හොඳින් කියල කියල ඒත් අහන්නෙම නැත්තන් රිදෙන්න සුද්ද සිංහල වචනයක් දාන්න වෙනවා...![]()

කොල්ලෝ එහෙම නැ. කියන්න තියෙන දේ කෙලින්ම කියනව.
එකයි මයේ හිතේ
අන්න හරි උත්තරේ. මට ඕක කියාගන්න බැරුව හිටියෙ මෙච්චර වෙලාකෙල්ලෝ කුණුහරප කියන්නෑ වගේ පෙන්නුවට හිත ඇතුලෙන් හරිම වල්කොල්ලෝ එහෙම නැ. කියන්න තියෙන දේ කෙලින්ම කියනව.
එකයි මයේ හිතේ
![]()

" ඔහොමනෙ. ඒක කොල්ලන්ට සාමාන්‍ය භාෂාව. ඒ කියන්නෙ කොල්ලො එකිනෙකා අදහස් ප්‍රකාශ කරන්නෙ නරක විදිහට බැනගන කියල හිතනවනම් ඒක වැරදියි. කොල්ලො "අනේ හලෝ" "නෑ මෙයා" ඔහොම කතා කරන්න ගියොත් වෙනම වචනයක් කියනවනෙ. 

. කෙල්ලො හෙන සිල්වත් වචනයෙන් කතා කලාට මොනාද ඇත්තටම පුළුවන්?
කොල්ලො වාක්‍යයි දෙකයි අදහස අනිකගෙ ඇතුලටම යවල ඉවරයි. ගෑණු අනේ හලෝ කියල ඇඹරෙනකොට කොල්ලො ඕගොල්ලන්ට වඩා අති සාර්ථකයි.කෙල්ලො කරන්නෙ සුදුසුකම් එහෙම හදාගන මූනෙ ගහකොල අතුල්ලල ඉඳල එහෙම සාර්ථක වෙන කොල්ලොන්ගෙ ඇඟේ එල්ලිලා කකා බිබී ඉන්න එකනෙ
ඒකයි ඇත්ත
)

. ඒක උන් පස්සෙ තේරුම් ගන්නව (ඔය O/L කාලෙ එහෙම කෙල්ලො අලි ඔළුවෙන්නෙ ඉන්නෙ. කොල්ලො බල්ලො බලල්ලු. අනාත හරක්. ඕක තව වයසට යනකොට අවුරුදු විස්ස විසිපහ වෙනකොට සම්පූර්ණයෙන්ම කණපිට ගහනව
. ඒක තමා පට්ටම සීන් එක.
)කෙල්ලෝ කුණුහරප කියන්නෑ වගේ පෙන්නුවට හිත ඇතුලෙන් හරිම වල්කොල්ලෝ එහෙම නැ. කියන්න තියෙන දේ කෙලින්ම කියනව.
එකයි මයේ හිතේ
![]()
ඔන්න දෙවෙනි පාරටත් කොටනව
කෙල්ලො ජිවත් වෙන්නෙ එක සමාජෙක කොල්ලො ජීවත් වෙන්නෙ එක සමාජෙක ඔය දෙගොල්ලො connect වෙන්න පටන්ගත්තහම තමා ඔය ප්‍රශ්ණෙ එන්නෙ.
කෙල්ලො ඉන්නෙ ජීවිතේට නරක දේවල් අහල දැකල නැති සුරංගනා ලෝක වලනෙ. ඉතින් කතා කරන්නෙ "අනේ හලෝ" "නෑ මෙයා" ඔහොම. කෙල්ලන්ට සාපේක්ෂව ඒක තමා හරිම කතා කරන ශිෂ්ඨසම්පන්න ක්‍රමය.
කොල්ලො ඉස්කෝලෙ, පන්තියේදි කතා කරන්නෙ "නෑ බං" "පල ඩෝ" "පල හු**" ඔහොමනෙ. ඒක කොල්ලන්ට සාමාන්‍ය භාෂාව. ඒ කියන්නෙ කොල්ලො එකිනෙකා අදහස් ප්‍රකාශ කරන්නෙ නරක විදිහට බැනගන කියල හිතනවනම් ඒක වැරදියි. කොල්ලො "අනේ හලෝ" "නෑ මෙයා" ඔහොම කතා කරන්න ගියොත් වෙනම වචනයක් කියනවනෙ.
දැන් කෙල්ලො කෙල්ලො අතරෙ කුණුහරප කියන්න ගත්තොත් ඒක ප්‍රශ්ණයක්. එතකොට ලොකු අවුලක්. අන්න ඒ අවුලම කොල්ලො කතාකරනකොට ඕගොල්ලො කොල්ලො දිහා බලද්දි දකිනව. ඒක අවුලක් නෙමෙයි. ඒක තමා දෙගොල්ලන්ගෙ වෙන වෙනස් පසුබිම. ඒ පලියට කෙල්ලන්ගෙ සන්නිවේදන පසුබිම කොල්ලන්ට වඩා හොඳයි කියල කීයටවත් කියන්න බෑ (හරිනම් අනික් පැත්ත. කෙල්ලො හෙන සිල්වත් වචනයෙන් කතා කලාට මොනාද ඇත්තටම පුළුවන්?
කොල්ලො වාක්‍යයි දෙකයි අදහස අනිකගෙ ඇතුලටම යවල ඉවරයි. ගෑණු අනේ හලෝ කියල ඇඹරෙනකොට කොල්ලො ඕගොල්ලන්ට වඩා අති සාර්ථකයි.කෙල්ලො කරන්නෙ සුදුසුකම් එහෙම හදාගන මූනෙ ගහකොල අතුල්ලල ඉඳල එහෙම සාර්ථක වෙන කොල්ලොන්ගෙ ඇඟේ එල්ලිලා කකා බිබී ඉන්න එකනෙ
ඒකයි ඇත්ත
)
කොල්ලො කොල්ලො අතරෙ කතා කරනකොට උන්ට පහසු භාෂාවෙන් කතා කලාට කිසි ප්‍රශ්ණයක් නෑ. කෙල්ලන්ටත් එහෙමයි. හැබැයි ඔය දෙගොල්ලො කෙල්ලො කොල්ලො අතරෙ කතා කරද්දි ඕක පටලවගන්න අවස්ථාත් තියනව. ඒක ඉතින් පස්සෙ හරියනව. මිනිහෙක්ව එංගලන්තෙට ගිහින් අතඇරිය කියල උට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නෑනෙ පට ගාල.
අනික බාලිකා පාසල් වල බාෂාව ගැන මම කියන්න ඕනෙ නෑනෙ. අපිත් ළන්ගම යාලුවන්ගෙන් කෙන්නගෙ ඉස්කෝල ඇතුලේ කතා කරන විදිහත් දන්නව හොඳේ. ඉස්කෝලෙ එහෙම කතා කරල එළියට ඇවිල්ල class යනකොට අති වැදගත් උස් ගරු කටයුතු බ්ලා බ්ලා බ්ලා..... කෙනා
එහෙම අවස්ථා වලදි මේ වගේ කොල්ලො තමන්ගෙ තත්වෙට ගැලපෙන්නෑ කියල කතා නොකර ඉන්න කෙල්ලොත් ඉන්නව. 90%ක් අවස්ථා වලදිම ඔය මහලොකු කෙල්ලො කාණ්ඩෙට කිසි මගුලක් බෑ. තත්වෙ විතරයි.(තත්වයක් කොහෙන්ද මූනයි ඇඟයි විතරයී. ඒක උන් පස්සෙ තේරුම් ගන්නව (ඔය O/L කාලෙ එහෙම කෙල්ලො අලි ඔළුවෙන්නෙ ඉන්නෙ. කොල්ලො බල්ලො බලල්ලු. අනාත හරක්. ඕක තව වයසට යනකොට අවුරුදු විස්ස විසිපහ වෙනකොට සම්පූර්ණයෙන්ම කණපිට ගහනව
. ඒක තමා පට්ටම සීන් එක.
)
ඔහොම ලස්සනට කතා කරන පිරිසිඳු perfect සමාජෙක ඉන්න දැඟලුවට කොල්ලො කවුරුත් ගණන් ගන්නෑ හොඳේ.
ඉතිං ඕගොල්ලො මේ කාමරේ ඉඳන් එහා කාමරේ වෙන දේවල් ගැන හොයන්න යන්න එපා. ඔය කාමර වල දෙගොල්ලො connect වෙන තැන ගැන විතරක් හිතන්න.

... ඇත්තටම කුණු හරුප කියන්නේ ඒවාට නෙවෙයි ... දැන් කාලේ කෙල්ලෝ පාවිච්චි කරන කැඩිච්ච ඉංග්‍රීසි වලටයි සිංග්ලිෂ් වලටයි තමා කුණු හරුප කියන්නේ...උන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ...අමුතු භාෂාවක් තියෙන්නේ....ඒවා නම් අමු කුණු හරුප..

.

ප්රශ්නය : sex ගැන ඔබේ අදහස?
උත්තරය :
පිටරට කෙල්ල :
(1) සාමාන්‍ය දෙයක්, සැම සත්වයකුටම අවශ දෙයක්
(2) හොද ෆුන් වැඩක්
ශ්‍රී ලංකා කෙල්ලෝ :
(1) මහා කුනුහරුපයක්
(2) නරක ළමයි කරන වැරදි වැඩ
(3) වනචර දේවල්
(3) තමුසේ මහා වනචරයෙක් ඔයි ඔය වගේ ප්‍රසන අහන්න
(4) තමුසේ ඔය මොනවටද එන්නේ?
(5) කුඩ පාරක් ඕනෙද
(6) මහා වල් වැඩක්
(7) අමු තිත්ත කුනුහරුපයක්

කෙල්ලෝ කුණු හරුප කියලා හිතන් ඉන්න ගොඩක් ඒවා කොල්ලොන්ගේ සමාජේදී සාමාන්‍ය වචන.. අනික මල පැන්න වෙලාවට බන ගත්තට පැයෙන් දෙකෙන්. නැත්තම් උපරිම සතියකින් ඔක්කොම ඉවරයි...ඒකට කෙල්ලෝ.... අවුරුදු 50ක් ගියත් තරහෙන් පුපුර පුපුර ඉන්නවා.. අනික ඔය ගොඩක් කුණු හරුප කියන එව්වා අද ඊයේ හැදුන ඒවා නෙවෙයි... පරම්පරාවෙන් පරම්පරාවට කට වචනෙන් පැවතගෙන ආපු සාහිත්‍යක්... ඇත්තටම කුණු හරුප කියන්නේ ඒවාට නෙවෙයි ... දැන් කාලේ කෙල්ලෝ පාවිච්චි කරන කැඩිච්ච ඉංග්‍රීසි වලටයි සිංග්ලිෂ් වලටයි තමා කුණු හරුප කියන්නේ...උන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ...අමුතු භාෂාවක් තියෙන්නේ....ඒවා නම් අමු කුණු හරුප..
.
![]()