Ayi pirimi me tharam kunuharupa kiyanna kamathi?

Status
Not open for further replies.

Red lion

Member
Dec 9, 2012
164
11
0
me wage thirisan manasikathwayen pelena aya innakota rate aparada wadi nowi thiyeda ? koheda yana mudukku minihek mekanam :frown:
2mrfp6r.jpg
thota hoda wade. sadu sadu :rofl:
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    kollo ahinsaka na,kello kohomatathma ahinsaka na....මේ දෙගොල්ලන්ගෙන් කොයි කව්රුවත් අහිංසක නෑ.....හැබැයි කෙල්ලෝ හැමතිස්සෙම සුදනෝ වෙන්න හදනවා කියන ඒකනම් ඇත්ත..

    මෙහෙමයි නංගි,කුනුහරුපයක් කිව්වා කියල දෙකටම නැති අය වෙන්නේ කොහොමද කියල මට පොඩ්ඩක් පහදල දෙන්න පුලුවන්ද?සමස්තයක් වශයෙන් පිරිමි ජාතිය කුනුහරුප කියනවා වැඩියි.මොකද ගෑනු,පිරිමි දෙගොල්ලොම එක වගේ උනොත් මේ ලෝකේ පවතින්නේ නැති හන්ද...
    සඳ සඳ වගේ,මල් මල් වගේ ,තරු තරු වගේ,අපි අපිවගේ කියන්නාහේ,ගෑනු උදවිය ගෑනු ලෙසටත්,පිරිමින් පිරිමි ලෙසටත් හිටියානම් ප්‍රශ්නයක් නැහැ...දැන් අපි මෙතන ත්‍රෙඩ් දාන්නේ නැහැනේ,ඇයි ගෑනු අයැ මෙච්චර අනුන්ගේ ඕපාදුප හොයන්නේ,ඇයි අනුන්ව කොටවන්නේ ,ඇයි ඉරිසියා කරන්නේ කියල?


    මටත් මේ කන් දෙකෙන් ඇහිලා තියෙනවා ඉස්සර AL කරන කාලේ ක්ලාස් වල කෙල්ලෝ කෙල්ලෝ සෙට් වෙලා කතා කරන අමු කුණුහබ්බ....කොල්ලෝ වත් ඔහොම කතාන්දර කියන්නේ නෑ....
    දැන් මෙතන සුදනෝ වෙන්න හදන්නෙපා....කුණුහබ්බ කියන ගෑනු අනන්තයි අප්‍රමාණයි....
    එළකිරියේ කෙල්ලෝ කුණුහබ්බ කියන්නේ නෑ කියන්න බැහැ,fake හදන ඇවිත් කියන්න පුළුවන්...
    අනික මේකයි ප්‍රධානම හේතුව,මේකේ ඉන්න ගොඩක් කෙල්ලෝ(කෙල්ලන්ගේ නම් වලින් එකවුන්ට් හදන එන එවුන්,අපි දන්නවද මොක්කුද කියල)ට්‍රයි එක දෙන්නේ පොෂන්ති පාර්ට් එක රඟපාන්න(ඒ කිව්වේ බොරුවට පොෂ් වෙසක් අරන් පොෂ් ටෝක් දෙන්න)මෙහෙම වෙන ප්‍රවනතාවය වැඩියි.ඇන්න ඒ හන්ද තමයි EK එකේ කෙල්ලෝ කුණුහරුප කියන්නේ නෑ කියන එකට පිළිතුර....ඔබගේ පැනයට පිළිතුරු ලදැයි සිතමි....ලොල්



    සහතික ඇත්ත...මොකද කොල්ලෝ කොල්ලෝ අතරේ තියෙන ෆිට් එකක්,කාටත් තේරෙන්න කියනවනම් බොක්කක් කියල එකක් කෙල්ලෝ කෙල්ලෝ අතරේ නැහැ...මොකද උන් උන් හරිම ඉරිසියාවයි.ඉස්සර ක්ලාස් වලදීත් කෙල්ලෝ හොඳට වැඩ කරන කොල්ලන්ගෙන් පොත් ඉල්ලන්නේ නෝට්ස් බලාගන්න,මොකද හොඳට වැඩ කරන කෙල්ලෝ නැති හන්දද?නෑ...උන් අනිත් කෙල්ලොන්ට පොතක් වත් දෙන්නේ නැති තරමටම කුහක හන්ද...උඹ කියපු කතාව ඇත්තම ඇත්ත...කොල්ලෝ බැනගන්නේ ෆන් එකට,කලාතුරකින් තමයි වලියට බැනගන්නේ...
    ඇත්තම කියනවනම් නංගි...
    කෙල්ලෝ කුහකයි​

    දැන් මේකේ කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කොරාපු නංගිලා(නන්ගිලාද,මල්ලිලාද,නන්ගිමල්ලිලාද දන්නේ නෑ) ....උන් කෝ??? දීපල්ලකෝ මේවට උත්තර
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    දැන් මේකේ කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කොරාපු නංගිලා(නන්ගිලාද,මල්ලිලාද,නන්ගිමල්ලිලාද දන්නේ නෑ) ....උන් කෝ??? දීපල්ලකෝ මේවට උත්තර

    :lol::lol::lol::lol: pawned

    api nam kunuharupa kiyanne bokkata. tharahak thiyana ekektta kunuharupa kiyanawa adui. :rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ayi me pirimi kattiya kunuharupa kiyanna me tharam kamathi?punchi detath maha katha widihata bana ganne.:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    hmm
    ai pirimi lamaint genciyak tiyanawa me ganciye innkota athal ekata kunu harapa kiyanwalu mama eka anumatha karanne na namut oka tama wenne.passe katin hema weledima kunuharapa enawa anika pirimikama kiyanne kunuharapa kiyana ekawath bona ekawath randu wena ekawath newai.me samajaya wisin pirimint me aropanaya wenawa ekai weradhda ? hoda genu lamayek hambunoth oni kollekuta aniwa kolla oya gathi nathi karagannawa suwar
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    කෝ ඉතින් මෙතන පිරිමි සංහතියට බනින්න ආපු සුද්දවන්ති/වන්තයා ලිං පතුලකද මන්ද:oo::oo::oo:

    nangimalli kenekda koheda:lol: . kello mewwa prashnayak kara ganne na
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Ganu lamai Hama detama a danne Naha.adanne bohoma sadarana hethu walata.oyalata ithin hadawathak kiyala deyak nathi nisa kisi dekata adenne nahane Neda?

    1044332_600866283271029_1716479272_n_zps22d18cf3.jpg


    ඊට පස්සෙ ඕගොල්ලන්ම කියයි අර දෙකටම නැති වචනේ

    කොල්ලන්ට හදවතක් නැත්තන් උන් ආදරය කරල කසාද බඳින්නෙ කොහොමද? එහෙමනම් මේක ලෙස්බියන් ලෝකයක්නෙ.
    උන් ආදරය කරන්නෙ හදවතක් තියන නිසා. තමුන්ලටයි හදවතක් නැති බව පේන්නෙ මේකෙ කෙල්ල කරපු වැඩ ගැන දවසකට වැටෙන ත්‍රෙඩ් ගාන දැක්කම. අනික කොල්ලො ආදරය කරන්නෙ තමුන්ලගෙ ඇඟට නෙමෙයි. ඔය හැම කෙල්ලන්ටම වඩා සුපිරි ඇඟවල් තියන කෙල්ලො ඕන තරම් පිටකොට්වෙ ඉන්නව කුලියට ගන්න. ඉතින් හදවතක් නැත්තෙ කාටද?

    කොල්ලන්ට සාපේක්ෂව අඬන එක ගොංපාට් එකක්
    කෙල්ලන්ට සාපේක්ෂව කුණුහරප කියන එක ගොංපාට් එකක් okay?
     
    Status
    Not open for further replies.