හරි ඉතින් විශ්වාස කරන උන්ට ඕන මගුලක් කරගන්න කියලා උබලා විශ්වාස නොකර ඉදිල්ලා....අනික ඒ මිනිස්සු කරන්නේ උන්ට ඕන දේ.අපිට බැහැනේ ඒවා වෙනස් කරන්න.
![]()
ඒක හරි. මෙතන මම නම් කරන්නෙ කතාවට උදවු දෙන එක. කෙනෙක් අඳුරෙන් එළියට ගැනීම, ධර්ම දානය විශාල පුණ්‍ය කර්මයක්.

හරි ඉතින් විශ්වාස කරන උන්ට ඕන මගුලක් කරගන්න කියලා උබලා විශ්වාස නොකර ඉදිල්ලා....අනික ඒ මිනිස්සු කරන්නේ උන්ට ඕන දේ.අපිට බැහැනේ ඒවා වෙනස් කරන්න.
![]()

uba kiyapu widiyata hoda wada karana minissu marila wena lokawala upadinna puluwan godak sapa sampat ekka. mam anam kiyanne e loka technologically advanced planets kiyala.
hariyata africa wala duppat rataka ekkenek USA wala hoda developed city ekakata gihin damma wage. ape earth ekata wada godak technologically advanced planet ekaka oya divyaloka wala tiyenawa kiyana sapa okkoma tiyenawa. ewa wenna one divyaloka kiyanne buddha dharmaye ena
උබට ඇත්තෙන්ම මේවැනි ලිපියක් ලියන්න කිසිම දැනුමක් නෑ බන්z.. 
අර කිව්වා නේ දණ ගහාවි කියලා දන්නවා නම්. ලොල්. මට හිතා ගන්න බැහැ දන්නවා නම් මෙතන උත්ගත වෙන තත්ත්වය. හා....හා.........![]()
මම කවුද කියලා කවුරුවත් දන්නෙ නැහැ බොස් මට හිතෙන්නෙ උබට මාව පැටලිලා කියලා 
මම කියවලා තියෙනවා සුරාසුර යුද්ධයේදී ප්‍රසිද්ධ වුනු සෙන්පතියොන් කල් ගතවෙද්දි දෙවියන් බවට විකාශය වෙලා කියලා. බලන්න මේ දෙවියා ගැන නිශ්චිත අදහසක් පල කරන්න තරම් කරුණු කාරණා මදි. ඒ වුනාට උඩ පැනගෙන ගිහින් වඳිනවා.

ඒක හරි. මෙතන මම නම් කරන්නෙ කතාවට උදවු දෙන එක. කෙනෙක් අඳුරෙන් එළියට ගැනීම, ධර්ම දානය විශාල පුණ්‍ය කර්මයක්.![]()
මම කවුද කියලා කවුරුවත් දන්නෙ නැහැ බොස් මට හිතෙන්නෙ උබට මාව පැටලිලා කියලා
![]()

ඒ කතාව හරි,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො කියන විදිහට,කතරගම දෙවියො මග පල ලබාගත් උතුමෙක් නම්, අපිත් මගපල ලබා ගන්ඩ උස්සහ කරනඩ ඔනෙ,ඒක අපිමයි කරන්ඩ ඔනෙ.එහෙම උනොත් නිවැරදි. එහෙම නම් ඒක වැරදි දෙයක් වෙන්නෙ නැහැ. නමුත් ඔය ගැන හරියට කතා කරන්න මූලාශ්‍ර නැහැනෙ. ඒ නිසා තර්ක කිරීමට වඩා විනාඩි පහක් බුද්ධ ධර්මය පොතක් කියවනවා නම් ඒක වටිනවා. මොකද කියලා තියෙන්නෙ තමංගෙ ගැලවීම කරගන්න මිසක් දෙවියාට වැඳ වැටෙන්න කියලා නෙවෙයිනෙ.![]()



ඔකටම ගැලපෙන වදුරු කතාවකුත් තියෙනවා නෙද? අර වදුරා වදුරා මාරු කරන්නෙ කවදාවත් ගුටි නොකාපු වදුරා කෙහෙල් ගෙඩිය කන්න උඩ පනින්නෙ නැති![]()


මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.
ශ්‍රි පාදය වදින්ඩත් දෙමල මුස්ලිම් කතොලික මිනිස්සු එන්නෙ මචන් ,එකේක හෙතු කියාගෙන ඒ වගෙ තමයි.මචන් වරදක් කියන්ඩත් බැ.
ස්කන්ද කුමරා දෙවියො බිහිඋන හැටි ගැන හින්දු ආගමේ නම් රසවත් කතා ගොඩක් තියෙනව,ඔනෙ නම් එකක් කියන්නම්.ගොඩක් දෙනෙක් හින්දු සන්කල්පයවත් දැනගෙන නෙමේ වදින්නෙ එක හරි.මම කියවලා තියෙනවා සුරාසුර යුද්ධයේදී ප්‍රසිද්ධ වුනු සෙන්පතියොන් කල් ගතවෙද්දි දෙවියන් බවට විකාශය වෙලා කියලා. බලන්න මේ දෙවියා ගැන නිශ්චිත අදහසක් පල කරන්න තරම් කරුණු කාරණා මදි. ඒ වුනාට උඩ පැනගෙන ගිහින් වඳිනවා.
ලන්ත රාජදානිවල හිටපු එකෙක් තම්යි මම. පොස්ට් දාන හැටි දන්නවා කොහොමද වචන ගලපන්නෙ කියලාලන්ත හා රාජදානිවල කොල්ලො සෙට් එක ආතල් එකට පෝස්ට් දාන ස්ටයිල් එකක් තියෙනවා. ඒ සිටයිල් එකට ගිහින් ගොඩක් උන් පොස්ට් දාන්නෙ එකම තාලෙට. මම හිතන කෙනාගෙන් කෙනෙක් විය යුතුමයි. මොකක් වුනත් අපෙ එකෙක් කියලා හැඟීමක් තියෙනවා. අරුණයගෙ සීන් එක නම් ඇති කියලා හිතෙනවා දැන්. අප්පිරියයි මට නම්.![]()

වැඩිය ඔන නැහැ ඔය ඉරොශාන් ශි ලංකන් 1 පවුසි නුවන් බුවා ගමු 





wadina eka nemei. ape issara hitapu weerayo gena igena ganna ona.එහෙම උනොත් නිවැරදි. එහෙම නම් ඒක වැරදි දෙයක් වෙන්නෙ නැහැ. නමුත් ඔය ගැන හරියට කතා කරන්න මූලාශ්‍ර නැහැනෙ. ඒ නිසා තර්ක කිරීමට වඩා විනාඩි පහක් බුද්ධ ධර්මය පොතක් කියවනවා නම් ඒක වටිනවා. මොකද කියලා තියෙන්නෙ තමංගෙ ගැලවීම කරගන්න මිසක් දෙවියාට වැඳ වැටෙන්න කියලා නෙවෙයිනෙ.![]()
ලන්ත රාජදානිවල හිටපු එකෙක් තම්යි මම. පොස්ට් දාන හැටි දන්නවා කොහොමද වචන ගලපන්නෙ කියලාවැඩිය ඔන නැහැ ඔය ඉරොශාන් ශි ලංකන් 1 පවුසි නුවන් බුවා ගමු
ඔය කස්ටිය වචන ලියන්නෙ මෙන්න මෙ වගෙ කියන්ඩ ලියන්ඩ යන්ඩ කෙරෙන්ඩ.
එතකොට අරුණ
- වචනයෙ අවසානෙට . දෙක යොදනවා තව ලක්නාත් කියන එකාත් ඔහොමයි.
එතකොට මම මෙ ලියන විදියට මිගාර ලා වගෙ අය ලියනවා ගොඩාක් කස්ටියගෙ එක එක ක්‍රම තියෙනවා එකෙන් එක කියන්න ගියොත් පාඩුයි
ඇයි ඩි ජෙ වතිල හොදට රගන එකෙක්![]()
එක දන්නේ නැ බන් කොහොම හරි ඔය දෙවියන් පස්සේ යන්නේ මානසික ගොඩක් වැටිලා ඉන්න මිනිස්සු . ගොඩක් ආගම් වල පටන් ගන්මම බොරුවක් .
නිකන් හිතපන් , කලකදී මේ කිසි දෙයක් නැ . එක පාරට දෙවියන් මේ ලෝකය නිර්මාණය කරනවා
උව හදන්න ඇත්තේ එතකොට Chuck norris ද
මගේ අදහසනම් යමෙක් දෙවියන් අදහනවානම් උ හැම දෙවියෙක්ටම ගරු කරන්න ඕනේ .
උ අල්ලට බනිනවානම් එකා මානසික රෝගියෙක් .
අදහන නැත්තම් කිසිම දෙක අදහන්නේ නැතුව ඉන්න ඕනේ






සිරාවටම මම පොඩි කාලෙ කතරගම ගිහින් තියෙනවා ඉට පස්සෙ ලොකු උනාමනම් පොර බලන්න ගියෙ නැහැ ඉන්දියාවෙ ගැනියෙක් අනාත කරලා පැනලා අපු එකෙක්නෙ බන් ඔය කතරගමයා
මුන් ගිහින් පුක උඩ දා ගෙන වදිනවාමටනම් දෙවාල පෙන්න බැගැ දෙවාල කියන්නෙ අපිව බය කරලා බලහත් කාරයෙන් සල්ලි හුරන් කන තැනක් ඔය දෙවාල වලට පුදන සල්ලි වලින් අවුරුද්දකට ලංකාවෙ පාසල් 250ක් විතර හදන්න පුලුවන් අපෙ සිංහලයො පන්සලෙ දියුනුවට රු.5ක්
පිං කැටෙට දාලා දෙවාලෙ බාරෙට අඩුම 1500 දෙනවා ඔන්න ඔකයි අපෙ මිනිස්සුන්ගෙ අද තත්වෙ
ඉතින් පන්සල් පවත්වන් යන්න හමුදුරුවන් මොනා හරි රස්සාවක් කරන්න වෙලා ඉට අපෙ පස්සෙ අපෙ ස්වාමිණ්වහන්සේලාට පලු යන්න බනිනවා ජොබ් කරනවා සල්ලි හම්බ කරනවා කින්ද මන්ද කියලා අපෙ මිනිස්සුම පකෙ දෙවිවරු පස්සෙ ගිහිල්ල අපිට පැහැදිලි ජිවිතයක්
යහපත් ජිවිතයකට මග කියන පන්සලම මග හැරලා![]()
ow, ethana kalin sinhala dewalayak thamai thibila thiyenne. e deviyo lu kiri wehera karawala thiyenne. passe nuwara yugaye e dewale kadala othana oya murugan kiyana hindu deviyange kovila hadala thiyenne.
sinhala deva puranaya. k n o dharmadasa.


ඔව් මමත් අහල තියෙනව,කතරගම දෙවියො කියන්නෙ දුටු ගැමුණු මහ රජතුමාට යුද්දයෙදි උදවු කරපු දෙවිකෙනෙක්,හින්දු දෙවි කෙනෙක් නම් සොලින් පරාජය කරන්ඩ දුටු ගැමුණු මහ රජතුමාට උදවු කරන්නෙ නැනෙ. හැමදේටම තේරුමක් නැත්තෙ නෑ. එහෙම උනා නම් ඒ දේවල් අද වෙනකම් පැවතෙන්නෙත් නෑ. ඔතන තියන වැරද්ද. දෙයියෝ බොරුවක් කියන එක නෙවෙ. දෙයියෝ විකුනගෙන කන බොරුකාරයෝ මිනිස්සු අදුර නොගන්න එක. දෙයියන්ට ඔෆිස් නෑ ඒජන්ට් ලා නෑ. මිනිස්සු ඒකයි තේරුම් ගන්න ඕන.

