මම එකට කිව්වා ....![]()
තට්ටයෙක් යන්නේඔන්න තව එකක් හොඳට ඇඳලා කරලා කෙනෙක් පාරේ යනවා ...පාරේ මොර ගහන වැස්ස ඒත් එයා කුඩයක්වත් තොප්පියක්වත් ගෙනියන්නේ නැහැ ....එයාගේ මුළු ඇඟම තෙමිලා ඒත් එක කෙස් ගහක්වත් තෙමුනේ නැහැ ඒ ඇයි ????
තට්ටයෙක් යන්නේ


ow machan...parliament ekata....... ?????
මෙන්න තව එකක්..
ගෙඩි නැති මල් නැති කොළ නැති මුලක් තියන ගස කුමක්ද ?![]()
තට්ටයෙක් යන්නේ
අපෝ මෙහෙමත් හොරු දෙන්නෙක්කෙස් ගස


පැයක් විතර ගියා ඔක්කොම ටික බලාගෙන එන්න...
ඔලුව කැරකෙනව වගේ සමහර ප්රශ්න වලට උත්තර කල්පනා කරල.. 

parliment එකට තවම නැ .... "who" කියන වචනේ කොහොමත් "parliament" එක අස්සේ නැති නිසාද එක silent?
The Speaker![]()
parliment එකට තවම නැ .... "who" කියන වචනේ කොහොමත් "parliament" එක අස්සේ නැති නිසාද එක silent?
"who" තමයි පාර්ලිමේන්තුවේ සද්ද නැති පොර..චීන ආණ්ඩුව ගැන වෙන්නැති කියන්නේ.."who" තමයි පාර්ලිමේන්තුවේ සද්ද නැති පොර..


naha enam mama uththraya dennam mokada eelangata mama danna inne quiz ekak..ekata uththra thama mama hadanwa......
enam mekata uththare Letter "A" mokada api liyaddi liyanne parliment kiyala neme parliament kiyala namuth "A" akura silent wenawa kiyaddi.........

Hutch වේගවත් අඛණ්ඩ අන්තර්ජාල පහසුකමට පින් සිද්ද වෙන්න උබ ඔක දන්න කලින් උත්තරේ දෙන්න බැරි වුනා.![]()

