේ අම්මා නේද?... :rolleyes:
     
    • Like
    Reactions: rx_storm_aight

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මෙකත් ට්‍රයි කරපල්ල ඉන්න ගමන්.....
    ඔන්න කොටියෙක් මුවෙක්ගෙ පස්සෙන් පන්නන් යනවලු. ඔහොම යනකොට මුවා පොඩි වෙට්ටුවක් දාල පැන්නලු. කොටියට මුවාව හොය ගන්න බැරුව ලග හිටිය වලහා ගෙන් ඇහුවලු මෙතනින් මුවෙක් ගියාද කියල. සීන් එක කියන්නෙ වලහට ඇස් පෙන්නෙ නැලු.මුවා වලහ ගාවින් යනකොට එක දෙයක් කියන් ගියලු. එ අනුව වලහ කිව්වලු මුවෙක්ද දන්නෙ නැ හැබැයි මිරිමි සතෙක් නම් ගියා කියලා. මොකක්ද මුවා කියන් ගියෙ. කියපල්ල බලන්න
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙකත් ට්‍රයි කරපල්ල ඉන්න ගමන්.....
    ඔන්න කොටියෙක් මුවෙක්ගෙ පස්සෙන් පන්නන් යනවලු. ඔහොම යනකොට මුවා පොඩි වෙට්ටුවක් දාල පැන්නලු. කොටියට මුවාව හොය ගන්න බැරුව ලග හිටිය වලහා ගෙන් ඇහුවලු මෙතනින් මුවෙක් ගියාද කියල. සීන් එක කියන්නෙ වලහට ඇස් පෙන්නෙ නැලු.මුවා වලහ ගාවින් යනකොට එක දෙයක් කියන් ගියලු. එ අනුව වලහ කිව්වලු මුවෙක්ද දන්නෙ නැ හැබැයි මිරිමි සතෙක් නම් ගියා කියලා. මොකක්ද මුවා කියන් ගියෙ. කියපල්ල බලන්න

    අල්ලයි මගේ ඇ* දේක:lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න. මිනි.හෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?

    ?????????????kooooooooo:rolleyes: