elakiri eke ehema kiyanne nane., ko pennannako balanna eka thanak![]()
scurvy
elakiri eke ehema kiyanne nane., ko pennannako balanna eka thanak![]()
[/SIZE]හිතවත් මිතුර/මිතුරිය,
ඔබ වාලාධිය පාගා ගෙන ඇති සෙයක් පෙනේ. මෙහි බහුතරය පිරිමිය. එවිට යම් නමකින් පෙනී ඉන්නා පිරිමියෙකු වීමට ඇති ඉඩකඩ වැඩිය. නිදසුනක් ලෙස අපේ එල්කේ ඩූඩ්ට අයෙක් වරක් මචං යයි ඇමතුවෙය. මචං නෙවෙයි මචී යයි ඇය රැව්වාය. ඒ නමින් තේරෙන්නේ පිරිමියෙකු කියා මුත් ඇත්තට ම ඒ ඇයක් වන නිසාය. අනික කෙල්ලන් සේ පෙනී ඉන්නා කොල්ලන් පිළිබදව කිරියේ ඇති අමිහිරි මතකයන් නිසා ඔබ ඇත්තටම කෙල්ලක් වුවත් හරුපයක් දෙකක් ඇසීමට සිදුවේ. ඒ ඇති වී ඇති අවිශ්වාසය නිසාය.
පිරිමින් හරුප දෙසාබාන බව සැබෑය. මගේ හිතාදර නාවිකයේ සුරතලයටත් අම්මා මතක් කරති. ඒ උන් ගේ හැටිය.
ඔබ ඉන්නේ මහා සමාජයක කුඩා කොටසක් තුලය. ඒ කුඩා කොටස තුල සියළු ම සමාජ තත්ත්වයන් දක්නට ලැබේ. අපහාස උපහාස සහ වලි ආදිය නැත්තං පුදුමය. ඉතිං මහා සමාජය ඔබ නොඉවසයි නම්, ඔබට සිදුවන්නේ වනගත වීමටය.
වඩා වැදගත් කරුණ වන්නේ මේ සියල්ල ඉවසා දරා ගෙන සිටීමට තරම් වන ආත්ම ශක්තියක් ඔබ ලගා කර ගැනීමයි. ඒ ආත්ම ශක්තියට ඔබේ යූනිකාස්ථියෝගය මත පිහිටි අවයවය බාධාවක් කර නොගන්න ලෙස උදක්ම ඉල්ලා සිටිමි.
pirimi kiyala pennanna wennathi![]()

පවුඩර් දාල කැරම් ගහන්න පුළුවන් ... 

singala sakkiliyo thama hama ekkanatama baninna
![]()
අනේ මේ,ෆේක් වලින් ඇවිත් ආතල් දෙන්නෙපා හරිය?
ayi me pirimi kattiya kunuharupa kiyanna me tharam kamathi?punchi detath maha katha widihata bana ganne.![]()

oyala Kohoma kiwwath mama kiyanne Kello fake walin awillawath me tharam kunuharupa kiyanne Naha kiyala.anika oyala Mona tharkaya idiripath kalath kunuharupa kiyana eka waradi me wage community ekaka.wadiyen inne pirimi unath tika Denek hari ganuth innawane.kunuharupa kiyana eka waradi nisane meke samahara ayawa ban karanne.දැන් මේකේ කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කොරාපු නංගිලා(නන්ගිලාද,මල්ලිලාද,නන්ගිමල්ලිලාද දන්නේ නෑ) ....උන් කෝ??? දීපල්ලකෝ මේවට උත්තර

]
oyala Kohoma kiwwath mama kiyanne Kello fake walin awillawath me tharam kunuharupa kiyanne Naha kiyala.anika oyala Mona tharkaya idiripath kalath kunuharupa kiyana eka waradi me wage community ekaka.wadiyen inne pirimi unath tika Denek hari ganuth innawane.kunuharupa kiyana eka waradi nisane meke samahara ayawa ban karanne.![]()

උබ කෙල්ලෙක් කියල ඔප්පු කරපන්![]()
Hondai,mulin oya kollek kiyala oppu karannako![]()
, lesbi titi, me mona kunuhabbayakda 