Ayi pirimi me tharam kunuharupa kiyanna kamathi?

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    කෙල්ලෝ කුණුහරප කියන්නෑ වගේ පෙන්නුවට හිත ඇතුලෙන් හරිම වල් :rofl: කොල්ලෝ එහෙම නැ. කියන්න තියෙන දේ කෙලින්ම කියනව. :rolleyes: එකයි මයේ හිතේ :dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෙල්ලෝ කුණුහරප කියන්නෑ වගේ පෙන්නුවට හිත ඇතුලෙන් හරිම වල් :rofl: කොල්ලෝ එහෙම නැ. කියන්න තියෙන දේ කෙලින්ම කියනව. :rolleyes: එකයි මයේ හිතේ :dull:
    අන්න හරි උත්තරේ. මට ඕක කියාගන්න බැරුව හිටියෙ මෙච්චර වෙලා :dull::dull::dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න දෙවෙනි පාරටත් කොටනව:dull::oo::oo:

    කෙල්ලො ජිවත් වෙන්නෙ එක සමාජෙක කොල්ලො ජීවත් වෙන්නෙ එක සමාජෙක ඔය දෙගොල්ලො connect වෙන්න පටන්ගත්තහම තමා ඔය ප්‍රශ්ණෙ එන්නෙ.

    කෙල්ලො ඉන්නෙ ජීවිතේට නරක දේවල් අහල දැකල නැති සුරංගනා ලෝක වලනෙ. ඉතින් කතා කරන්නෙ "අනේ හලෝ" "නෑ මෙයා" ඔහොම. කෙල්ලන්ට සාපේක්ෂව ඒක තමා හරිම කතා කරන ශිෂ්ඨසම්පන්න ක්‍රමය.

    කොල්ලො ඉස්කෝලෙ, පන්තියේදි කතා කරන්නෙ "නෑ බං" "පල ඩෝ" "පල හු**:rofl:" ඔහොමනෙ. ඒක කොල්ලන්ට සාමාන්‍ය භාෂාව. ඒ කියන්නෙ කොල්ලො එකිනෙකා අදහස් ප්‍රකාශ කරන්නෙ නරක විදිහට බැනගන කියල හිතනවනම් ඒක වැරදියි. කොල්ලො "අනේ හලෝ" "නෑ මෙයා" ඔහොම කතා කරන්න ගියොත් වෙනම වචනයක් කියනවනෙ. :lol::lol:

    දැන් කෙල්ලො කෙල්ලො අතරෙ කුණුහරප කියන්න ගත්තොත් ඒක ප්‍රශ්ණයක්. එතකොට ලොකු අවුලක්. අන්න ඒ අවුලම කොල්ලො කතාකරනකොට ඕගොල්ලො කොල්ලො දිහා බලද්දි දකිනව. ඒක අවුලක් නෙමෙයි. ඒක තමා දෙගොල්ලන්ගෙ වෙන වෙනස් පසුබිම. ඒ පලියට කෙල්ලන්ගෙ සන්නිවේදන පසුබිම කොල්ලන්ට වඩා හොඳයි කියල කීයටවත් කියන්න බෑ (හරිනම් අනික් පැත්ත:rofl::lol:. කෙල්ලො හෙන සිල්වත් වචනයෙන් කතා කලාට මොනාද ඇත්තටම පුළුවන්?:rolleyes: කොල්ලො වාක්‍යයි දෙකයි අදහස අනිකගෙ ඇතුලටම යවල ඉවරයි. ගෑණු අනේ හලෝ කියල ඇඹරෙනකොට කොල්ලො ඕගොල්ලන්ට වඩා අති සාර්ථකයි.කෙල්ලො කරන්නෙ සුදුසුකම් එහෙම හදාගන මූනෙ ගහකොල අතුල්ලල ඉඳල එහෙම සාර්ථක වෙන කොල්ලොන්ගෙ ඇඟේ එල්ලිලා කකා බිබී ඉන්න එකනෙ:lol::lol: ඒකයි ඇත්ත:P)

    කොල්ලො කොල්ලො අතරෙ කතා කරනකොට උන්ට පහසු භාෂාවෙන් කතා කලාට කිසි ප්‍රශ්ණයක් නෑ. කෙල්ලන්ටත් එහෙමයි. හැබැයි ඔය දෙගොල්ලො කෙල්ලො කොල්ලො අතරෙ කතා කරද්දි ඕක පටලවගන්න අවස්ථාත් තියනව. ඒක ඉතින් පස්සෙ හරියනව. මිනිහෙක්ව එංගලන්තෙට ගිහින් අතඇරිය කියල උට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නෑනෙ පට ගාල.

    අනික බාලිකා පාසල් වල බාෂාව ගැන මම කියන්න ඕනෙ නෑනෙ. අපිත් ළන්ගම යාලුවන්ගෙන් කෙන්නගෙ ඉස්කෝල ඇතුලේ කතා කරන විදිහත් දන්නව හොඳේ. ඉස්කෝලෙ එහෙම කතා කරල එළියට ඇවිල්ල class යනකොට අති වැදගත් උස් ගරු කටයුතු බ්ලා බ්ලා බ්ලා..... කෙනා:lol::lol:

    එහෙම අවස්ථා වලදි මේ වගේ කොල්ලො තමන්ගෙ තත්වෙට ගැලපෙන්නෑ කියල කතා නොකර ඉන්න කෙල්ලොත් ඉන්නව. 90%ක් අවස්ථා වලදිම ඔය මහලොකු කෙල්ලො කාණ්ඩෙට කිසි මගුලක් බෑ. තත්වෙ විතරයි.(තත්වයක් කොහෙන්ද මූනයි ඇඟයි විතරයී:rofl::rofl:. ඒක උන් පස්සෙ තේරුම් ගන්නව (ඔය O/L කාලෙ එහෙම කෙල්ලො අලි ඔළුවෙන්නෙ ඉන්නෙ. කොල්ලො බල්ලො බලල්ලු. අනාත හරක්. ඕක තව වයසට යනකොට අවුරුදු විස්ස විසිපහ වෙනකොට සම්පූර්ණයෙන්ම කණපිට ගහනව:rofl:. ඒක තමා පට්ටම සීන් එක.:lol::lol: )

    ඔහොම ලස්සනට කතා කරන පිරිසිඳු perfect සමාජෙක ඉන්න දැඟලුවට කොල්ලො කවුරුත් ගණන් ගන්නෑ හොඳේ.

    ඉතිං ඕගොල්ලො මේ කාමරේ ඉඳන් එහා කාමරේ වෙන දේවල් ගැන හොයන්න යන්න එපා. ඔය කාමර වල දෙගොල්ලො connect වෙන තැන ගැන විතරක් හිතන්න.
     
    Last edited:

    boy-vs-girl-funny-image.jpg
    :dull::dull::dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Lookaye samahara dewal tiyanava atta natta hoyanna yanna uwamana nati.....!!!!

    mekat ehema dyak kiyala hitanna nagaa..!!!
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න දෙවෙනි පාරටත් කොටනව:dull::oo::oo:

    කෙල්ලො ජිවත් වෙන්නෙ එක සමාජෙක කොල්ලො ජීවත් වෙන්නෙ එක සමාජෙක ඔය දෙගොල්ලො connect වෙන්න පටන්ගත්තහම තමා ඔය ප්‍රශ්ණෙ එන්නෙ.

    කෙල්ලො ඉන්නෙ ජීවිතේට නරක දේවල් අහල දැකල නැති සුරංගනා ලෝක වලනෙ. ඉතින් කතා කරන්නෙ "අනේ හලෝ" "නෑ මෙයා" ඔහොම. කෙල්ලන්ට සාපේක්ෂව ඒක තමා හරිම කතා කරන ශිෂ්ඨසම්පන්න ක්‍රමය.

    කොල්ලො ඉස්කෝලෙ, පන්තියේදි කතා කරන්නෙ "නෑ බං" "පල ඩෝ" "පල හු**:rofl:" ඔහොමනෙ. ඒක කොල්ලන්ට සාමාන්‍ය භාෂාව. ඒ කියන්නෙ කොල්ලො එකිනෙකා අදහස් ප්‍රකාශ කරන්නෙ නරක විදිහට බැනගන කියල හිතනවනම් ඒක වැරදියි. කොල්ලො "අනේ හලෝ" "නෑ මෙයා" ඔහොම කතා කරන්න ගියොත් වෙනම වචනයක් කියනවනෙ. :lol::lol:

    දැන් කෙල්ලො කෙල්ලො අතරෙ කුණුහරප කියන්න ගත්තොත් ඒක ප්‍රශ්ණයක්. එතකොට ලොකු අවුලක්. අන්න ඒ අවුලම කොල්ලො කතාකරනකොට ඕගොල්ලො කොල්ලො දිහා බලද්දි දකිනව. ඒක අවුලක් නෙමෙයි. ඒක තමා දෙගොල්ලන්ගෙ වෙන වෙනස් පසුබිම. ඒ පලියට කෙල්ලන්ගෙ සන්නිවේදන පසුබිම කොල්ලන්ට වඩා හොඳයි කියල කීයටවත් කියන්න බෑ (හරිනම් අනික් පැත්ත:rofl::lol:. කෙල්ලො හෙන සිල්වත් වචනයෙන් කතා කලාට මොනාද ඇත්තටම පුළුවන්?:rolleyes: කොල්ලො වාක්‍යයි දෙකයි අදහස අනිකගෙ ඇතුලටම යවල ඉවරයි. ගෑණු අනේ හලෝ කියල ඇඹරෙනකොට කොල්ලො ඕගොල්ලන්ට වඩා අති සාර්ථකයි.කෙල්ලො කරන්නෙ සුදුසුකම් එහෙම හදාගන මූනෙ ගහකොල අතුල්ලල ඉඳල එහෙම සාර්ථක වෙන කොල්ලොන්ගෙ ඇඟේ එල්ලිලා කකා බිබී ඉන්න එකනෙ:lol::lol: ඒකයි ඇත්ත:P)

    කොල්ලො කොල්ලො අතරෙ කතා කරනකොට උන්ට පහසු භාෂාවෙන් කතා කලාට කිසි ප්‍රශ්ණයක් නෑ. කෙල්ලන්ටත් එහෙමයි. හැබැයි ඔය දෙගොල්ලො කෙල්ලො කොල්ලො අතරෙ කතා කරද්දි ඕක පටලවගන්න අවස්ථාත් තියනව. ඒක ඉතින් පස්සෙ හරියනව. මිනිහෙක්ව එංගලන්තෙට ගිහින් අතඇරිය කියල උට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නෑනෙ පට ගාල.

    අනික බාලිකා පාසල් වල බාෂාව ගැන මම කියන්න ඕනෙ නෑනෙ. අපිත් ළන්ගම යාලුවන්ගෙන් කෙන්නගෙ ඉස්කෝල ඇතුලේ කතා කරන විදිහත් දන්නව හොඳේ. ඉස්කෝලෙ එහෙම කතා කරල එළියට ඇවිල්ල class යනකොට අති වැදගත් උස් ගරු කටයුතු බ්ලා බ්ලා බ්ලා..... කෙනා:lol::lol:

    එහෙම අවස්ථා වලදි මේ වගේ කොල්ලො තමන්ගෙ තත්වෙට ගැලපෙන්නෑ කියල කතා නොකර ඉන්න කෙල්ලොත් ඉන්නව. 90%ක් අවස්ථා වලදිම ඔය මහලොකු කෙල්ලො කාණ්ඩෙට කිසි මගුලක් බෑ. තත්වෙ විතරයි.(තත්වයක් කොහෙන්ද මූනයි ඇඟයි විතරයී:rofl::rofl:. ඒක උන් පස්සෙ තේරුම් ගන්නව (ඔය O/L කාලෙ එහෙම කෙල්ලො අලි ඔළුවෙන්නෙ ඉන්නෙ. කොල්ලො බල්ලො බලල්ලු. අනාත හරක්. ඕක තව වයසට යනකොට අවුරුදු විස්ස විසිපහ වෙනකොට සම්පූර්ණයෙන්ම කණපිට ගහනව:rofl:. ඒක තමා පට්ටම සීන් එක.:lol::lol: )

    ඔහොම ලස්සනට කතා කරන පිරිසිඳු perfect සමාජෙක ඉන්න දැඟලුවට කොල්ලො කවුරුත් ගණන් ගන්නෑ හොඳේ.

    ඉතිං ඕගොල්ලො මේ කාමරේ ඉඳන් එහා කාමරේ වෙන දේවල් ගැන හොයන්න යන්න එපා. ඔය කාමර වල දෙගොල්ලො connect වෙන තැන ගැන විතරක් හිතන්න.

    :):yes::yes::yes:
    කෙල්ලෝ කුණු හරුප කියලා හිතන් ඉන්න ගොඩක් ඒවා කොල්ලොන්ගේ සමාජේදී සාමාන්‍ය වචන.. අනික මල පැන්න වෙලාවට බන ගත්තට පැයෙන් දෙකෙන්. නැත්තම් උපරිම සතියකින් ඔක්කොම ඉවරයි...ඒකට කෙල්ලෝ.... අවුරුදු 50ක් ගියත් තරහෙන් පුපුර පුපුර ඉන්නවා.. අනික ඔය ගොඩක් කුණු හරුප කියන එව්වා අද ඊයේ හැදුන ඒවා නෙවෙයි... පරම්පරාවෙන් පරම්පරාවට කට වචනෙන් පැවතගෙන ආපු සාහිත්‍යක් :P:P... ඇත්තටම කුණු හරුප කියන්නේ ඒවාට නෙවෙයි ... දැන් කාලේ කෙල්ලෝ පාවිච්චි කරන කැඩිච්ච ඉංග්‍රීසි වලටයි සිංග්ලිෂ් වලටයි තමා කුණු හරුප කියන්නේ...උන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ...අමුතු භාෂාවක් තියෙන්නේ....ඒවා නම් අමු කුණු හරුප..:):):).:rofl::rofl:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    ඇත්තටම මේක අපේ සමාජයේ තියන දුර්වලතාවයක්. වචන තියෙන්නෙ කතා කරන්න. කෙල්ලො මහ අමුතු සීන් එකක් හදා ගෙන ඉන්නෙ. ගොඩක් වෙලාවට ලියන බාසාවෙනුත් කතා කරනව. අපේ රටේ තත්වය කියන්නෙ සමාජ උප සන්ස්කෘතිය ගෑනු පිරිමි කියලත් බෙදා ගන්න හදනව. ඒක වැරදි දෙයක්. ඇත්තටම වෙන්න ඔනේ අදාල තැන අදාල විදියට වචන පාවිච්චි කරන එක. එකෙදි කුනු හරුප වෙන්නත් පුලුවන්. අනික ගෑනු කුනුහරුප කිව්ව කියල අපිට අලද. ඔය සමහර පැති වල ගෑනු තමන්ගෙ ලමයටත් කුනුහරුපෙන් කතා කරන්නෙ. ඉතින් එහෙම බලනොට කොල්ලො හොදයි.

    http://www.indiana.edu/~lingdept/Abstracts/Handouts/smith-slides.pdf
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ප්‍රශ්නය : sex ගැන ඔබේ අදහස?

    උත්තරය :

    පිටරට කෙල්ල :
    (1) සාමාන්‍ය දෙයක්, සැම සත්වයකුටම ඕන දෙයක්
    (2) හොද fun වැඩක්

    ශ්‍රී ලංකා කෙල්ලෝ :
    (1) මහා කුනුහරුපයක්
    (2) නරක ළමයි කරන වැරදි වැඩ
    (3) වනචර දේවල්
    (3) තමුසේ මහා වනචරයෙක් ඔයි ඔය වගේ ප්‍රශ්න අහන්න
    (4) තමුසේ ඔය මොනවටද එන්නේ?
    (5) කුඩ පාරක් ඕනෙද
    (6) මහා වල් වැඩක්
    (7) අමු තිත්ත කුනුහරුපයක්
    (8) ඕනේ නැති දේවල්
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ප්‍රශ්නය : sex ගැන ඔබේ අදහස?

    උත්තරය :

    පිටරට කෙල්ල :
    (1) සාමාන්‍ය දෙයක්, සැම සත්වයකුටම අවශ දෙයක්
    (2) හොද ෆුන් වැඩක්

    ශ්‍රී ලංකා කෙල්ලෝ :
    (1) මහා කුනුහරුපයක්
    (2) නරක ළමයි කරන වැරදි වැඩ
    (3) වනචර දේවල්
    (3) තමුසේ මහා වනචරයෙක් ඔයි ඔය වගේ ප්‍රසන අහන්න
    (4) තමුසේ ඔය මොනවටද එන්නේ?
    (5) කුඩ පාරක් ඕනෙද
    (6) මහා වල් වැඩක්
    (7) අමු තිත්ත කුනුහරුපයක්

    sira kathaawa :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :):yes::yes::yes:
    කෙල්ලෝ කුණු හරුප කියලා හිතන් ඉන්න ගොඩක් ඒවා කොල්ලොන්ගේ සමාජේදී සාමාන්‍ය වචන.. අනික මල පැන්න වෙලාවට බන ගත්තට පැයෙන් දෙකෙන්. නැත්තම් උපරිම සතියකින් ඔක්කොම ඉවරයි...ඒකට කෙල්ලෝ.... අවුරුදු 50ක් ගියත් තරහෙන් පුපුර පුපුර ඉන්නවා.. අනික ඔය ගොඩක් කුණු හරුප කියන එව්වා අද ඊයේ හැදුන ඒවා නෙවෙයි... පරම්පරාවෙන් පරම්පරාවට කට වචනෙන් පැවතගෙන ආපු සාහිත්‍යක් :P:P... ඇත්තටම කුණු හරුප කියන්නේ ඒවාට නෙවෙයි ... දැන් කාලේ කෙල්ලෝ පාවිච්චි කරන කැඩිච්ච ඉංග්‍රීසි වලටයි සිංග්ලිෂ් වලටයි තමා කුණු හරුප කියන්නේ...උන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ...අමුතු භාෂාවක් තියෙන්නේ....ඒවා නම් අමු කුණු හරුප..:):):).:rofl::rofl:

    ex- බිල් ගේට්ස්ල වගේ අයට රුපියල් ලක්ෂයක් ඉතා සුළු දෙයක් වුණාට අපිටනම් මාර ලොකුයි
    :)
     
    Status
    Not open for further replies.