වාහන_හොරු

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
පිස්සුද බන් හන්ගන්නේ ආන්ස්වර් කරන්නෙ බැරි වෙන්න නේ, ෆෝන් එක නැති උනාම ලොකේශන් එක හොයාගන්නව ස්ග්නල් වලින්, ඒකෙන් කාර් එක හොයාගන්නව.

උබ හිතුවද ආන්ස්වර් කරහම හොරාගෙන් කොහෙද ඉන්නේ අහනව කියල. ලොල් :rofl::rofl:

:rofl: :rofl: :rofl: :rofl: :rofl:

Anyway, good idea :yes:
rep+

g5s.gif
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,497
    22,159
    113
    Gotland
    වැඩේ නම් හොදයි. එත් ඕක වෙනම චාර්ජ් කරනවට වඩා හොදයි බැටරියෙන් හොර ලයින් එකක් අරන් කර චාජර් එකක් හරහා දෙන එක.

    කෝල් එක අන්ස්වර් උනේ නැතත් පුළුවන් තැන හොයාගන්න. ෆොනේ එක යන තැන ටවර් එකෙන් සිග්නල් ගත්තම නෙට්වර්ක් එකේ ලොග් වෙනවා ටවර් අයිඩි එක. එකෙන් පුළුවන් හොයන්න. හැබැයි GPS වගේ නූලට ලොකේෂන් එක ගන්න බෑ. ටවර් එකෙන් කවර් වෙන ඒරියා එක (රව්මක් විදිහට) හොයාගන්න පුළුවන්.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    slumdog

    පිස්සුද බන් හන්ගන්නේ ආන්ස්වර් කරන්නෙ බැරි වෙන්න නේ, ෆෝන් එක නැති උනාම ලොකේශන් එක හොයාගන්නව ස්ග්නල් වලින්, ඒකෙන් කාර් එක හොයාගන්නව.

    උබ හිතුවද ආන්ස්වර් කරහම හොරාගෙන් කොහෙද ඉන්නේ අහනව කියල. ලොල් :rofl::rofl:

    patta kathawa machan..........:rofl::rofl::rofl::rofl::rofl::yes::yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අරුණයා බෑන් වෙලා දවසක් යන්න කළින් මෙන්න හැංගිලා හිටපු හම්බයෝ ටික ආපහු එළි බැහැලා. :rofl:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අරුණයා බෑන් වෙලා දවසක් යන්න කළින් මෙන්න හැංගිලා හිටපු හම්බයෝ ටික ආපහු එළි බැහැලා. :rofl:

    off topic :growl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :lol: