Ayi pirimi me tharam kunuharupa kiyanna kamathi?

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    [/SIZE]හිතවත් මිතුර/මිතුරිය,
    ඔබ වාලාධිය පාගා ගෙන ඇති සෙයක් පෙනේ. මෙහි බහුතරය පිරිමිය. එවිට යම් නමකින් පෙනී ඉන්නා පිරිමියෙකු වීමට ඇති ඉඩකඩ වැඩිය. නිදසුනක් ලෙස අපේ එල්කේ ඩූඩ්ට අයෙක් වරක් මචං යයි ඇමතුවෙය. මචං නෙවෙයි මචී යයි ඇය රැව්වාය. ඒ නමින් තේරෙන්නේ පිරිමියෙකු කියා මුත් ඇත්තට ම ඒ ඇයක් වන නිසාය. අනික කෙල්ලන් සේ පෙනී ඉන්නා කොල්ලන් පිළිබදව කිරියේ ඇති අමිහිරි මතකයන් නිසා ඔබ ඇත්තටම කෙල්ලක් වුවත් හරුපයක් දෙකක් ඇසීමට සිදුවේ. ඒ ඇති වී ඇති අවිශ්වාසය නිසාය.

    පිරිමින් හරුප දෙසාබාන බව සැබෑය. මගේ හිතාදර නාවිකයේ සුරතලයටත් අම්මා මතක් කරති. ඒ උන් ගේ හැටිය.

    ඔබ ඉන්නේ මහා සමාජයක කුඩා කොටසක් තුලය. ඒ කුඩා කොටස තුල සියළු ම සමාජ තත්ත්වයන් දක්නට ලැබේ. අපහාස උපහාස සහ වලි ආදිය නැත්තං පුදුමය. ඉතිං මහා සමාජය ඔබ නොඉවසයි නම්, ඔබට සිදුවන්නේ වනගත වීමටය.

    වඩා වැදගත් කරුණ වන්නේ මේ සියල්ල ඉවසා දරා ගෙන සිටීමට තරම් වන ආත්ම ශක්තියක් ඔබ ලගා කර ගැනීමයි. ඒ ආත්ම ශක්තියට ඔබේ යූනිකාස්ථියෝගය මත පිහිටි අවයවය බාධාවක් කර නොගන්න ලෙස උදක්ම ඉල්ලා සිටිමි.

    give+this+man+a++++medal+_27654b594e95a74bca4f65f78b5f3db6.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙතුමා/තුමිය පිරිමි ජාතිය ගැන ද්වේශයෙන් යුතුව මෙම ප්‍රකාශය කර ඇති බැව් දැන් ආයෙමත් ඔප්පු වී හමාරය.පදනමක් රහිත තර්කයන් නිසා මා විසින් කලින් යොමූ කරන ලද ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමෙන් වැළකී සිටීමෙන්ද එය තවදුරටත් පෙනී යයි....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,484
    5,584
    113
    pirimi kiyala pennanna wennathi :baffled::rofl::rofl::lol:

    ඔයාව දැක්ක කෙනෙක්ට ඔයා ගෑනියෙක් කියල කියන්න කොච්චර අමාරුද .. ඒ වගේ තමයි ... :lol::lol: පවුඩර් දාල කැරම් ගහන්න පුළුවන් ... :lol::lol:
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,475
    945
    113
    Negombo paththe thama
    ayi me pirimi kattiya kunuharupa kiyanna me tharam kamathi?punchi detath maha katha widihata bana ganne.:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    me madam pirimi witharak newei gahanuth kunuharupa kiyanawa !!!! samaharu tharaha giyaama kunuharupa kiyanawa anik aya hamawelema ewata purudu wela eka A ayage ashobhana kama :P
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    ganu ai mechchara bolanda wenne?kunu harupa keranna hondai kiyanna honda na, diviyama kaapiya munwa, :):P
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මට දැන් හිතෙනවා ashmi ගේ ලිංගේ බලන්න. පොල්ලක්ද, හිලක්ද තියෙන්නේ කියල :eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ]
    දැන් මේකේ කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කොරාපු නංගිලා(නන්ගිලාද,මල්ලිලාද,නන්ගිමල්ලිලාද දන්නේ නෑ) ....උන් කෝ??? දීපල්ලකෝ මේවට උත්තර
    oyala Kohoma kiwwath mama kiyanne Kello fake walin awillawath me tharam kunuharupa kiyanne Naha kiyala.anika oyala Mona tharkaya idiripath kalath kunuharupa kiyana eka waradi me wage community ekaka.wadiyen inne pirimi unath tika Denek hari ganuth innawane.kunuharupa kiyana eka waradi nisane meke samahara ayawa ban karanne.:dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ]
    oyala Kohoma kiwwath mama kiyanne Kello fake walin awillawath me tharam kunuharupa kiyanne Naha kiyala.anika oyala Mona tharkaya idiripath kalath kunuharupa kiyana eka waradi me wage community ekaka.wadiyen inne pirimi unath tika Denek hari ganuth innawane.kunuharupa kiyana eka waradi nisane meke samahara ayawa ban karanne.:dull:

    ඒක හරි වැඩක්නෙ. පිරිමි ඉස්කෝලෙකට කෙල්ලො එකෙක් දෙකෙක් ආව කියල අපි මොනා කරන්නද?

    ඇයි ඔයා කේට් මිඩ්ල්ටන්ද අපි ඔයා ඉන්න තැන අපේ සාමාන්‍ය විදිහට නොහැසිරෙන්න?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ]
    oyala Kohoma kiwwath mama kiyanne Kello fake walin awillawath me tharam kunuharupa kiyanne Naha kiyala.anika oyala Mona tharkaya idiripath kalath kunuharupa kiyana eka waradi me wage community ekaka.wadiyen inne pirimi unath tika Denek hari ganuth innawane.kunuharupa kiyana eka waradi nisane meke samahara ayawa ban karanne.:dull:

    ඒක ඔබතුමියට/තුමාට ඔප්පු කරන්න පුලුවන්ද අහවලා පිරිමියෙක්,අහවලා ගෑනියෙක් කියල??බැහැනේ!
    ගෑනුන්ට සාපේක්ෂව පිරිමින් නොසරුප් බස් දොඩති,එය ස්වභාවික දෙයකි(ගැහැනුන් එකිනෙකාට ඉරිසියා කරගන්නා සේ,අනුන්ගේ ඕපාදුප වෙනුවෙන් තම කනකර පවා උගස් කරගන්නාහේ.)...
    ඔබට පිරිමින් ගැන ඇත්තේ තද පිළිකුලක් බව මටනම් හැඟෙයි...
     
    Status
    Not open for further replies.