EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කමක් නෑද්ද:dull:
    කමක් නෑ..මොකද මෙතනට එනවනම් දන ගහන් ඉන්න ඕනේ
    මොකක්ද යකෝ ඒ පට්ටන්දර ජාතකේ.......... එතකොට මේ මොකක්ද....... http://www.elakiri.com/forum/showpost.php?p=12097297&postcount=14

    විනාසයි විකාරයි කුජීතයි පජාතයි....මුළු සායමම හේදිලා ගිහිං...ලිඳේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කමක් නෑ..මොකද මෙතනට එනවනම් දන ගහන් ඉන්න ඕනේ

    :yes::yes::yes::yes:

    විනාසයි විකාරයි කුජීතයි පජාතයි....මුළු සායමම හේදිලා ගිහිං...ලිඳේ

    එක මාර ජුජුබ්සාජනක නොවේද......? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් කොකටුවෙණි!!!

    එම්බා බස් ලබ්බ!
    තා තරියාට ඇමතුවෙහි ද?

    :frown: ඈමතුවා බං...... ඌ මට මරිසිය දානවෝ.... :angry: උඹ කෝල් කරපන්කෝ සියල්ල~දත්....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගියොත් හොදා....
    මොකද දැන් ඉන්න ගෑණු උයන්න දන්නෙ නෑ.....
    කටට රහට කන්න ඉතිං අපිට අපේ ම සරණං ගච්ඡාමි තමා..........:dull:

    :dull: :baffled: ඒකනේ අදත් කඩෙන් කෑම මමත් ...... :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ හොට්ටෝ...... එන sms කියවන්න තෝ දන්නෙම නැතිද.......? :frown:
    අයියා ඩොක්ටර් සනී වලට කැමතියැ ?
    කාර් එකක් තියෙනවා..
    වැඩි විස්තර අවැසි නම් පී එම් එකක් හෝ ඇමතීමක් කරන්න :yes::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හොද ලණුවක් හොයලා දීපල්ලා බං එල්ලෙන්න....... :angry: මම දැන් මේකේ අංකල්ලා දෙන්නෙක්ට කතා කරා...... මට එපා වෙලා ඕයි ඉන්නේ........ :( :dull: :( :frown:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අයියා ඩොක්ටර් සනී වලට කැමතියැ ?
    කාර් එකක් තියෙනවා..
    වැඩි විස්තර අවැසි නම් පී එම් එකක් හෝ ඇමතීමක් කරන්න :yes::love:
    බස් එකෙන් පාරේ යන්න පුලුවන්ද:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියා ඩොක්ටර් සනී වලට කැමතියැ ?
    කාර් එකක් තියෙනවා..
    වැඩි විස්තර අවැසි නම් පී එම් එකක් හෝ ඇමතීමක් කරන්න :yes::love:

    අනේ කොල්ලෝ රථ ගාය ඉහටත් උඩින තිබුනට මේ දවස් වල මුකුත්ම කරගන්න බෑ බං........ අමතන්න නම්බරේ නෑ ළඟ...... ඒ දවස් වල නම්බරේ වෙනස් කරගෙනනේ හිටියේ උඹ.... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට හොද ලණුවක් හොයලා දීපල්ලා බං එල්ලෙන්න....... :angry: මම දැන් මේකේ අංකල්ලා දෙන්නෙක්ට කතා කරා...... මට එපා වෙලා ඕයි ඉන්නේ........ :( :dull: :( :frown:

    ලණුවකට වඩා ශක්තිමත්ලු නෙට්වර්ක් කේබල්........ ළඟ තියෙනවනේ නෙහ්හ්...... වරක් පාවිච්චි කර වෙනස වටහා ගන්න....... :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මට තරවටු කරනවා කියලා ජිටිට කියනවා:dull::P
    එතකොට උඹේ ඇඩ්රස් එක දීලා නිගා එවනවා,තොට මන්නෙන් කොටන්න ...උට වෝටර් මෙලන් එකක් දුන්නත් ඇති මේ ටිකේ ගාස්තුවට
    මට හොද ලණුවක් හොයලා දීපල්ලා බං එල්ලෙන්න....... :angry: මම දැන් මේකේ අංකල්ලා දෙන්නෙක්ට කතා කරා...... මට එපා වෙලා ඕයි ඉන්නේ........ :( :dull: :( :frown:

    සහිඳ ලුණු ටිකක් කටේ දාගෙන ලිඳේ පැනපිය
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    කෙල්ලො කුනුහබ්බ කියන එකට මේ කොල්ලට තරහ ගියෙ මොකො
     
    Status
    Not open for further replies.