EK Married Club-7

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හායි මෙතනින් අපේ අනාගතයට වෑදගත් තොරතුරු ගන්න පුලුවන් වෙයි නෙද:rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හායි මෙතනින් අපේ අනාගතයට වෑදගත් තොරතුරු ගන්න පුලුවන් වෙයි නෙද:rolleyes::rolleyes:

    පුළුවන් පුළුවන්......... ජාමේ බේරාගෙන පවුල් කන හැටි ඉගෙනගන්න පුළුවන්.........
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පුළුවන් පුළුවන්......... ජාමේ බේරාගෙන පවුල් කන හැටි ඉගෙනගන්න පුළුවන්.........
    එව්වාට නම් තව ගොඩක් කල් තියෙනවා මට:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැන්ම ඉඳං දැනගෙන ඉන්න එක වටිනවා කොහොම උනත්.......
    මන් කල්පනා කරේ අනාගතෙ මොනවාද කරන්නේ කියලා:dull:.....හොටෙල් ස්කුල් ගියොත් හොදද :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් කල්පනා කරේ අනාගතෙ මොනවාද කරන්නේ කියලා:dull:.....හොටෙල් ස්කුල් ගියොත් හොදද :rolleyes:
    ගියොත් හොදා....
    මොකද දැන් ඉන්න ගෑණු උයන්න දන්නෙ නෑ.....
    කටට රහට කන්න ඉතිං අපිට අපේ ම සරණං ගච්ඡාමි තමා..........:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් කල්පනා කරේ අනාගතෙ මොනවාද කරන්නේ කියලා:dull:.....හොටෙල් ස්කුල් ගියොත් හොදද :rolleyes:

    යහපති........ එක හොඳා....... මගෙත් ඉස්කෝලේ යන කාලේ ආසාවක් තිබුනා....... කොහෙද ගෙදරින් බාල්දි දැම්මනේ.......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එකනේ කියන්නේ....... මූ හිතං ඉන්නවා ඇත්තේ සකල ලෝ වාසි සියළු දෙනාම මූ වගේ *කේ පණුවෝ තියාගෙන නිදාගන්නවා ඇති කියලා.......... අම්මපා හිතෙන එව්වා මේ කළුකුමාට කියන්න ගියොත් මම බෑන් වෙනවා...... :rolleyes::rofl:
    පණුකුමා යනු පණුවන් පමණක් ආහාරයට ගන්නා එකදේශීය අවටියල් පක්ෂියෙකි
    හායි මෙතනින් අපේ අනාගතයට වෑදගත් තොරතුරු ගන්න පුලුවන් වෙයි නෙද:rolleyes::rolleyes:

    ඔව්,ඔව්,පුළුවන්,මුලින්ම දන ගහපිය
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගියොත් හොදා....
    මොකද දැන් ඉන්න ගෑණු උයන්න දන්නෙ නෑ.....
    කටට රහට කන්න ඉතිං අපිට අපේ ම සරණං ගච්ඡාමි තමා..........:dull:

    :yes::yes::yes::yes::yes: උයන්න දැනගත්තත් හැමදාම එකම රෙසපිය........... :dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යහපති........ එක හොඳා....... මගෙත් ඉස්කෝලේ යන කාලේ ආසාවක් තිබුනා....... කොහෙද ගෙදරින් බාල්දි දැම්මනේ.......
    :baffled::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පණුකුමා යනු පණුවන් පමණක් ආහාරයට ගන්නා එකදේශීය අවටියල් පක්ෂියෙකි

    හ්ම්ම්ම්ම්ම්ම් උඹ දන්නා දේවල්........

    ඔව්,ඔව්,පුළුවන්,මුලින්ම දන ගහපිය

    :yes::yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පණුකුමා යනු පණුවන් පමණක් ආහාරයට ගන්නා එකදේශීය අවටියල් පක්ෂියෙකි

    පල මලිත්බොකෝ යන්න..
    යකෝ මම පක්ෂියෙක් නෙමෙයි..
    මම ගමේ කොල්ලෙකුත් නෙමෙයි මම රාජ කුමාරයෙක්..
    තොපි දැකල නැත්නන් මෙන්න බලාපිය වහලුනි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1353670
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පල මලිත්බොකෝ යන්න..
    යකෝ මම පක්ෂියෙක් නෙමෙයි..
    මම ගමේ කොල්ලෙකුත් නෙමෙයි මම රාජ කුමාරයෙක්..
    තොපි දැකල නැත්නන් මෙන්න බලාපිය වහලුනි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1353670

    මම සමනළයෙක් :nerd:
    ~කුමා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පල මලිත්බොකෝ යන්න..
    යකෝ මම පක්ෂියෙක් නෙමෙයි..
    මම ගමේ කොල්ලෙකුත් නෙමෙයි මම රාජ කුමාරයෙක්..
    තොපි දැකල නැත්නන් මෙන්න බලාපිය වහලුනි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1353670

    මොකක්ද යකෝ ඒ පට්ටන්දර ජාතකේ.......... එතකොට මේ මොකක්ද....... http://www.elakiri.com/forum/showpost.php?p=12097297&postcount=14
     
    Status
    Not open for further replies.