කතරගම~මිත්‍යාව

Red lion

Member
Dec 9, 2012
164
11
0
:D

ඔවු. අත් ගොඩක් තියන අය ගැන මගෙ මතේ දැම්මා මම මේ ලඟදි එළකිරි එකේ. මගෙ සීයා කෙනෙක් උන්නා ටයර් සංස්ථාවෙ වැඩ කළෙ. කැළණි ටයර් දන්නව ඇතිනෙ. මනුස්සයට විසි ගාණෙන් වරමක් ලැබුනා කියලා එකක් උනා. පස්සෙ කතරගම ගිහින් අරවා මේවා කරලා දන්නැද්ද. අන්තමේදි යන්ත්‍රමන්ත්‍ර වැඩ කළා මැරෙන තුරු. ඇත්ත දන්නෙ ඉතින් අපිනෙ.

මිනිස්සුන්ට කහ දෙනවා පේ වෙනවා තියා මොකුත් නැහැ. ගෙනියන්න එන දවසට නිකන් වතුර දමලා හදලා දෙනවා. මිනිස්සු පින් දිදී අරන් ගිහින් ස්තූති ලිපි එවනවා වැඩේ හරිගියා කියලා. කණේ පාරක් ගහලා එක පාරක් ගෑණියෙක්ගෙ ඔළුව නරක් වෙලා තිබ්බ එකක් හරි ගියා. ඇත්තට වැඩත් කළා මනුස්සයා. ඒ උනාට අනවශ්‍ය දේවල්වලට ඔය වගේ වැඩ කළා. ගොඩක් මිනිස්සුන්ට කිවිසුමක් ගියත් දෙය්යො හොයන් එනවා. විකාර.

කෙනෙක් අසුවල් දෙවියාගේ හාස්කම් කියලා දේවල් කියමින් විජ්ජා පෙන්නනවා නම් ඒකටත් උත්තර තියෙනවා. මිත්‍යාව නෙවේ මිනිස්සු තේරුම් ගන්නෝනෙ. අපට නොපෙනෙන ලෝකය නෙවෙ වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ වගේ නමක් තිබ්බ මහත්මයෙක් ලියලා තිබ්බ පොතක් කියෙව්වා මම දෙදාස් ගණන්වල ලස්සනට තියෙනවා හාස් කම් ගැන.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මෙතනට අදාලයක් නෑ බන්. දෙවිවරු ගැන කතාරමු. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල කියලා තියෙන්නෙ මානසික රෝග වෙනමම විදියක්. දැනට ඇති.
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    එකම දේ ඇහුවේ සුදු මට තේරුම් ගන්න බරී හින්ද
    දෙවියන් ඉන්නවලු . අදහන්න කිව්වේ නැ ලු.
    මෙහෙමත් කිව්වා..
    ඕකට මොකක්ද බන් ලොකු කම. මටනම් කියන්න තියෙන්නේ ඕක බොරු කියල්ක තමයි.උබට තව පඩි නගින්න බැරිනම් එක බැ තමයි ඔලුවෙන් හිටන් කිව්වත් .
    තමන්ට උවමනාවක් තියෙනවනම් මොන බැරියාව තිබ්බත් එක කරන්න පුළුවන් .
    ඕකට ලොකු කම හිතේ තියන් නහින්න ඕනේ නැ බන් .
    බැරි කිව්වම එතන ඉන්න උබ වගේ එකෙක් කියයි "කට පරිස්සම් කරගන්න" කියල .ඕක තමයි අදත් වෙන්නේ හෙටත් වෙන්නේ ..
    ඕව විශ්වාස නොකරන එකෙක් ගියානම් ඔය මුකුත් නැ .අවාරේ නෙමෙයි මොන වාරේ ගියත් ඔචරයි.
    මමනම් ඔය කන්ද නැග්ගේ උඩ තියෙන ශ්‍රී පතුල බලන්න මිසක් ඔය සමන් දෙයියෝ කියන මනෝ විකාරයට බයේ බැරි බැරි ගාතේ නෙමෙයි
    ඕක තමයි එකෙක් කියල තිබ්බේ මේ ත්‍රෙඩ් එකේ
    කියලා
    ඔව් අදහන්න කිව්වෙ නෑ.. ඒත් දෙවියන් දැකිය හැකියි. ඒ වගේම යම් යම් උපකාර ලබාගත හැකියි කියලත් කිව්ව. ඒත් හැමෝටම බෑ, දේවලෙ කපුවටත් බෑ, ඒකට විශේශ ක්‍රම ප්‍රගුණ කරන්නත් ඕනෙ කිව්ව. අභ්‍යාස මොනදත් කිව්ව..තව ටිකක් කියන්නම්..

    ඉන්දියාවෙ ගුප්ත විද්‍යාවේ උච්චතම අවස්තාව නියෝජනය කලේ සිද්ධ ගුරු කියන කුලය. ආරම්භකය තිලෝපා මුනිවරයා. තිලෝපාගෙ ශිෂ්‍ය තිබත්තීය සම්බවයක් ඇති නාරෝපා තමයි මහායාන බුදුදහම හා ථේරවාදය හා මන්ත්‍ර ශාස්ත්‍ර දැණුමෙන් ඉහලම හිටියෙ. එ ටිබෙට් බසින් ලියපු පොත් පත්වල තියෙන ක්‍රම වලට අනුව (පරිවර්තන) මේ නොපෙනෙන ලෝකය දැකිය හැකියි. ඒ කරුනු වලට සමාන කරුනු තමා බලන්ගොඩ ආනන්ද හිමිගේ "අපට නොපෙනෙන ලෝකය" පොතේ තියෙන්නෙ. ඒ තමයි මණ්ඩල අභ්‍යාස හා මහා මුද්‍රා අභ්‍යාස. මේව එක්තරා භාවනා ක්‍රම.. මේ ක්‍රම වලින් අධිමානසික හැකියාවන් ගන්න පුලුවන් කියල පර්යේශකයින් පිලි අරන් තියෙනව. source ලැබුනොත් දාන්නම්. මුද්‍රා අභ්‍යාස වල ගුණ නම් ගොඩක් තියෙනව. ඒකින් එකක් තමයි නොපෙනෙන ලෝකය දැකීම. මේ අතරින් වජ්‍රයාන බුදුදහමෙ තියෙන්නෙ මීටත් වඩා ගැඹුරු ගුප්ත විද්‍යාවක්. මනෝ පුබ්බංගමා ධම්මා-- කියන ගථා ඔය කියන ගුප්ත විද්‍යාව හදාරන අය ලග නිතර කියවෙන ගථාවක්. සූත්‍ර තිපිටකයෙ එන අධිදේවඥාන සූත්‍රයේ කෙරෙන පරිදිද භාවනා කර දෙවියන් දැකිය හැකියි. ධ්‍යාන මට්ටමේ සමාධියට තරමක් පහළ උපචාර සමාධිය නම් තත්වයේදි දෙවියන්ට සවන් දිය හැකියි. හැබැයි මේකට නිමිත්තක් අව්ශ්‍ය වෙනව. ඊට අමතරව දෙවියන් හා අදහස් හුවමාරුවට නම් නිර්විකල්ප සමාධියත්, සවිතර්ක සමාධියත් අතර මාරු වීමට හැකියාවත් ඕනෙ. :yes:

    මම නම් ඔය කට වචන දන්නෙ නෑ. ඒත් මචෝ මම කිව්වෙ ඕක අදත් වෙනව හෙටත් වෙනව. ඒ වගේම ඒ දේවල් කරන්න් මේ මෙතන දෙවියන් නෑ මිත්‍යාදෘශ්ටිය අරක මේක කියන උදවියම තමයි.. :yes: උබේ කමෙන්ට් එකෙන් පැහැදිලියි අවාරෙ යන එක ගැන නම් උබට දැනුමක් නැති බව, ඒ නිසා වැඩක් නැ ඒක ගැන කතාකරල. :D මිත්‍යාදෘශ්ටි කිය කිය කෑ ගහන අය දෙවියන් කියන වචනය පටලව ගෙන ඉන්න අය. අනිත් කාරනය ඔය මිත්‍යාදෘශ්ටිය කියල කෑ ගහන කවුරුත් සවිස්තර කරුනු කාරනා ඉදිරිපත් කරන්නෙ නෑනෙ. ඔහේ කෑ ගහල යනව. :dull:
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    මුන්ට තියෙන්නෙ බන් අසහනේ,විරුද්ද මතයක් ඉවසන්ඩ බැ, කොම්පියුටරේ අස්සෙ ඔලුව ඔබාගෙන ඔලුව කුරුවල් වෙච්ච උන්, මුන්ට සමාජිය දැනුම නැ,
    :yes::yes:
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    uba gana dukai bn. mityadryshtikaya.
    buddhagame ena vidiyata pansil rakina minissunta deviyo namaskara karanawalu. e aya minissungen pin balaporottu wenawalu. deviyan namadeema buddha dharmaya wisin nokala yutu deyak lesa kiyala tiyenne. uba wage namika bauddayo tamai pya kataragama, vishny deviyo loku karan inne. ohoma hitapan, awulak ne. Mityadryshtikayanta niwan dakinna ba.

    ow machan mata niwan dakinna one naha... uba mas kala athal aran photo gahala budu veyan a athi...

    hodin idapan uba...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රහතුන් වහන්සේලා කියන්නෙ තමන්ගෙ සිත දියුනු කරගත් මිනිසුන් කොට්ධාශයක් මිසක් කුලියට එක එක දේවල් කරන්න පොරොන්දු වෙන බොරු දෙවිවරු නෙමෙයි.

    නානසාර මහ රහතන් වහන්සේලා වගේ එවුන්ද බන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන් උඹේ ත්‍රෙඩ් එකේ තියන " බෞද්ධයින් හින්දු දෙවියන් වන්දනා කිරීම වැරදියි " කියන දේ එක්ක මම එකඟයි.

    උඹ මේ ත්‍රෙඩ් එකෙන් කියන්න හදන්නේ "දෙවියන් කියා සත්වයින් කොටසක් නැත" + " උඹ භෞතිකවාදියෙක් " නම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි.

    එත් " උඹ බෞද්ධයෙක් " + " උඹේ අදහස දෙවියන් කියා සත්ව කොටසක් නැත" නම් ඒක ප්‍රශ්නයක්, මොකද බුදු දහමට අනුව උඹ මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙනවා.

    නත්ති සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත. කියන කරුණ දස වස්තුක මිත්යදෘෂ්ටියේ එක කරුණක්.
    (නියත මිත්‍යාදෘෂ්ටික සුත්‍රය - අංගුත්තර නිකාය - දසක නිපාතය)

    ඒ අනුව, උඹ බුදුදහමට අනුව මිත්යදෘෂ්ටිකයෙක් නම් පහත බුද්ධ වචන, ග්‍රීක දෙවියන්/ දේව කතා සමග සංසන්දනය කර ඒවා සමච්චලයට ලක්කිරීම මට නම් අරුමයක් නොවේ.

    “ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි
    මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;
    “මහණෙනි, මාගේ ශ්‍රාවකයන් ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.”
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn metana u kiyanne deviyo na kiyala nevei, kataragama, vishny, elephant head wage deviyo na kiyala.
     
    තමන් නුදු‍ටු හැම දෙයක්ම බොරුය
    දෙවියන් දැක නැත එය බොරුය
    හොල්මන් දැක නැත එය බොරුය
    බුදුන් දැක නැති නිසා එයද බොරුය
    රහතුන් දැක නැති නිසා එයද බොරුය
    අල්ලා දැක නැති අපිය එයද බොරුය
    ස්වර්ගය,අපාය,තව්තිසාව සේරම බොරුය
     
    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    atta banz buddagame kothenekawath dewa adahili na.
    baddagama agamak neme tharkanu koola darshanayak
    apita devi waru na kiyanna ba
    eth buddagame apita budu kenrkuge pihita ara wene pihitak thiyenna widiyak na.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mcn metana u kiyanne deviyo na kiyala nevei, kataragama, vishny, elephant head wage deviyo na kiyala.
    මචෝ උගේ අදහසේ වැරද්දක් නෙමෙයි මම කිව්වේ. ඌ බෞද්ධයෙක් නම්, උගේ බෞද්ධ කමයි, මේ අදහසුයි පරස්පර වෙනවා කියන එකයි මම කිව්වේ. නැත්තන් උගේ අදහස් වල කිසිම අවුලක් නැහැ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දෙවියන් කියන මහ බොරුව
    සියලූම ආගම් මේලොව දැරුව
    වඳිමුකො එලිය දෙන හිරුව
    එනමුත් කවුරුත් නැත සරුව
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචෝ උගේ අදහසේ වැරද්දක් නෙමෙයි මම කිව්වේ. ඌ බෞද්ධයෙක් නම්, උගේ බෞද්ධ කමයි, මේ අදහසුයි පරස්පර වෙනවා කියන එකයි මම කිව්වේ. නැත්තන් උගේ අදහස් වල කිසිම අවුලක් නැහැ.

    uba kiyanne kataragama, vishny, elephant head, lakshmee, saraswatee wage devi waru innawa kiyalada ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තමන් නුදු‍ටු හැම දෙයක්ම බොරුය
    දෙවියන් දැක නැත එය බොරුය
    හොල්මන් දැක නැත එය බොරුය
    බුදුන් දැක නැති නිසා එයද බොරුය
    රහතුන් දැක නැති නිසා එයද බොරුය
    අල්ලා දැක නැති අපිය එයද බොරුය
    ස්වර්ගය,අපාය,තව්තිසාව සේරම බොරුය
    මගේ පොස්ට් එකයි උඹේ කවියයි ගැලපෙන්නෑ. වෙන එකක් හදල ආයේ ට්‍රයි කරන්න. :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    uba kiyanne kataragama, vishny, elephant head, lakshmee, saraswatee wage devi waru innawa kiyalada ?
    මම කියන්නේ ත්‍රිපිටකයේ තියන මම මේ පහලින් දාල තියන දේ එක්ක උගේ අදහස් ගැලපෙන්නේ නැහැ කියල. මම පෞද්ගලිකව ඔය කියන හින්දු දෙවියන්ව පිළිගන්නේ නැහැ.

    “ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි
    මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;
    “මහණෙනි, මාගේ ශ්‍රාවකයන් ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.”
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔව් අදහන්න කිව්වෙ නෑ.. ඒත් දෙවියන් දැකිය හැකියි. ඒ වගේම යම් යම් උපකාර ලබාගත හැකියි කියලත් කිව්ව. ඒත් හැමෝටම බෑ, දේවලෙ කපුවටත් බෑ, ඒකට විශේශ ක්‍රම ප්‍රගුණ කරන්නත් ඕනෙ කිව්ව. අභ්‍යාස මොනදත් කිව්ව..තව ටිකක් කියන්නම්..

    ඉන්දියාවෙ ගුප්ත විද්‍යාවේ උච්චතම අවස්තාව නියෝජනය කලේ සිද්ධ ගුරු කියන කුලය. ආරම්භකය තිලෝපා මුනිවරයා. තිලෝපාගෙ ශිෂ්‍ය තිබත්තීය සම්බවයක් ඇති නාරෝපා තමයි මහායාන බුදුදහම හා ථේරවාදය හා මන්ත්‍ර ශාස්ත්‍ර දැණුමෙන් ඉහලම හිටියෙ. එ ටිබෙට් බසින් ලියපු පොත් පත්වල තියෙන ක්‍රම වලට අනුව (පරිවර්තන) මේ නොපෙනෙන ලෝකය දැකිය හැකියි. ඒ කරුනු වලට සමාන කරුනු තමා බලන්ගොඩ ආනන්ද හිමිගේ "අපට නොපෙනෙන ලෝකය" පොතේ තියෙන්නෙ. ඒ තමයි මණ්ඩල අභ්‍යාස හා මහා මුද්‍රා අභ්‍යාස. මේව එක්තරා භාවනා ක්‍රම.. මේ ක්‍රම වලින් අධිමානසික හැකියාවන් ගන්න පුලුවන් කියල පර්යේශකයින් පිලි අරන් තියෙනව. source ලැබුනොත් දාන්නම්. මුද්‍රා අභ්‍යාස වල ගුණ නම් ගොඩක් තියෙනව. ඒකින් එකක් තමයි නොපෙනෙන ලෝකය දැකීම. මේ අතරින් වජ්‍රයාන බුදුදහමෙ තියෙන්නෙ මීටත් වඩා ගැඹුරු ගුප්ත විද්‍යාවක්. මනෝ පුබ්බංගමා ධම්මා-- කියන ගථා ඔය කියන ගුප්ත විද්‍යාව හදාරන අය ලග නිතර කියවෙන ගථාවක්. සූත්‍ර තිපිටකයෙ එන අධිදේවඥාන සූත්‍රයේ කෙරෙන පරිදිද භාවනා කර දෙවියන් දැකිය හැකියි. ධ්‍යාන මට්ටමේ සමාධියට තරමක් පහළ උපචාර සමාධිය නම් තත්වයේදි දෙවියන්ට සවන් දිය හැකියි. හැබැයි මේකට නිමිත්තක් අව්ශ්‍ය වෙනව. ඊට අමතරව දෙවියන් හා අදහස් හුවමාරුවට නම් නිර්විකල්ප සමාධියත්, සවිතර්ක සමාධියත් අතර මාරු වීමට හැකියාවත් ඕනෙ. :yes:

    මම නම් ඔය කට වචන දන්නෙ නෑ. ඒත් මචෝ මම කිව්වෙ ඕක අදත් වෙනව හෙටත් වෙනව. ඒ වගේම ඒ දේවල් කරන්න් මේ මෙතන දෙවියන් නෑ මිත්‍යාදෘශ්ටිය අරක මේක කියන උදවියම තමයි.. :yes: උබේ කමෙන්ට් එකෙන් පැහැදිලියි අවාරෙ යන එක ගැන නම් උබට දැනුමක් නැති බව, ඒ නිසා වැඩක් නැ ඒක ගැන කතාකරල. :D මිත්‍යාදෘශ්ටි කිය කිය කෑ ගහන අය දෙවියන් කියන වචනය පටලව ගෙන ඉන්න අය. අනිත් කාරනය ඔය මිත්‍යාදෘශ්ටිය කියල කෑ ගහන කවුරුත් සවිස්තර කරුනු කාරනා ඉදිරිපත් කරන්නෙ නෑනෙ. ඔහේ කෑ ගහල යනව. :dull:

    අවාරේ සිරිපාදේ යන එක ගැන මම දන්න තරම දැනගන්න තරම් මම මුකුත් කියල නැ මචන්.
    නොදැන ඇස්තමේන්තුවලට එන්න එපා .එක ඔය දෙවියන් අදහන අයගේ ලක්ෂණයක් අන්තිමට කියන්නේ
    ඒ නිසා වැඩක් නැ ඒක ගැන කතාකරල.
    වගේ අදිතක්සේරු වචන.
    මටනම් හිතෙන්නේ උබ කිව්වට දෙවියන් අදහන්නේ නැ කියල, උබ ලොකුවට දෙවියන් අදහන්නෙක් .නැත්නම් මෙචර එක ඔප්පු කරන්න සාදක උබ ගාව තිබිද්දී උබ කියනවා
    ඔව් අදහන්න කිව්වෙ නෑ
    කියල . මම හිතන්නේ
    ඒ නිසා වැඩක් නැ ඒක ගැන කතාකරල
    කියන්නැ ඕනේ මම .
    ඔහේ කැගහල යනවා වගේ වචන මචන් වෙන එකෙක්ට කියපන්..
    මෙතන මමනම් දැක්කේ නැ off topic කතා කරපු එකෙක්වත්.

    topic එකට කතා කරනවානම් සවිස්තරව කතාකරනවා කියන්නේ කොහේ වත් තියෙන පොතක කැල්ලක් දාල පෙන්නන එක නෙමෙයි මචන්.
    දෙවියන් දැනිල(හාස්කම්,දේව සාප) / පෙනිලා / අවබෝද වෙලා තියෙනවනම් එක ගැන කතා කරන එක.උබ කතා කරන්නේ පොතක ඇති දෙයක් පමණයි නේ බන්.
    එහෙනම් අපි පොඩ්ඩක් හෙව්වොත් බුදු දහම අදහන්න නැතුව ඉන්න ඕන තරම් සාදක හොයාගන්න පුළුවන්.අපි ඒවා පිලි නොගන්නේ බුදීධිගෝචර නොවන නිසා.(ඉගෙන ගැනීම් පමණක් මදි)
    මට ඔය කිසි දෙයක් දැනිල නැ දෙවියන් පිළිබද. එක නිසා මම කතා කරනවා එකට විරුද්දව..
    (දැන් අංගුත්තර නිකාය ගැන කියන්න එපා )
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    mcn metana u kiyanne deviyo na kiyala nevei, kataragama, vishny, elephant head wage deviyo na kiyala.
    අනේ බන් එහෙනම් ඌ යොදාගෙන තියෙන වචන බලප්න්කො. නිකන් පුල්ලි මාරු කරන්න එපා. ඕව දැන් වැදි බනනෙ. :angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    අවාරේ සිරිපාදේ යන එක ගැන මම දන්න තරම දැනගන්න තරම් මම මුකුත් කියල නැ මචන්.
    නොදැන ඇස්තමේන්තුවලට එන්න එපා .එක ඔය දෙවියන් අදහන අයගේ ලක්ෂණයක් අන්තිමට කියන්නේ
    වගේ අදිතක්සේරු වචන.
    මටනම් හිතෙන්නේ උබ කිව්වට දෙවියන් අදහන්නේ නැ කියල, උබ ලොකුවට දෙවියන් අදහන්නෙක් .නැත්නම් මෙචර එක ඔප්පු කරන්න සාදක උබ ගාව තිබිද්දී උබ කියනවා
    කියල . මම හිතන්නේ කියන්නැ ඕනේ මම .
    ඔහේ කැගහල යනවා වගේ වචන මචන් වෙන එකෙක්ට කියපන්..
    මෙතන මමනම් දැක්කේ නැ off topic කතා කරපු එකෙක්වත්.

    topic එකට කතා කරනවානම් සවිස්තරව කතාකරනවා කියන්නේ කොහේ වත් තියෙන පොතක කැල්ලක් දාල පෙන්නන එක නෙමෙයි මචන්.
    දෙවියන් දැනිල(හාස්කම්,දේව සාප) / පෙනිලා / අවබෝද වෙලා තියෙනවනම් එක ගැන කතා කරන එක.උබ කතා කරන්නේ පොතක ඇති දෙයක් පමණයි නේ බන්.
    එහෙනම් අපි පොඩ්ඩක් හෙව්වොත් බුදු දහම අදහන්න නැතුව ඉන්න ඕන තරම් සාදක හොයාගන්න පුළුවන්.අපි ඒවා පිලි නොගන්නේ බුදීධිගෝචර නොවන නිසා.(ඉගෙන ගැනීම් පමණක් මදි)
    මට ඔය කිසි දෙයක් දැනිල නැ දෙවියන් පිළිබද. එක නිසා මම කතා කරනවා එකට විරුද්දව..
    (දැන් අංගුත්තර නිකාය ගැන කියන්න එපා )
    උබ ඕනෙ එකක් හිතාගනින් වචන කෑලි කෑලි quote කරාට වැඩක් නෑ.. උබ කියන දේවල් වලින් පැහැහ්දිලි උන දේයි මම කිව්වෙ. අනික දෙවියො අදහන මිනිස්සු ගාව මෙච්චර කරුනු කාරනා නෑ. මම දෙවියන් ගැන හොයන්නෙ හුග කාලෙක් ඉදන් ඒ නිසයි මගේ ලග මෙච්චර කරුනු තියෙන්නෙ.මට ඔප්පු කරන්න බෑ කියල මම ත්‍රෙඩ් එකේ මැද කියල ඇති. ඒක ආයිත් බලල වරෙන්..අනික මචන් උබ වගේ කිසිම ආගමක් අදහන්නෙ නැති කෙනෙකුට දෙයක් කියල වැඩක් නැ කියල තේරුම් ගියා. උබ බුදු දහම අදහන්නෙත් නැති නිසා ඒ දේවල් දැනෙන්නෙත් නෑනෙ. එතකොට උබට කිසිම දෙයක් දැනෙන්න කියන්න බෑ. :dull: කොහෙද බන් සවිස්තර. බොහෝ දෙනෙක් මිත්‍යා කිය කිය තමන්ගෙ මතයක් නෙ ඉදිරිපත් කරල තියෙන්නෙ. කොහේවත් තියෙන පොත් වලින් තමයි හැමෝම දේවල් දන්නෙ බුදුදහම පවා. නැතුව දැකල බලල නෙමේ. ගැලපෙන තර්ක ඉදිරිපත් කරන්න.. :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම නම් ඔය දෙවිවරැ ගැන වැඩිය විස්වාස කරපු එකෙක් නෙමෙයි..එත් මට උන සිද්දියකට පස්සෙ මම අදටත් සමන් දෙවියන්ව විශ්වාස කරනවා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම නම් ඔය දෙවිවරැ ගැන වැඩිය විස්වාස කරපු එකෙක් නෙමෙයි..එත් මට උන සිද්දියකට පස්සෙ මම අදටත් සමන් දෙවියන්ව විශ්වාස කරනවා
    mokakda scene eka:rolleyes: