ඒ කතාව ගැන මමත් නොදන්නව නෙමෙයි බං. ඒත් ජාවාරම අස්සෙ පොඩි හරි හොඳ දේකුත් වෙනව .ඒකයි කිව්වෙ මචන් අරම ඔප්පු කරන්න ගේන පොත් ටික ඉස්කෝල වලටයි දහම් පාසල් වලටයි යන්නෙ.දන්න නිසා කියන්නෙකතරගම ගැන උබ හිතන් ඉන්න හැටි ගොඩක් වැරදි බන් .
ඕක ආලෝක කරන්න අරකට මේකට ඔය එකතුවෙන සල්ලි ගන්නේ නැ. ඔය ගමම බිමට සමතල උනත් එකදවසින් හදන්න දායක වෙන්න පුළුවන් එක එක ජාතියේ මුදලාලිලා සෙට් එකක් ඉන්නවා .
උන් තමයි ඕවට ආදාර කරන්නේ . කපුවෝ කියන්නේ මොක්කුද බන් . උන්ට ළමයෙක්ට පතක් පොතක් දෙන්න හිත තියීනවානම් කොහොමද රු 100 පස්සට දාලා රු 5000 ක් පුජ වට්ටියේ තියන් ඉන්න එකාව ඉස්සරහට ගන්නේ, ඔතන ඇවිල්ල ගහන පොල් ටිකෙන් පවා හම්බ කරන කන හැත්තක් ඔකේ ඉන්නේ. දෙවියෝ කියන්නේ සල්ලි උල්පත්, තේරෙන්න කියනවනම් දෙවියෝ කියන්නේ පට්ට business එකක්
ගොඩක් එඋන්ට හාස්කම් තියෙනවලු . ඕව මොනවද ඇහුවොත් කියයි , පාර වැරදුනාම පාර පෙන්නුවා .තව දුර යන්න බැ කියපු එකාට එතනින් එහාට අඩියක් හොල්ලන බැරිඋන වගේ දේවල් ,
ඒවා හාස්කම් නෙමෙයි බන්. ඔය තමන්ගේ මොළය වැඩකරන හැටි ..
ඕව දිගට කතාකරම කියයි පිළිගන්නේ නැති එකෙක්ට කියල වැඩක් නැ කියල![]()
පොල් ගෙඩි ටිකට වෙන දේ දන්නව නෙ? පූජා භුමිය අවට තැන් වලට ආධාර නොකෙරනව කියන එක නම් බොරු මචන්. මොකද හුඟක් පින් අතේ වැඩත් කෙරෙනව. ඒත් උඹ කියපු එක ඇත්ත මෙතන ද්වියො පෙන්නල සල්ලි ගරන් කන මාෆියා එකක් තමයි යන්නෙ
මට එහෙම තෙරුම් කරල වැඩක් නෑ කියන්න ඕන නෑ බං.
මගේ මතයෙ වරදක් තියනව නම් මම පිළිගන්නව.නමුත් මම ඒ ගැන දෙයක් හොඳට දන්න නිසා කියන්නෙ
සමහරවිට මම දකින විදිය වෙනස් උඹ දකින විදිය වෙනස් ඒ නිසා වෙන්න ඇතිඒත් මේ ඔක්කොමගෙන්ම එළියට ඇවිත් බැළුවම මේ දේවල ඇත්තක් තියනව බං

විශ්වාසය කියන එක කොහොමත් භක්තියත් එක්ක එනවා. එතනින් එහාට දෙයක් කතා කරන්නවත් නොකරන්නවත් උඹටවත් මටවත් බෑ මචන්. විද්‍යානුකූලව ඒ ගැණ කතා කරන්න බෑ අපි දෙගොල්ලොටම
uba deviyo atvidala tiyenawa kiyapu nisa kiyanne, uba Allah wa wiswasa karanawada ? natuwa ati
mage middle east wala muslim friends la mata one taram kiyala tiyenawa, unta allah innawa kiyala danenawa kiyala. ay e ?
hetuwa tamai, taman tadinma mokak hari wiswasa karanawanam tamanta eka danenawa. eka feeling ekak witarai. etanin ehata mokut na.
ඒත් උඹල විවෘතව හිතනව ඒකට මම ගරු කරනව



මට නම් එච්චර කරන්න බැරි උනා.. ඔන්න ඔය හේතුව නිසාමලු හැම ආගමකටම අදාල පුදබිම් ස්වභාවික අනතුරුවලින් ගැලවෙන්නෙ. ගොඩක් කිතුනු ආගමෙත් පිලිම විතරක් බේරුන අවස්තා ගොඩක් තියෙනව. ගොඩක් දෙනෙක්ගෙ ශක්තිය centralize වීම නිසා ආරක්ශාවීමක් වගේ. නැතුව බලයක් නෙමෙ. 
ඒත්