කතරගම~මිත්‍යාව

Red lion

Member
Dec 9, 2012
164
11
0
chapter 01.
මචං උඹ හරි. ඒත් මෙතන උඹට පොඩි වැරදීමක් වෙලා තියෙනව. මාත් ලඟක් වෙනකන් මේ විදිහට හිතගෙන හිටිය, ඒත් තේරුන අව්ල් සහගතයි කියල. හොයනකොට උත්තරේ හම්බුන. මේකයි,
Gods and Deities කියල හඳුන්වන්නෙ දෙගොල්ලක්. Gods කියන්නෙ ඔය එක එක ආගම් වලින් හඳුන්වන මේ ලෝකෙ මැව්ව කියන අය.

මේ චක්‍රාවාටයේ තල 31ක් තියෙනව මචන්. මේ මනුස්ස ලෝකය, තිරිසන් ලෝකය, නිරය, බ්‍රහ්ම ලෝක දිව්ය ලෝක තමයි මේ තල 31 ට ඇතුලත් වෙන්නෙ. අන්න ඒ තල 31න් 6ක් දිව්ය ලෝක. අන්න ඒ දිව්ය ලෝක වල ඉන්න දෙවිවරු තමඉ Deities කියන්නෙ.
ඇත්තටම Deities ල ඉන්නව. Gods ල නම් ඉතින්න්.... :P :P
මෙතනදි එන ප්‍රශ්නයක් තමයි "කෝ ඉතින් අපි මේ Deities ල ව දැකල නෑ නෙ", මේ චක්‍රාවාටයේ මනුස්ස සතුන්, තිරිසන් සතුන් හා නිර සතුන් ට තමයි මේ අපිට පේන විදිහෙ ශරීරයක් (කරජ කයක්) තියෙන්නෙ. ඒ කියන්නෙ අපි 3න් කට්ටුව තමයි අම්මගෙ බඩේ ඉඳල හරි බිත්තර වලින් හරි එන්නෙ. අනිත් තල 29යෙම සංසාර සත්ත්වයින් උපදින්නෙ ඕපපාතිකව. ඒ කියන්නෙ හුටස් ගාල එක පාරට ඉපදෙනව. ඒ අයගෙ හැඩරුවක් මෙන්න මේකයි කියල පෙන්නන්න බෑ. ගොඩක් දුරට මම දන්න විදිහට ශක්තිප්‍රභවයක් වගේ තමයි එයාල. හැබැයි ඕන නම් එයාලට මනුස්ස කයක් වගේ හදාගෙන මේ ලෝකෙට ඇවිල්ල ඉන්න හැකියාව තියෙනව. අපිත් ඕන තරම් දැකල ඇති. ඕන නම් අපිටත් ඊලඟ ආත්මේ ඒ වගේ තලයක ඉපදෙන්න පුලුවන් ද්වේශය ගොඩාක් අඩු කරගත්තොත්. (ඒත් ඒක නෙවේ සිදුවිය යුත්තෙ, හේතුපල දහම දැනගෙන යතාර්තය දැකල සංසාර ගමන නවත්තන එක)

chapter 02.
මේ සෑම දේකටම මුල වන හේතුඵල දහම ස්වයං භූ ඤාණයෙන් දැනගෙන ලොව්තුරා බුදු රජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මය තේරුම් නොගත්තාම පෘතක්ජනක මිනිස්සුන්ට හිතෙන්නෙ මේ හැම දේ ම දෙය්යො මැව්ව කියල. එතකොට දෙය්යොන් ව මවල තියෙන්නෙ කව්ද?:confused:

chapter 03 (ලංකාවෙ ඔය Label බෞද්ධයො ගිහිල්ල යදින පතන දෙය්යො කවුද?)
දෙවි කීයන්නෙ ද්වේශයෙන් වෙන් වූ කියන තේරුම.
ඉස්සර මේ හෙළ බිමේ දෙවියන් කියල කොට්ඨාශ 3ක් සඳහන් කරල තියෙනව.

01. විශුද්ධි දේව.
02. උප්පත්ති දේව.
03. සම්මත දේව.

විශුද්ධි දේව කියල හඳුන්වල තිබිල තියෙන්නෙ කෙලෙස් ප්‍රහානය කරපු අරහතුන් වහන්සේ ල ට..
උප්පත්ති දෙවි කියල හඳුන්වල තියෙන්නෙ ඔය උඩින් කිව්ව වගේ Deities ල ව.සම්මත දෙවියන් කියල හඳුන්වල තියෙන්නෙ ඒ කාලේ (හෙලබිම කොටස් 4කට බෙදා පාලනය වූ කාලයේ) ඒ ඒ ප්‍රදේශ පාලනය කරපු රජවරු. මේ රජවරුන්ට ඒ කාලෙ වැසියන් අමතල තියෙන්නෙ දේවයන් වහන්ස කියල. ඒ කාල වලදි ඔය රජවරුන් වැසියන්ගෙ පුද පූජා වන්දනා මාන වලට පාත්‍ර වේලා තියෙනව. ඒ කාලයෙ රුහුණෙ කාචරගාම පාලනය කරපු මහාසේන නැමැති දේව ගෝත්‍රික රජතුමාටත් මේ විදිහට මිනිස්සු වන්දනාමාන කරල තියෙනව. ඉතින් මේ රජු මරණයට පත්වුනාමත් මිනිස්සු රජු වෙනුවෙන් පුදපූජා පැවැත්වීම දිගටම කරගෙන ගිහිල්ල තියෙනව. ඒක තමයි මේ විදිහට තාමත් කතරගම දෙය්යො වෙනුවෙන් පුදපූජා පවත්වන්නෙ.
මේ විදිහම තමයි සම්න් දෙවියො කියන්නෙ ශ්‍රී පාද අඩවිය, රත්නපුර අයත් ප්‍රදේශය පාලනය කරපු සමන රජතුමත්.
ඒ රජ්ජුරුවො නම් ගෛතම බුදුහාමුදුරුවො ශ්‍රී පාදයට වැඩම කල අවස්තාවෙ බුදු හාමුදුරුවන්ගෙ බණ අහල සෝවාන් ඵලයටත් පත් වෙලා තියෙනව කියල සටහන් වෙලා තියෙනව.

මේ විදිහ තමයි දේවියන් හ්ඳින්වෙන්නෙ. අද සමාජය ඔක්කොම පටලවගෙන. ඒත් පවිත්‍ර සිරි සද්ධර්මය එසේම නොනැසී පවතිනව.

මෙන්න මේක ඇරෙන්න අනිත් සේරම හරි. දැන් කතරගම තියෙන්නෙ මහසෙන්ට සම්බන්ධ දේවාලයක් නෙමෙයි. මහනුවර යුගයෙ අලුතෙන් හදපු මුරුගන් දේවාලෙ තමයි දැන් කතරගම තියෙන්නෙ.
 
y2j2

Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    ubata hodakma vei.... uba vage thama math issara hitiye...
    eth a dewal wala aththak thiyaanva...

    Katharagama Deviyoo gana uba kila thiyana de mata uba gana godak dukai...
    eth ubata man anukampa karanava mokada man budun vadina kenek...
    ube oluve thiyana oya vikara venas vei tika kalekin...

    hodin idapan echcharai...

    Uba oma kinavanam palayan oya vidihatama "KABILITHTHE" gihin varen..
    gal bothalekuth aran..
    hodata bila palayan...

    Katharagama Deviyange Hati ubata edata therei...
    Kenek kina de ahala a de loku karan katha karanna epa...
    uba buddagam karayek neda math emai. ehev uba kavadavath thavath agamakata baninna hadanna epa.
    evath agama machan.

    uba oya vage hithanava nam. uba budunva adahana ekath navaththapan.
    mokada uba budunva as dekata dakala nahane. eka eka kiyapu deval
    eka eka mavagaththa rupaval pansal vala gahala thiyanava.kala karayage ahata dakina rupe thama buduruvak vidihata mavanne
    . ehema baladdi budunvahanseth boruvak venava.
    uba as dekata dakala nemene uba budunta vadinne.
    thavath agama vala aya katharagama deviyanta vandata a ayath katharagama deviyo dakala neme vadinne.eth a minissu vishvasa karanava hodak kavada hari vei kila. poddak hithapan.
    deyak kiyanna kalin.
    ubath jivitheta dakala nathi manussayekuta vadinne.
    a budun vahanse. ubath ehenam pissek venna ona. uba oya kina katha ekka baladdi. man budunvahanseta godak garuk karana man budagama karayek. man katharagama deviyo godak vishvasa karanava. man as deken dakala neme. eth man vishvasa karanava.

    uba vish vasa karanna epa budunva mokada. uba kiyana vidihata budunuth ube vidihata amuthuma porak venna ona. eka paththakin gindara yavaddi anith paththen vathura yavanna baha kila uba kiyai. udin yanna baha kila uba kiyai. mokada gindara eka paththakath vathura thava paththakin yavanna bari vnata deviyanta udin yanna puluvan. ehema baladdi budunuth boruvak venna ona.

    ඔව් මචන් මම බුද්ධ දර්ශනය විශ්වාස කරන කෙනෙක්. මම විශ්වාස කරන්නේ natural බුදු හාමුදුරුවෝ කෙනෙක් මිසක් කන් දෙකෙන් ගින්දර දාන super natural බුදු හාමුදුරුවෝ කෙනෙක් නෙවේ. කබිලිත්තේ මට යන්න උවමනාවක් නැහැ. මට දෙවි පිහිට අවශ්‍ය නැහැ මගේ ජිවිතේ සාර්ථක කරගන්න. උඹ මන් ගැන දුක් වෙන්න එපා දෙය්යෝ ඇදහුවේ නෑ කියල. උඹ පුළුවන් නම් උඹ ගැන විශ්වාස කරලා වැඩ කරපන් දෙය්යන්ට ජිවිතේ භාර නොදී.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    For you answer is here :D

    dan kiyapan soma hamuduruwo jathiwadhiyek , katharagama deyyo hinda tamai apawat une kiyala :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැමදේටම තේරුමක් නැත්තෙ නෑ. එහෙම උනා නම් ඒ දේවල් අද වෙනකම් පැවතෙන්නෙත් නෑ. ඔතන තියන වැරද්ද. දෙයියෝ බොරුවක් කියන එක නෙවෙ. දෙයියෝ විකුනගෙන කන බොරුකාරයෝ මිනිස්සු අදුර නොගන්න එක. දෙයියන්ට ඔෆිස් නෑ ඒජන්ට් ලා නෑ. මිනිස්සු ඒකයි තේරුම් ගන්න ඕන.

    OMG film eka balanna yaluwa hoyagena eka pathta
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මෙන්න මේක ඇරෙන්න අනිත් සේරම හරි. දැන් කතරගම තියෙන්නෙ මහසෙන්ට සම්බන්ධ දේවාලයක් නෙමෙයි. මහනුවර යුගයෙ අලුතෙන් හදපු මුරුගන් දේවාලෙ තමයි දැන් කතරගම තියෙන්නෙ.
    ඒ ගැන මම දන්නෙ නෑ මචන්. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.
    ඒ කියන්නෙ දැන් ඒ පුද සත්කාර කරන්නෙ කතරගම දෙවියන් ට නෙවේ ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔව් මචන් මම බුද්ධ දර්ශනය විශ්වාස කරන කෙනෙක්. මම විශ්වාස කරන්නේ natural බුදු හාමුදුරුවෝ කෙනෙක් මිසක් කන් දෙකෙන් ගින්දර දාන super natural බුදු හාමුදුරුවෝ කෙනෙක් නෙවේ. කබිලිත්තේ මට යන්න උවමනාවක් නැහැ. මට දෙවි පිහිට අවශ්‍ය නැහැ මගේ ජිවිතේ සාර්ථක කරගන්න. උඹ මන් ගැන දුක් වෙන්න එපා දෙය්යෝ ඇදහුවේ නෑ කියල. උඹ පුළුවන් නම් උඹ ගැන විශ්වාස කරලා වැඩ කරපන් දෙය්යන්ට ජිවිතේ භාර නොදී.

    Sri Lankan people needs a religion with miracles :)
    Not a true philosophy like Buddhism :)
    So they rather worship everything and look for benefits :D

    22007_10201702692990227_615682806_n.jpg
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    oya okkomala Deviyo boru kinava nam visheshayen

    Vishnu Deviyo
    Katharagama Deviyo
    Saman Deviyo

    ehenam serama boru venna ona.
    Sri pade yanna epa machan mokada Saman Deviyange budunta aradana kala enna kila Sri Pada kandata. ehenam Ubala kina vidihata Saman Deviyoth boru venna ona.

    Vishvasei vadagath machan.

    Thavath agamakata ehema naththam devi kenekuta baninna epa. uba eka athmeka katharagama Deviyo hodatama adahapu kenek venna puluvan.

    man mage jivithe deviyanta bara dila naha. eth thavath agamakata baninna epa.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    මම මුස්ලිම් ආගම ඇදල ගත්තේ හැම එකාම දෙවියන් අදහන ගමන් එකට බනින නිසා.
    උබට මතකනම් මට කියපන් බුදු දහමේ මැවුම් තිබ්බ තැන් ටිකක් (සිරාවට දන්නේ නැ),

    මොනයම් ආකාරයක හෝ දෙවියෙක් අදහන එකාට තව දෙවියෙක් කරන දෙයක් බොරු කියන්න බැ. එහෙනම් Youtube එකේ Allah's Miracle කියලා තියෙන දේවල් කොචර බොරු උනත් කට වහන් ඉන්න වෙනවා .
    මැවුම් වාදය පිලි නොගත්තත් එකට විරුද්දව කතා කිරීම වැරද්දක්..
    මොකද ඒ දේ සමහරක් විශ්වාස කරනවා.. උබ දෙවියන් විශ්වාස කරන ආකාරය සහ ඒ මිනිස්සු දෙවියන් විශ්වාස කරන ආකාරය ගැන ප්‍රශ්න අහන්න අයිතියක් නැ නේද?
    මම මේ ත්‍රෙඩ් එකේම් කොහෙදිවත් සර්ව බලාධාරි දෙවි කෙනෙක් ඉන්නව කියල නෑ.. සමහර අංශ වලින් දෙවිවරු අපිටත් වඩා අසරණයි.. මම කලිනුත් ඕක කියල තියෙනව. අල්ලහ් දෙවියන් ඔය ග්‍රීක්, හින්දු, සහ වෙනත් කියන කිසිම දෙවරෙක් වගෙ නෙමේනෙ. එතන තියෙන්නෙ වෙනම දෙයක් නෙ බන්. කතරගම දෙවියන් ඉන්නව කියල පිලිගන්න හැමෝම ඇයි අල්ලහ් කියන දෙවියන් ඉන්නව කියල පිලිගන්න ඕනෙ. මේක මාර කතාවක් නෙ බන්.. :confused: එක දෙවි කෙනෙක් ගැන සදහන් උන පලියට සියලුම දෙවියන් ඉන්නව කියල කියන්නෙ මොන පදනමෙන්ද? :dull:

    සුමන සමන් අඩවියේදි ඇයි කවුරුත් මස් මාශ රහමෙර වලින් වැලකිල ඉන්නෙ.. ඇයි කටින් පිට වෙන වචන ගැනත් සැලකිලිමත් වෙන්නෙ කාට බයේද? එතකොට එහෙමයි කියල අල්ලහ් ගැන ඒ විදියට බය වෙන්න ඕනෙ නම් ඒ ඇයි. මට සම්බන්දයක් පෙන්නපන්කො බන්? :oo: අල්ලහ් කියන මිත්‍යාව හා මේ අපි කතාකරන දෙවිවරු ගැන පුරාවෘත්ත හැකියාවන්, පැවැත්ම 100%ක් වෙනස් මචෝ.. ඒ දෙක කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. ඒවට උත්තර දෙන්න නෑ මම ආයිත්. ඔය ප්‍රශ්නය අහන කවුරුත් හරියට බුදුදහමවත්, දෙවිවරු ගැනවත්, අල්ලහ් ගැනවත් දන්නෙ නෑ...

    මචන් විවෘත මනසකට වරෙන් එතකොට ගොඩක් දේවල් පිලිබද වැටහීමක් ලැබෙනව. හැබැයි එතකොට අපට පෙනෙන බොරුව බොරු විදියට දැකින්න ඕනෙ. උදාහරනයක් විදියට ගිනි පැගීම, මේකට ගන්නෙ විශේශිත තාපාංකය ඉතා අඩු දර. මේ ඇත්ත අර දේව භක්තියෙන් වෙන් වෙනව අදුන ගන්න ඕනෙ. ඕක කාලෝ ෆොන්සේක මහත්තය තාපාංකය ඉතා වැඩි මතක හැටියට 1:60 වැඩි දරක කපුවෙකුට ගිනි පාගන්න කියල ඒ අභියෝගෙ බාර අරගෙන කකුල පිච්චිල රෝහල් ගත කරපු කතාත් මම කියෝල තියෙනව ඒ වගේම ආනන්ද හාමුදුරුවො ඇතුලු ගොඩක් හිමිවරු ගිනිපාගන දාට දෙවිමෙන් හදිසි රුවක් පෙනෙන බවත් ඒව දැකපු බවකුත් සදහන් වෙන කතාත් කියෝල තියෙනව. ඒ නිසා කලින් කිව්ව වගේ විද්‍යාව අත්දැකීම් එක්ක අපි ඉස්සරහට ගියොත් මේවයෙ ඇත්ත හොයාගන්න පුලුවන්. එහෙම මිසක් මේව නෑ කියල පුහු ටෝක් දෙන එක කරන්න බෑ.. :no:

    මැවුම් ගැන සදහන් වෙන අවස්තාවක් කියන්නම්. මට නම්ගම් හරියට මතක නෑ. බණකට අහපු කතාවක්.. වෙන කෙනෙක් හරියටම දායි මේක දැකල..
    එක හාමුදුරුනමක් පිණ්ඩපාතය වඩින කොට ආහර ගොඩක් ලැබුනලු.. ඒත් අනුභව කරන්න යනකොට කිසිම දෙයක් නෑලු.. ආයිත් පිණ්ඩපාතය වඩිනකොට හොදට ආහාරපාන ලැබුනත් අනුභව කරන්න යනකොට ආහර නෑලු. එතන අතුරුදහන් වීමක් ගැන කියනව.. මේක කර්ම් භවය අනුව උනදෙයක් බව දැකපු සීවලී හාමුදුරුවන් (මතක හැටියට ) මේ හාමුදුරුවන්ට ඇති තරම් කන්න ආහර මවල දුන්නලු. මේව බණ කියපු හාමුදුරුවො අලංකාර පිනිස කිව්වද ඇත්තටම උනාද දන්නෙ නෑ ඒත් ඔවැනි කතාත් මම අහල තියෙනව.
    ----------------------------------------------------------
    අනික තිබ්බතය කියන්නෙ බුදුදහම හා බැදුනු ගොඩක් වැඩ ගනිපු දේශයක් ලෙස ප්‍රසිද්ධයි.. නාලන්දා විනාශයෙන් ඒ රහස් ගොඩක් නැති උනා.. ඒවයේ දෙවියන් දැකීමට අදාල වෙනම භාවනා ක්‍රම සදහන් වෙනව. කුන්ඩලීනී සමග මණ්ඩල අභ්‍යාස හා මහා මුද්‍රා අභ්‍යාස ප්‍රගුණ කිරීම මගින්..ඉපැරනි බුද්ධ ප්‍රතිමාවල මේ මුද්‍රා අභ්‍යාස සලකුනු තියෙනව.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    oya okkomala Deviyo boru kinava nam visheshayen

    Vishnu Deviyo
    Katharagama Deviyo
    Saman Deviyo

    ehenam serama boru venna ona.
    Sri pade yanna epa machan mokada Saman Deviyange budunta aradana kala enna kila Sri Pada kandata. ehenam Ubala kina vidihata Saman Deviyoth boru venna ona.

    Vishvasei vadagath machan.

    හැම ජීවීන් ඉන්න ග්‍රහලෝකයකටම අයත් වෙන ඇස්ට්‍රල් ලෝකයක් තියෙනවා.ඒකේ ඉන්න බලවත් අය තමයි දෙවිවරු කියන්නේ. එයාලට මිනිසුන්ට වඩා බලයක් තියෙනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක දෙවියෙක් නෑ කියනවනම් තව කිසිම දෙවි කෙනෙක් ඉන්න හේතුවක් නෑ.එහෙමනම් බුදු දහම අනුව රහතුන් කියන අයත් බොරුවක් වෙන්න ඕන,බුද්ධත්වය සෘධි බලය ඔක්කොම බොරු වෙන්න ඕන. දෙවි කෙනෙක් කියන්නේ මිනිසාට ඉහල බලයක්.මිනිසාට ඉහල බලයකට බුදු දහමත් අයිතියි.බුදුන් වහන්සේ තව්තිසාවෙන් ආවනම්,ශක්‍රයා හම්බ වුනානම් තව මොන කතාද? ඒවා ගැනත් වාදයක් ඕනී. එතකොට සියලූම ජාතක කතා බොරු වෙන්නත් ඕන.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    එක දෙවියෙක් නෑ කියනවනම් තව කිසිම දෙවි කෙනෙක් ඉන්න හේතුවක් නෑ.එහෙමනම් බුදු දහම අනුව රහතුන් කියන අයත් බොරුවක් වෙන්න ඕන,බුද්ධත්වය සෘධි බලය ඔක්කොම බොරු වෙන්න ඕන. දෙවි කෙනෙක් කියන්නේ මිනිසාට ඉහල බලයක්.මිනිසාට ඉහල බලයකට බුදු දහමත් අයිතියි.බුදුන් වහන්සේ තව්තිසාවෙන් ආවනම්,ශක්‍රයා හම්බ වුනානම් තව මොන කතාද? ඒවා ගැනත් වාදයක් ඕනී. එතකොට සියලූම ජාතක කතා බොරු වෙන්නත් ඕන.

    uba hari machan.. man kiyanneth ekai. thavath agamakata banina eka varadi. man koi veleth kive ekai. man hodata bududahamata adahana kenek. eth man kamathi naha thava agamakata baninavata. ape agame thiyana katha vala hatiyata ehenam serama boru venna ona. eth eva boru neme eva aththa. a api eva vishvasa karana nisa.

    a vage thama deviyoth. dutu gamunu rajathumata yudde dinanna katharagama deviyo udau kala ehenam eva boru venna ona. a karapu udavvata thama Kirivehera haduve.

    Devivaru athi boruvata hadagaththa.
    Eth
    Saman Deviyo
    Katharagama Deviyo
    Vishnu Deviyo

    kina devi varu mathu budu venna prarthana karana ayai. ehema ayata baninna epa machan eka pavak. ubata deviyo sapa karanne naha ubava yaha magata gani. math oma kalayak deviyanta bana bana avidda eth matama theruna eka maha pissuvak vikarayak kila.

    budun vadina api oma hithanna one naha machan...
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එක දෙවියෙක් නෑ කියනවනම් තව කිසිම දෙවි කෙනෙක් ඉන්න හේතුවක් නෑ.එහෙමනම් බුදු දහම අනුව රහතුන් කියන අයත් බොරුවක් වෙන්න ඕන,බුද්ධත්වය සෘධි බලය ඔක්කොම බොරු වෙන්න ඕන. දෙවි කෙනෙක් කියන්නේ මිනිසාට ඉහල බලයක්.මිනිසාට ඉහල බලයකට බුදු දහමත් අයිතියි.බුදුන් වහන්සේ තව්තිසාවෙන් ආවනම්,ශක්‍රයා හම්බ වුනානම් තව මොන කතාද? ඒවා ගැනත් වාදයක් ඕනී. එතකොට සියලූම ජාතක කතා බොරු වෙන්නත් ඕන.

    මම කෝට් කරා ඔබතුමාගෙ පෝස්ට් එක. හොඳ උත්සහයක්. දැන් හැමෝගෙම අවධානය ඔබතුමාට ලැබෙනවා. දැන් තව අය ඕක කොට් කරලා කතා කරයි. එතකොට තමාව තනි වෙලා වගේ දැනෙන එකක් නැහැ ඔබතුමාට. තව දත් කිඹුලට බණින්ඩ අමතක නොකර. නැත්තං ඒක ලොකු අවුලක්. :lol:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    For you answer is here :D

    dan kiyapan soma hamuduruwo jathiwadhiyek , katharagama deyyo hinda tamai apawat une kiyala :P

    පට්ට වීඩියෝ එක මචන්. බෞද්ධ මිනිස්සු උඩ දාගන වදින හින්දු දෙවාගමේ තියෙන්නේ සුඛ හා ආත්ම කියන විශ්වාස මත පදනම් වුන දෙයක්. එකියන්නේ මේ ලෝකය හෝ සුර ලෝකයක සදාකාලිකව පවතින බව, දෙවියන් සදාකාලික බව , මහා බ්‍රහ්මයා ලොව මැවු බව., දෙව් ලොව සැපතින් අධික බව සහ "මම" යයි නම් කල සදාකාලික ආත්මයක් තුල අප සිටින බව. ඒ කියන්නේ අපි වදින්නේ පට්ට පවර්ෆුල් සදාකාලික විශ්නු දෙයියෙක්ට , සදාකාලික ගණ දෙයියෙක්ට. එක බෞද්ධ ධර්මයේ එන අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වලට සම්පුර්ණයෙන්ම පරස්පර විරෝධියි. අපේ මිනිස්සුන්ට ඕනේ එක නෙවේ මැජික් වලින් පිරුණු බුද්ධාගමක්. ජීවිත දර්ශනය ගැන කියන බුද්ධගම තනිකර මැජික් වලින් පිරුණු , දෙවියන් පිනුම් ගහන බුද්ධග්මකින් වහගන සිටීම දුකට කරුණක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එක දෙවියෙක් නෑ කියනවනම් තව කිසිම දෙවි කෙනෙක් ඉන්න හේතුවක් නෑ.එහෙමනම් බුදු දහම අනුව රහතුන් කියන අයත් බොරුවක් වෙන්න ඕන,බුද්ධත්වය සෘධි බලය ඔක්කොම බොරු වෙන්න ඕන. දෙවි කෙනෙක් කියන්නේ මිනිසාට ඉහල බලයක්.මිනිසාට ඉහල බලයකට බුදු දහමත් අයිතියි.බුදුන් වහන්සේ තව්තිසාවෙන් ආවනම්,ශක්‍රයා හම්බ වුනානම් තව මොන කතාද? ඒවා ගැනත් වාදයක් ඕනී. එතකොට සියලූම ජාතක කතා බොරු වෙන්නත් ඕන.
    දෙවියෝ මනුස්සයන්ට වඩා බලවත් නම්....

    බුදු හාමුදුරුවෝ බුද්ධත්වය ලැබුවේ මනුස්සයෙක් වෙලානේ....
    නිර්වණය අවබෝධ කරගත්තේ මනුස්සයෙක් වෙලානේ....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පට්ට වීඩියෝ එක මචන්. බෞද්ධ මිනිස්සු උඩ දාගන වදින හින්දු දෙවාගමේ තියෙන්නේ සුඛ හා ආත්ම කියන විශ්වාස මත පදනම් වුන දෙයක්. එකියන්නේ මේ ලෝකය හෝ සුර ලෝකයක සදාකාලිකව පවතින බව, දෙවියන් සදාකාලික බව , මහා බ්‍රහ්මයා ලොව මැවු බව., දෙව් ලොව සැපතින් අධික බව සහ "මම" යයි නම් කල සදාකාලික ආත්මයක් තුල අප සිටින බව. ඒ කියන්නේ අපි වදින්නේ පට්ට පවර්ෆුල් සදාකාලික විශ්නු දෙයියෙක්ට , සදාකාලික ගණ දෙයියෙක්ට. එක බෞද්ධ ධර්මයේ එන අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වලට සම්පුර්ණයෙන්ම පරස්පර විරෝධියි. අපේ මිනිස්සුන්ට ඕනේ එක නෙවේ මැජික් වලින් පිරුණු බුද්ධාගමක්. ජීවිත දර්ශනය ගැන කියන බුද්ධගම තනිකර මැජික් වලින් පිරුණු , දෙවියන් පිනුම් ගහන බුද්ධග්මකින් වහගන සිටීම දුකට කරුණක්.

    anika me minissu agam deke wenasa hariyata dannet naha machan ;)

    hindu agam wala mokshabawayata path wennat hoda kulayaka ipadenna oni :P :P

    etakota deyyo unat salakanne uda kula wala ayata misak :P
    KULAYAK nathi baudhdhyanta nemei ;)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යෝගීන් ඉන්නේ නිතරම කැලයකය
    දෙවිකම ලැබෙන්නේ එහි ඇති ඵලයකය
    දෙවියන් සිටින්නේ වෙන ලොකු තලයකය
    මහ පොලවත් දුවන්නේ ඇස්ට්‍රල් බලයකය