තේරවිලි...

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මම එකට කිව්වා ....
tumblr_lj0at6kIIY1qh631lo1_250.gif

ow machan...parliament ekata....... ?????
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න තව එකක් හොඳට ඇඳලා කරලා කෙනෙක් පාරේ යනවා ...පාරේ මොර ගහන වැස්ස ඒත් එයා කුඩයක්වත් තොප්පියක්වත් ගෙනියන්නේ නැහැ ....එයාගේ මුළු ඇඟම තෙමිලා ඒත් එක කෙස් ගහක්වත් තෙමුනේ නැහැ ඒ ඇයි ????
    තට්ටයෙක් යන්නේ
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    හෆ්ෆා, පෝස්ට් තුන්සිය ගානක් වැටිලනේ බොලේ.. :baffled::baffled: පැයක් විතර ගියා ඔක්කොම ටික බලාගෙන එන්න...:baffled: ඔලුව කැරකෙනව වගේ සමහර ප්‍රශ්න වලට උත්තර කල්පනා කරල.. :rolleyes::rolleyes:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    parliment එකට තවම නැ .... "who" කියන වචනේ කොහොමත් "parliament" එක අස්සේ නැති නිසාද එක silent?

    naha enam mama uththraya dennam mokada eelangata mama danna inne quiz ekak..ekata uththra thama mama hadanwa......

    enam mekata uththare Letter "A" mokada api liyaddi liyanne parliment kiyala neme parliament kiyala namuth "A" akura silent wenawa kiyaddi.........
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    parliment එකට තවම නැ .... "who" කියන වචනේ කොහොමත් "parliament" එක අස්සේ නැති නිසාද එක silent?

    චීන ආණ්ඩුව ගැන වෙන්නැති කියන්නේ.. :lol: "who" තමයි පාර්ලිමේන්තුවේ සද්ද නැති පොර..
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    චීන ආණ්ඩුව ගැන වෙන්නැති කියන්නේ.. :lol: "who" තමයි පාර්ලිමේන්තුවේ සද්ද නැති පොර..

    he he..... inna inna thawa ela quiz ekak dennam eth wade kiyanne matath answer eka amathakai........... :P:P
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    man eda damma prashne mona lokeda danna.eke podi waraddak thiyenawa.eka niwaradi karana gaman menna ayema prashne,"pol gas 10 k thiyenawa.eka peliyakata pol gas 4k ena widihata,peli 5 kata pol gas tika hitawanne kohomada "
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    naha enam mama uththraya dennam mokada eelangata mama danna inne quiz ekak..ekata uththra thama mama hadanwa......

    enam mekata uththare Letter "A" mokada api liyaddi liyanne parliment kiyala neme parliament kiyala namuth "A" akura silent wenawa kiyaddi.........

    Hutch වේගවත් අඛණ්ඩ අන්තර්ජාල පහසුකමට පින් සිද්ද වෙන්න උබ ඔක දන්න කලින් උත්තරේ දෙන්න බැරි වුනා. :dull: