EK Married Club-7

Status
Not open for further replies.

suuraya

Member
Apr 27, 2013
1,036
63
0
හරි මෙන්න තවත් සරල ගැටළුවක්
පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.

මෙය විසදලා දෙනු මැනවී:dull:

ඔවා හොදයි බන් අන්තර්ජාලේ නැති තැනක අහන්න.
3*3 = 9
9 - 7 = 2
2 + 3 = 5
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරි මෙන්න තවත් සරල ගැටළුවක්
    පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.

    මෙය විසදලා දෙනු මැනවී:dull:

    ඔවා හොදයි බන් අන්තර්ජාලේ නැති තැනක අහන්න.
    3*3 = 9
    9 - 7 = 2
    2 + 3 = 5

    ela ela thxxxxxxxx
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ko ara ada iye apu ekaa ? Anna uta danagahanna kiyapan mc eke membership eka denna...tho kohe yannada menna mehe hitu
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හරි මෙන්න තවත් සරල ගැටළුවක්
    පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.

    මෙය විසදලා දෙනු මැනවී:dull:

    නොබී හිටපියව්...ප්‍රශ්නේ ඉවරයිනේ.:angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් වරෙව් ඕන එකෙක් අවලං ශින්හලයෝ..................

    තෙල් බඩත් එක්ක දෙකක් දාල ආවේ........
    දාන ගමන් කතා කලා අ&*&^%$ &*&^% වල් ශින්හලයෙක්.........උඩහ පලාතේ...ඌට දුන්නා අද රෑට මර්විය හීනෙන් පේන්න.............

    වරෙව් යකෝ...........මාව ළිදේ දාන්න හදන උන්...............:growl::growl::growl::angry::angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් වරෙව් ඕන එකෙක් අවලං ශින්හලයෝ..................

    තෙල් බඩත් එක්ක දෙකක් දාල ආවේ........
    දාන ගමන් කතා කලා අ&*&^%$ &*&^% වල් ශින්හලයෙක්.........උඩහ පලාතේ...ඌට දුන්නා අද රෑට මර්විය හීනෙන් පේන්න.............

    වරෙව් යකෝ...........මාව ළිදේ දාන්න හදන උන්...............:growl::growl::growl::angry::angry::angry::angry:

    කවුරුහරි එහෙම කරන්න හදනවනම් ඒක බොහොම වැරදි දෙයක්.....මොකද කිඹුලෝ ඉන්න ඕනේ වතුරේ උනාට ලිඳේ නෙවෙයි....ඔය කොහේ හරි වතුර වලක ගැට්ටට වෙලා කට බලියන් ඉන්න තමයි උන් ආස...ඉතින් උන්ව ලිඳේ දාන එක හරිම පව්
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරුහරි එහෙම කරන්න හදනවනම් ඒක බොහොම වැරදි දෙයක්.....මොකද කිඹුලෝ ඉන්න ඕනේ වතුරේ උනාට ලිඳේ නෙවෙයි....ඔය කොහේ හරි වතුර වලක ගැට්ටට වෙලා කට බලියන් ඉන්න තමයි උන් ආස...ඉතින් උන්ව ලිඳේ දාන එක හරිම පව්.
    තෝ කට්ට වහපියි ශින්හලයා.............:angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තෝ කට්ට වහපියි ශින්හලයා.............:angry::angry:

    යේක දෙපරන්ශේ තමා පලලා ලුණු දානවා අප්පා.යපිලට ඔන්ද මන්න තමා තීනවා,යේකකින් කෙපුනොත් යිතින් බඩුම තමා අරිද මාතියා?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් වරෙව් ඕන එකෙක් අවලං ශින්හලයෝ..................

    තෙල් බඩත් එක්ක දෙකක් දාල ආවේ........
    දාන ගමන් කතා කලා අ&*&^%$ &*&^% වල් ශින්හලයෙක්.........උඩහ පලාතේ...ඌට දුන්නා අද රෑට මර්විය හීනෙන් පේන්න.............

    වරෙව් යකෝ...........මාව ළිදේ දාන්න හදන උන්...............:growl::growl::growl::angry::angry::angry::angry:

    :rolleyes:

    Uta danna thibbe wal badaa kiyala :rofl:
     
    Status
    Not open for further replies.