හදන කෙනා හදන්නේ උගේ පාවිච්චියට නෙමෙයි , ගන්න කෙනා ගන්නේත් උගේ පාවිච්චියට නෙමෙයි , පාවිච්චි කරන කෙනා දන්නේ නෑ උ එක පාවිච්චි කරනවා කියලා ..... මොකක්ද ?
mini pettiya da?


මොනවද බන් උබලා එක පාරටම පොල්ලෙන් ගැහුවා වගේ උත්තර දෙනවනේ ....

හරිමොනවද බන් උබලා එක පාරටම පොල්ලෙන් ගැහුවා වගේ උත්තර දෙනවනේ ....
![]()


nathuwa bane.. danna ewata ikmanata uththara denna ona... 


ඔන්න දවසක් මිනිහෙක් කට්ටියක් එක්ක නිවාඩුවක් ගත කරන්න කියලා නැවක යනකොට නැවෙන් හෙන ගැඹුරු මුහුදට වැටුනලු. මේ මිනිහට පීනන්නත් බෑලු. පාවි පාවි ඉන්න ලයිෆ් ජැකට් එකක්වත් නෑලු. නැවේ මිනිස්සුත් මිනිහා නැති බව දැනගත්තෙ පැය1/2ට පස්සෙලු. ඊටත් පැය දෙකකට පස්සෙ තමයි මිනිහව බේරගන්න කට්ටිය ඇවිල්ලා තියෙන්නෙ. හැබයි ඒ වෙනකනුත් මිනිහ කොහොමහරි පණ ගැට ගහගෙන හිටියලු............. ඒ කොහොමද?

Ah machann...
Welcome machann...mamath awa![]()



ගොළු මුහුද kiyanne mokakda ban![]()





