EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.

    කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
    වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
    මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.

    ඉතිං, නියමිත පිළිතුර අද රාත්‍රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
    ස්තූතියි.
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.

    ප.ලි.
    දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.

    Mama umbata durakathana amathumak dena bawa kalin danwana ladee...ma meta kalin mehi pala karana lada post eka damme mage kenthiya palanaya kireemataya...ada iye mekata path wechcha ayagen mata owadan anawashyaya :yes: mama ekata uththara denna giyaa nam thathwaya meeta wenasya...mama meeta kalin kosa, miniya, saha malkaviya samaga randu wee aththemi namuth owun kisiwek mata paribawa nokaleya :D malkaviyai mamai skype eke bana gaththa widiha umbala danne na :lol:

    Kimbula aiye umba anunge kunu angata gatha yuthu nathi bawai mage hangeema :yes: mekata enawata wada mata panam hatharak hoyaa ganna eka watinawa ... anika dan kiriye privacy eka gana mata trust ekak natha ekath pradaana hethuwak mekata log nowena :yes: oba thumaata maa garu karana bawa oba thumaa hondin danee...mage samahata prashna waladi awankawama oba thumaa ewata dakwuu prathichaara awawaada maa miyena thuru mage hithe atha...oba thumaa mehi sitiya yuthu pudgalayeki....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meke hitiya kiyala mata labena labbak ne ban... meken wuna ekama de hitha honda un keepa denek anduragatta eka witharai...
    මල් කවියේ ......
    ඉතිං කෝමෙයි බං.............

    අර රස්සාවෙ පුස්නෙ මොකෝ බං දැන්.....
    උඹ නිතර නොඑන නිසා අප්ඩේට් එන්නෙත් නැත..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විවාහක සමාජයේ සියළුම සොයුරන් වෙත.

    කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් මම මෙයින් සමුගත යුතු කාලය එළැඹී ඇති බව පෙනේ. තිබෙන ආතති වලට අමතරව තවත් ආතති පටලවා ගත යුතු නැත.
    වළි බේරීමට මම බොහෝ උත්සාහ කළෙමි. දෙපසට ම කරුණු කීවෙමි. නමුත් විකියා ස්ථානයක් වෙන්කල පසුවත් වළිය නිසා ගමන අල වීමේ පැහැදිලි දසුන් දැන් පෙනේ.
    මෙවන් තත්ත්වයක් යටතේ මෙහි සිටිය නොහැක. අපි සියළු ම දෙනා සහෝදරයෝ වෙමු. නුඹලා ඒසේ නොසිතුවත් මම එසේ සිතමි. මේ පවුලේ වැඩිමහලු සොහොයුරා ලෙස මට මහා හිත් රිදවන කරුණු වලට මුහුණු දීමට සිදුව ඇත. මොන දේ මොන විදියට කීවත් එකෙක්වත් බැටිරිය බස්සා ගැනීමට ලෑස්ති නැත.

    ඉතිං, නියමිත පිළිතුර අද රාත්‍රී 9 වන විට නොලද හොත් මම මෙම හුයෙන් සදාකාලයට ම සමුගන්නා බව ඔබ සියළු දෙනාට ම මෙසේ දන්වමි.
    ස්තූතියි.
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.

    ප.ලි.
    දුරකථන ඇමතුම් දී මේ තීරණය වෙනස් කිරීමට යත්න නොදරන්න. මෙය අවසාන-අවසාන තීරණයකි.

    :shocked: මට නම් මේක ඔලුවේ කැක්කුමක් වෙලා...... මොන්ටිසෝරි යන උන් ටිකක් ට්‍රිප් එකක් දක්කන් යන්න පුලුවන් මීට ලෙහෙසියෙන්...... :frown::growl::angry:

    එක එකා සමාදාන වෙයව් ඉක්මනටම...... ලො.ලො.කො. යන්න හදනවා...... තොපි එක එකාට ඈගිල්ල දික් කර කර මරා ගන්නවා......... :angry: නවත්තපියව් යකෝව් මේක....... :angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල් කවියේ ......
    ඉතිං කෝමෙයි බං.............

    අර රස්සාවෙ පුස්නෙ මොකෝ බං දැන්.....
    උඹ නිතර නොඑන නිසා අප්ඩේට් එන්නෙත් නැත..........

    umba ahapu nisa kiyannam... september walin okkoma iwarai...
    mama mekata wediya enne nette mekata enawata wada loku prashna tiyenawa ban...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mama umbata durakathana amathumak dena bawa kalin danwana ladee...ma meta kalin mehi pala karana lada post eka damme mage kenthiya palanaya kireemataya...ada iye mekata path wechcha ayagen mata owadan anawashyaya :yes: mama ekata uththara denna giyaa nam thathwaya meeta wenasya...mama meeta kalin kosa, miniya, saha malkaviya samaga randu wee aththemi namuth owun kisiwek mata paribawa nokaleya :D malkaviyai mamai skype eke bana gaththa widiha umbala danne na :lol:

    Kimbula aiye umba anunge kunu angata gatha yuthu nathi bawai mage hangeema :yes: mekata enawata wada mata panam hatharak hoyaa ganna eka watinawa ... anika dan kiriye privacy eka gana mata trust ekak natha ekath pradaana hethuwak mekata log nowena :yes: oba thumaata maa garu karana bawa oba thumaa hondin danee...mage samahata prashna waladi awankawama oba thumaa ewata dakwuu prathichaara awawaada maa miyena thuru mage hithe atha...oba thumaa mehi sitiya yuthu pudgalayeki....
    නුඹලා සියළු දෙනාටම මා සළකන්නේ එක විදියට බව නුඹලා දන්නවා ඇත. නුඹලා මගේ එක් කුස නූපන්නත් මට මගේ ම සොයුරන්ය.

    මා මෙහි සිටීමට නම් කළ යුතු දේ මගේ මල්ලියේ නුඹ දනී.
    ඔය තරහ මරහ අමතක කරපල්ලා. අපි පවුලකි. පවුලක නොහොද නෝක්කඩු තිබිය හැකිය. නමුත් මිනීවල තෙක් ගෙනයන ප්‍රශන තිබිය නොහැක.

    මේ ගැන නුඹලා නොසළකා හරිනවා නම් නම් එය නුඹලා ගේ වැඩකි. නුඹලා වැඩුණු මිනිසුන්ය. මා මෙපමණ අවවාද කළ යුතු නැත. ඒ අතින් කොසා නිවැරදිය.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අංක (#7375) දරන කොමෙන්ටුව සබැඳිව ඇම් සී සොහොයුරන් වෙත කෙරෙන දැන්වීමයි...
    කිරියේ තිබෙන අනිත් සංගම් ,ක්ලබ් හෙවත් මල් මාවත,රෝස පාට,මල් මල් ජංගි ලාමක ටින් ටින් සංගම් මෙන් නොව ඇම් සීයේ කොල්ලන්(මැදි වියේ පසුවන්නොද සිටිත්) එකිනෙකාගේ ප්‍රශ්න වලදීත් එකා මෙන් සිටින බවත්,ඔන්ලන් මිතුරුදමට වඩා එහා ගිය සහෝදර කමෙන් සිටින බවත් ඔබට නොරහසකි,එය එසේ තිබියදීත් පෙර පාසල් ළමුන් මෙන් පොඩි දේටත් තරහා වී කතා නොකර සිටීම අනුමත කල නොහැක්කකි.කිඹුලා සහෝදරයා සමග මාද එකඟ වන බැවින් සියලුම සාමාජිකයින් මෙහි රැස්ව පවත්නා ප්‍රශ්න සාකච්චා කොට විසඳාගත යුතු බව මම ඔබගේ කාරුණික අවදානයට යොමු කර සිටිමි....
    ස්තුතියි.
    මෙයට,
    හිතාදර මලිත්තා

    :yes: ඒක නම් සහතික ඈත්ත....... :yes: උඹ වැදගත් යමක් මේ ත්‍රෙඩ් එකේ කිව්වමයි මම හිතන්නේ....... :D:P
     
    Status
    Not open for further replies.