ඔයා මොන ශුක්‍රාණුවක් ගැනද මේ කියන්නේ.

ai ehnam ganu lamai koi deta th adane???
කව්ද හුත්** කිව්වෙ පිරිමි කුනු හර්ප කියනවා කියලා, මම නම් මොන හුත්*කට වත් පාවිච්චි කරන්නෙ නැහැ කුනුහර්ප

Sahathika aththaලොල්..තවත් ඇදන් නා ගැනීමක් නේද!
කොල්ලෝ කොල්ලෝ කුණුහර්ප වලින් බැන ගන්නේ එක්කෝ ගේමට නැත්තම් ෆන් එකට.
කෙල්ලෝ කෙල්ලෝට හෝ කොල්ලොන්ට කුණු හර්ප වලින් බැන ගන්නේ පලි ගන්න වෛර පිරිමහන්න..අවුරුදු ගානක් ගියත් ඒ තරහ වචන අමතක වෙන්නේ නෑ..
කොල්ලෙක් කෙල්ලෙක්ට කුණුහර්පෙන් බනින අවස්ථා සාපේක්ෂව අඩු යි. ඒ ගෑනු කෙනෙක් ස්ත්‍රීත්ත්වය කියන (ගෑණුකම) අවස්ථාව අභිබවා ගිය තැන (සමතැන ගන්න යනකොට සෙට් වෙනවා..) කියන මෙලෝ දෙයක් කෙලින් නොකිය වටෙන් කියලා නොතේරුනාම කොල්ලට බැන්න වෙලාවටත්,කොල්ලා විශ්වාසය බින්ද වෙලාවට කොල්ලා ගෙන් අහ ගන්න වෙන්න පුලුවන්..
කතාව කොහොම උනත් ටිටී කෙල්ලෙක් හෝ කොල්ලෙක් යන්න නොදැන සිටියත් කෙල්ලෙක් වශයෙන් එලකිරිය තුල ඉන්න නිසා යම් අගයකට ඇයට ඒ තැන දිය යුතුයි..
කමෙන්ට් කරන ත්‍රෙඩ් වල යටින් වැටෙන මේ ටැග් දැක්කම නම් පොඩ්ඩක් අවුලක් ගිය එකෙක් දෙන්නෙක් ඉන්නවා වගේ කියලා හිතෙනවා..

huh? so you do like to be sworn by men too? that's the weirdest fetish ever
that's my point exactly. Angry men are sexy![]()

anna oyata hariyatama therunaGanu lamai Hama detama a danne Naha.adanne bohoma sadarana hethu walata.oyalata ithin hadawathak kiyala deyak nathi nisa kisi dekata adenne nahane Neda?

Me eye pereda GTta pora talk dila Ban Una ekida koheda.. Dan tamae redda ussala balala tamunge aththa swarupe danan galapena ID ekakin avith tiyenne..

kollo ahinsaka na,kello kohomatathma ahinsaka na....මේ දෙගොල්ලන්ගෙන් කොයි කව්රුවත් අහිංසක නෑ.....හැබැයි කෙල්ලෝ හැමතිස්සෙම සුදනෝ වෙන්න හදනවා කියන ඒකනම් ඇත්ත..apoi ow wena wada nane owa kara kara inna
kollonge ahinsaka kama gana kiyanna nam ithin wachana naha mata![]()
මෙහෙමයි නංගි,කුනුහරුපයක් කිව්වා කියල දෙකටම නැති අය වෙන්නේ කොහොමද කියල මට පොඩ්ඩක් පහදල දෙන්න පුලුවන්ද?සමස්තයක් වශයෙන් පිරිමි ජාතිය කුනුහරුප කියනවා වැඩියි.මොකද ගෑනු,පිරිමි දෙගොල්ලොම එක වගේ උනොත් මේ ලෝකේ පවතින්නේ නැති හන්ද...Sahathika aththa,Habai apita Nam penne dekatama nathi aya wage Neda?
![]()
මටත් මේ කන් දෙකෙන් ඇහිලා තියෙනවා ඉස්සර AL කරන කාලේ ක්ලාස් වල කෙල්ලෝ කෙල්ලෝ සෙට් වෙලා කතා කරන අමු කුණුහබ්බ....කොල්ලෝ වත් ඔහොම කතාන්දර කියන්නේ නෑ....කෙල්ලො සෙට්එක එකතු උනාම කතාකරන ඒවා අපි දන්නෑ කියලද හිතාගෙන ඉන්නෙ![]()
ලොල්..තවත් ඇදන් නා ගැනීමක් නේද!
කොල්ලෝ කොල්ලෝ කුණුහර්ප වලින් බැන ගන්නේ එක්කෝ ගේමට නැත්තම් ෆන් එකට.
කෙල්ලෝ කෙල්ලෝට හෝ කොල්ලොන්ට කුණු හර්ප වලින් බැන ගන්නේ පලි ගන්න වෛර පිරිමහන්න..අවුරුදු ගානක් ගියත් ඒ තරහ වචන අමතක වෙන්නේ නෑ..
කොල්ලෙක් කෙල්ලෙක්ට කුණුහර්පෙන් බනින අවස්ථා සාපේක්ෂව අඩු යි. ඒ ගෑනු කෙනෙක් ස්ත්‍රීත්ත්වය කියන (ගෑණුකම) අවස්ථාව අභිබවා ගිය තැන (සමතැන ගන්න යනකොට සෙට් වෙනවා..) කියන මෙලෝ දෙයක් කෙලින් නොකිය වටෙන් කියලා නොතේරුනාම කොල්ලට බැන්න වෙලාවටත්,කොල්ලා විශ්වාසය බින්ද වෙලාවට කොල්ලා ගෙන් අහ ගන්න වෙන්න පුලුවන්..
කතාව කොහොම උනත් ටිටී කෙල්ලෙක් හෝ කොල්ලෙක් යන්න නොදැන සිටියත් කෙල්ලෙක් වශයෙන් එලකිරිය තුල ඉන්න නිසා යම් අගයකට ඇයට ඒ තැන දිය යුතුයි..
කමෙන්ට් කරන ත්‍රෙඩ් වල යටින් වැටෙන මේ ටැග් දැක්කම නම් පොඩ්ඩක් අවුලක් ගිය එකෙක් දෙන්නෙක් ඉන්නවා වගේ කියලා හිතෙනවා..
me wage thirisan manasikathwayen pelena aya innakota rate aparada wadi nowi thiyeda ? koheda yana mudukku minihek mekanam![]()
![]()
ශුක්‍රාණු කෙල්ලො